මගේ ආදර රුවී - 2

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මලාට කවි නිසඳැස් ලියපු කෙනෙක් නෙමෙයි.. ජීවිතේටම කියලා ලියපු එක තමයි මේක.. මගේ ආදර රුවී ඒක මම ලිව්වා නෙමෙයි, ලියවුනා.. ඉතින් අදත් මොකද්ද එකක් හිතේ තියෙනවා.. මම බැලුවේ ඒකත් අකුරු කරන්න..



    ඔයා මගේ ජීවිතයට ආවම
    මට අරමුණක් හම්බ වුනා..
    කොයි තරම් උත්සාහ කලත්
    මට ආදරය කරන්න බැරි උනා
    ඔයා මට කරන තරම්..

    පුදුමයි රුවී ඔයාගේ
    ඉවසීම ගැන..
    ඔයා කොහොමද ඔය තරම්
    ආදරේ දෙන්න ඉගෙන ගත්තේ..
    මට තරහ ගිය වෙලාවෙදිත්
    ඔයා මාව නිවන්නේ
    හරිම පුදුම විදියට..

    ඔයා කියන හැම වචනයක්ම
    පපුවට වදිනවා..
    හිතට එන දුකක් නැති කරගන්නේ
    ඔය හිනාව මතක් කරගෙන..
    පුළුවන් කමක් තිබුනනම්
    අදම උස්සගෙන එනවා..

    මගේ ලඟට එන දවස ගැන
    හීන මවනවා ඇරෙන්න
    වෙන කරන්න දෙයක් නැහැ..

    ඔයා බෝනික්කත් එක්ක
    මගේ ලඟට එන දවස වැඩි ඈතක
    නෙමෙයි කියලයි මට හිතෙන්නේ..
    උපදින හැම ආත්මෙකම
    මගේම විතරක් වෙන්න
    මගේ ආදර රුවී...


     
    • Like
    Reactions: niki771

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් ලස්සනයි මචන්
    ආදරණීයයි....:):)

    මට උඔව එකම එක වචනෙකින් හඳුන්වන්න පුළුවන්....


    වාසනාවන්තයා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ŹŊōĉķeŗЖž;10251286 said:
    ♥ adenawa !

    nice one bro :)

    Pissu Hedenawa
    Elakiri Machan Maxza

    aww.... gooodaakkkk lassanai... :yes: :)

    ගොඩක් ලස්සනයි මචන්
    ආදරණීයයි....:):)

    මට උඔව එකම එක වචනෙකින් හඳුන්වන්න පුළුවන්....


    වාසනාවන්තයා


    ඔක්කෝටම බොහොම ස්තුතියි....

    පූසෝ 100%ක් එකඟයි උඹත් එක්ක....