මේ සිංදුව අහනකොට එන ෆීලින් එක වෙන කිසිම සිංදුවකින් එන්නේ නෑ බන්. උඹලටත් එහෙමද?
tupac97 Well-known member Apr 9, 2016 11,842 1 9,800 113 colombo Aug 10, 2022 #1 මේ සිංදුව අහනකොට එන ෆීලින් එක වෙන කිසිම සිංදුවකින් එන්නේ නෑ බන්. උඹලටත් එහෙමද? Reactions: Brandy2020, Walter White and Walter Hartwell White
TonyMontana83 Well-known member Apr 9, 2022 9,148 19,804 113 Miami Aug 10, 2022 #2 උඹ orientation මාරු කරන්නෙ අතුරලියෙ රතන පක්ෂ මාරු කරනව වගේනේ Reactions: Brandy2020, Walter White, avjayarathne and 2 others
tupac97 Well-known member Apr 9, 2016 11,842 1 9,800 113 colombo Aug 10, 2022 #3 TonyMontana83 said: උඹ orientation මාරු කරන්නෙ අතුරලියෙ රතන පක්ෂ මාරු කරනව වගේනේ Click to expand... Orientation එකයි මේකයි අතර සම්බන්ධයක් නෑ බන්. ඒ සිංදුව ලස්සනයි
TonyMontana83 said: උඹ orientation මාරු කරන්නෙ අතුරලියෙ රතන පක්ෂ මාරු කරනව වගේනේ Click to expand... Orientation එකයි මේකයි අතර සම්බන්ධයක් නෑ බන්. ඒ සිංදුව ලස්සනයි
sakilla Well-known member Nov 12, 2020 4,183 6,699 113 කොහෙ හරි කනත්තක Aug 10, 2022 #4 ඕක gay සින්දුවක් නෙමෙනෙ අයියො Reactions: RottenCOLT
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,877 113 Aug 10, 2022 #5 sakilla said: ඕක gay සින්දුවක් නෙමෙනෙ අයියො Click to expand... මූ ලන්දු කියද්දී කොල්ලෙක් හිතෙන් මවගන්නවා ඇති Reactions: TonyMontana83, RottenCOLT and sakilla
sakilla said: ඕක gay සින්දුවක් නෙමෙනෙ අයියො Click to expand... මූ ලන්දු කියද්දී කොල්ලෙක් හිතෙන් මවගන්නවා ඇති
RottenCOLT Well-known member Oct 9, 2011 27,638 16,510 113 Aug 10, 2022 #6 apo naha ban. amaradewa, victor rathnayaka wage songs walatane feeling enne. Reactions: NRTG, kinkon and Walter White
kasun_kbp Well-known member May 12, 2015 18,343 1 59,550 113 Kaduwela Aug 10, 2022 #7 උබ අහපන් මගේ ආදර කොල්ලෝ ඇයි වල්ල වටේ දැල්ලෝ කියන එක Reactions: KrishanL89, TonyMontana83, RottenCOLT and 2 others