මගේ ඔරලෝසුව අවුලක් වෙයිද ජන්දෙට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේ ඔරලෝසුව අවුලක් වෙයිද ජන්දෙට


    මගේ අතේ බදින ඔරලෝසුවේ බෙල්ට් එකේ මාලිමාවක් තියනවා. එක අවුලක් වෙයිද ජන්දේ දාන්න යන දවසේ..





    තව එකක් වාහනේ යනකොට ලයිට් දැම්මොත් අවුලක්ද ජන්දපොල ලගට හරවනකොට. බල්බ් පත්තුවෙන එකෙන් චන්දෙ ඉල්ලන කෙනෙකුට වාසියක් උනා කියලා මට නඩු දායිද? හෑන්ඩ් සිග්නල් දාලා ජන්දපොලට හැරෙව්වට අවුලක් නැහැ නේද? මේ පාර අත ලකුණ නැහැ නේද?
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ASP-Liyanage-stretch-limo-700x394.jpg



    ඒ එස් පී ලියනගේ මෙකේ යාවිද දන්නේ නෑ:oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mage wife ge hansayo denna poddak penna dagena giyata aulak nadda

    කොයි මට්ටමටද පෙන්නන්න යන්නේ? කෝ පොටෝ එකක් දාපන් බලන්න.. පොටෝ එක බලල කියන්නන් අවුලක් වෙයිද නැද්ද කියලා...:baffled::baffled::baffled: