හෙන ප්‍රුෆ් මෙව්වා. ඒක නිසා වොරන්ටි ගැන බය වෙන්න දෙයක් නෑ.FTTH ONT ekata warranty kohomada bn hena gahuwoth ehema?? akunu walata warranty claim karanna puluwanda without peotv connection walata??
උන් පෙට්ටි කඩාගෙන, ඒක නිසා පොටෝ දන්නා විදිහක් නැහැල්ලු.anith ewunuth photos danmoth niyamay
මාත් 2007 ඉඳන් වගේ GPRS වලින් නෙට් ගියේ Nokia 6030 එකකින්. waptrick, wapdam, phoneroticaMulinma net giye gprs wap View attachment 85421
2005/06 වගේ නෙට් ගියේ කැෆේ එකකින්. කළුතර පළවෙනිම ඉන්ටනෙට් කැෆේ එක දැම්මේ අපේ ගෙවල් ගාව පොරක්. ගේම් ගහන්න යනවා ඒකට හැමදාම වගේ, Those were the days 


2008 dail up moderm එකෙන් 2008 යාලුවෙකුට 3g Donegal එකක් හම්බුවෙනවා dailog ්එකෙන් gift එකක් විදිහට. බිල් නොගෙවා මාස තුනෙන් disconnected කරනවා. 2009 dailog time based pakage දෙනවා පැය දෙක 50 පැය පහ 100. ඊට පස්සේ අර ඩොන්ගල්එ කෙන් යනවා. දෙන්නත් එක්ක හවුලේ. මම ඕනේ වෙලාවට අරන් එනවා. 2009 මැද ගන්නවා Nokia 5320 express music එකක්. මොබිටෙල් පාවිච්චියට ගත්තට GPRS තමා ඒත් පෝන් එක 3g ඩයලොග් 3g තිබ්බා එක හින්දා ඩොන්ගලය එක විදිහට ඒක පාවිච්චි කරලා නෙට් ගියා. Speed 3.5 Mbps. අනික dailog එක පුදුම විදිහට සැළකුවා 2010 2011 කාලවල මගේ යාළුවෝ දෙන්නේකුටම අන්ලිමිටට් ඉන්ටර්නෙට් ලැබුනා දෙපාරකදි. පැය දෙක දවස් දෙකක් ඇතුලේ දි පාවිච්චි කරන්න ඕනේ ඒත් disconnected වුනේ දවස් දෙකකින් පැය දෙකේ න් දවස් දෙකක් අන්ලිමිටට්. ඉතින් පාවිච්චි කරන්න තියෙන්නේ වැඩි හරියක් films FB තමා. FB වල ස්වර්ණමය යුගයේ. එලකිරි 300mb films දෙන කාලේ. YouTube කියලා එකක් ගැන දෙන්නේත් නැහැ. එකේනෙක්ගේ ලේඩේ හැදුවට පස්සේ අනෙක් එක්කේනාගේ ලෙඩේ ආවා. ඉතින් කවුරු හරි පැය 5හේ පැකේජ් එක දානවා 120යි ගානක්. දාලා තුන්දෙනෙක් එක්ක දවස් පහක් අදිනවා. අවුරුදු දෙකක් විතර ඔහොම ගියා. අන්තිමට ඩයලේග්.ලේඩේ හැදුවා වගේම මොබිටේල් යාන්තම් 3g දුන්නා. මුලින්ම ටිකේ පැය පහෙන් බැටරි ඉවරයි 4nඑකේ මුකුත් නොකර 3g වල හොඳ කමට. තව අවුරුද්දක් විතර ගියා හරියන්න. ඒ අතරේ ගත්තා dailog ්එකෙන් Dongle එකක් රු 2500 කට. Dailog time based වලට කෙලින්න ගත්තා. මුලින්ම සල්ලි කපන්න ගත්තා පැකේජ් එක ඉවර උනාම. පැය පහ ගිගිබයිට් 1.5ට පිහිටි කලා.පැය දෙක වෙනස් කලේ නැහැ. පෑය දෙකට 2gbවිතර ඇද්දා ඒ දවස් වල. පස්සේ pc එකට කෙල වුනා. Nokia Lumia 625 එකකට මාරු වුනා 2014 දී 4g මුලින් 3g සෙතේම තමා mobitel හැබයි මාස තුනකින් විතර හරි ගියා. ඔය අතරේ ඩොන්ගලේ රට වටේ ගිහින් මල්ලි ගේ යළුවේක් අතුරුදහන් කොලා. Jobට ගිහාම මෙන්න බොලේ free internet 10mbs පිටින් ඉතින් කියන හැමදේම කොරන්න ගත්තා. YouTube එහෙම යන්න ගත්තා ඔය කාලේ. 2015 lap එකක් ගත්තාත් ඔපිස් ඒකේ ඕනේ තරම් ඉන්ටර්නෙට් තිබ්බ හින්දා connection එකකට ගියේ නැහැ ඒත් අන්තිමට assignment වලට ගෙදර ඉන්න දවස් වලට (දවස් 15ක් විතර ගෙදර මාසෙට) net ඕනේ වෙලා ඩයලෙග් 4g 10gb පැකේජ් එකක් ගත්තා අන්තිමට Nokia 6 එකකට මාරු වුනා . දැන් සාමන්‍ය පාවිච්චියක් එක්ක 16.5gb සාමාන්‍යයෙන් දවස් 20ක් 25ක් අතර කාලයකට ඇති. අනිත් ටික ඉතින් මොබිල් data වලින් අදිනවා. ඒකයි මගේ නෙට් historyය. තවමත් අර dial up connection එකෙන් Emma Watson ගේ පින්තුරය සෙට් එකක් අදින්න කාපු කට්ට මතක් වෙනකොට දැන් මේ මොනවද හිතෙනවා.