230kbps ඉන්ටර්නෙට් connection එකකින් ඉන්ටර්නෙට් ලයිෆ් එක පටන් ගත්තා 2006 දි විතර. ඊට කලින් ඉන්ටර්නෙට් ගිහින් තිබුනට ගෙදරම ඉන්ටර්නෙට් තිබුනෙ නෑ.
ඒත් ඊට කලින් ඉදන් එලකිරි ගැන දන්නවා. ඒ කොල්ලොන්ගෙන් හම්බවෙන සින්දු වල එලකිරි tags, watermarks එහෙම තියෙන නිසා.
ගෙදරම ඉන්ටර්නෙට් තියෙන නිසා දැන් මටම සින්දු බාන්න පුලුවන් එලකිරි එකෙන් කියලා ගියා එලකිරි. සින්දු බාන්න අකවුන්ට් එකක් හැදුවා. ඒ 2007 ජුනි 13 වෙනිදා.
ඒකාලෙ මන් හිතන් හිටියේ එලකිරි කියන්නේ සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකක් කියල. ඒ කාලෙ ෆෝරම් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ මං. පොඩි එකා නෙ
පස්සෙ කාලෙකදි ඒක ගැන දැනගෙන පෝස්ට් ටිකක් දදා හිටියා. ඒත් යාලුවොත් නැති නිසා කම්මැලි හිතුනා. දැනුත් එච්චර නෑ.
පහුගිය අවුරුද්දේදි තමයි මං වැඩියෙන්ම එලකිරි ආවේ.
දැන් අවුරුදු 5ක් වෙන්නත් යනවා ඒත් පෝස්ට් 411 යි.
දැන් තමයි බොක්කෙන්ම වැදුනේ එලකිරි එකේ වටිනාකම.
එහෙනම් ඉස්සරහට මගෙනුත් threads, posts දිගටම වැටෙයි හොදේ..
අලුත් එකෙක් වගේ පිලිගනින් දැන්
ඒත් ඊට කලින් ඉදන් එලකිරි ගැන දන්නවා. ඒ කොල්ලොන්ගෙන් හම්බවෙන සින්දු වල එලකිරි tags, watermarks එහෙම තියෙන නිසා.
ගෙදරම ඉන්ටර්නෙට් තියෙන නිසා දැන් මටම සින්දු බාන්න පුලුවන් එලකිරි එකෙන් කියලා ගියා එලකිරි. සින්දු බාන්න අකවුන්ට් එකක් හැදුවා. ඒ 2007 ජුනි 13 වෙනිදා.
ඒකාලෙ මන් හිතන් හිටියේ එලකිරි කියන්නේ සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකක් කියල. ඒ කාලෙ ෆෝරම් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ මං. පොඩි එකා නෙ
පස්සෙ කාලෙකදි ඒක ගැන දැනගෙන පෝස්ට් ටිකක් දදා හිටියා. ඒත් යාලුවොත් නැති නිසා කම්මැලි හිතුනා. දැනුත් එච්චර නෑ.පහුගිය අවුරුද්දේදි තමයි මං වැඩියෙන්ම එලකිරි ආවේ.
දැන් අවුරුදු 5ක් වෙන්නත් යනවා ඒත් පෝස්ට් 411 යි.
දැන් තමයි බොක්කෙන්ම වැදුනේ එලකිරි එකේ වටිනාකම.එහෙනම් ඉස්සරහට මගෙනුත් threads, posts දිගටම වැටෙයි හොදේ..

අලුත් එකෙක් වගේ පිලිගනින් දැන්