මගේ ඇස් වලට කදුලක් එකතු කරනවා

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
මගේ ඇස් වලට කදුලක් එකතු කරනවා






දේවල් 10ක් සුනඛයෙක් ඔබට කිවිමට කැමති..



1.මගේ ජිවිතය පුසුගිය අවුරුදු 10 සිට 15 දක්වා...කිසියම් වෙන්විමකින් වුවත් මාව වේදනාකාරි බවට පත් වේවි : මතකද එය ඔබ මාව ලබා ගැනිමට පෙර

2.මට කාලය ලබා දෙන්න ඔබට මගෙන් මොනවද ඕන දැයි කියා තේරුම් ගැනිමට

3.ඔබගෙන් තැනක් මා ගැන විශ්වාසාය තබමින් - එය ඉතා වැදගත් වෙනවා මගේ පැවැත්මට

4.මා සමග බොහෝ කල් තරහ වි සිටින්න එපා,සහ දඩුවම් දිමක් ලෙස මාව හිරකර දමන්න එපා,

5.ඔබට ඔබගේ වැඩ ,ඔබගේ විනෝදය සහ ඔබගේ යහලුවන් සිටිනවා.මට සිටින්නේ ඔබ පමණමයි

6.මට යම් හෝ වේලාවක කතා කරන්න.මට ඔබගේ වචන තේරුම් ගැනිමට අපහසු වු විට දි පවා,මට තේරුම් ගැනිමට පුලුවන් ඔබගේ කට හඩ එය මට කතා කරන විට

7.ඇඟෙනවා කොහොමද ඔබ නිරතුරුවම ප්‍රතිකාර කරන විටදි මට,මම කවදාවත්ම එය අමතක කරන්නේ නැති වේවි

8.මදකට හිතන්න ඔබ මට පහර දිමට පෙර,මට තිබෙනවා දත් සහ ඒවායි ලේසියෙන්ම පුලුවන් ඔබට හිංසා කරන්න,නමුත් මම ඔබව හපන්නේ නෑ මක්නිසාද මම ඔබට ආදරේ නිසා

9.ඔබ මට මගේ කම්මැලිකමට හෝ හිතුවක්කරා කමට සැර කිරිමට පෙර,ඔබ විසින් කියන යම් කිසි දේයක් වුණත් මට හිරි හැරයක් වෙනවා.සමහරක් විට මම සුදුසු ලෙස ආහාර ගන්න එකක් නෑ හෝ මට සිදු වෙනවා ගෙදරින් පිටවි සිටිමට බොහෝ කාලයක්,එයින් මගේ හදවත වියපත් බවට සහ දුර්වල බවට පත් වෙනවා.

10.මාව හොදින් බලා ගන්න මම මහලු බවට පත් වු විටදි;ඔබද මහලු බවට පත් වේවි.මාත් සමග යන්න අමාරු චාරිකා වලදි.කවාදාවත්ම කියන්න එපා "මට ඔබව ගෙනිහින් රැක බලා ගැනිමට බැහැයි කියා" සෑම දෙයක්ම පහසු වෙනවා ඔබ සැමවිටම මගේ ළග සිටින විට,මගේ මරණයෙදි පවා
මතක තබා ගන්න මම ඔබට ආදරේයි කියලා ♥

:yes::yes::yes:

 
Last edited:
  • Like
Reactions: *Dinushi9*

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    169137802c19347b5d316380d9a1699eca5de306.jpg


    1691377948f4ff72ffec3ca2fa5ffefbdf22a06a.jpg


    16913778a1bc5a0dfbec07680d29b0b470a43534.jpg