මගේ ආදර රුවී....

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයත් සමග ගෙවුනි
    බොහෝ කලක්
    නමුත් නොදැනුනි
    ඒ ආදරය
    එකතු වූයේ ආදරය
    කර වුවත්...

    පුදුමයට කරුන නම්
    ඔබගේ හමුවී
    ගෙවුනේ කෙටි කලකි
    ආදරය යන්න
    මෙය නොවේදැයි
    තදින්ම හැඟේ මට
    එක්විය නොහැකි වුවත්..

    හමුවුනේ අප පසුවයි
    වෙන අයට හිමිවී
    කුමක් කරමුද
    දිවි ගෙවමු දරුවන්
    වෙනුවෙන්
    හැඟුමක් නැති වුවත්..

    මට ආදරය කියාදුන්
    මගේ ආදර රුවී
    එක් වන්නට
    මතු ආත්මය තෙක්
    ඉවසමු සිත
    එක තැන වුවත්..
     
    • Like
    Reactions: HellGirl