මගේ කතාව

johnylord

Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    න් පොඩි කාලේ ඉගෙන ගන්න හරි දක්ශයි:yes:ශිෂ්‍යත්වේ ට ලකුනු 173 . OL A9:D .
    OL කරන කාලේ පන්ති 5කින් හැමදාම Section First.
    AL කරද්දි පිස්සු කෙලියා එකම එක දවසක්වත් නයිටක් ගහලවත් නෑ පාඩම් කරන්න කියලා.

    කැමරාවක් අරන් PHOTOGRAPHY කරන්න ගත්තා hobby එකට.DSLR එකක් ගත්තම කවදාවත් කතා කරලවත් නැති ස්කොලෙ උන් අපේ ගෙදර ආවා photo ගහගෙන යන්න කියලා.පොත අතට ගන්නකොට කොහෙවත් ඉන්න ප** ක් එනවා "මචන් PHOTOS ටිකක් ගහලා දියන්" කියලා.Photo ගැහුවට මදි Edit කරන්නත් එපැයි.ඔන්න ඔහොම දවස ගෙවිලා ඉවරවෙනවා.
    ඊලග දවසේ තව පගරනැට්ටෙක් එනවා "මචන් PHONE එකට Software ගහල දියන්කො" ,"කොල්ලො ඊබේ එකෙන් බඩු වගයක් දාන්න තියෙනවා" .

    ඔය වගේ ආපු එකෙක්වත් ම්න් ආශ්‍රය කරලා තිබ්බ එකෙක්වත් නෙමේ අපේ ස්කොලේ COMMERCE එකේ හිටපු අපතම රැලක්.
    මන් ඔය එකෙක්ටවත් අපේ ගෙදර තියෙන තැනක් වත් කියලා තිබ්බෙවත් නැ.ඒත් මට කෙලවන්නම මුන් හොයාගෙනම ආවා.කොහොමහරි ඔය වගේ බාහිර කරදර වගෙම මගේ කාලකන්නිකමත් නිසා 2015 First shy BCC තමයි ගන්න පුලුවන් උනේ.Maths වලදි මට කිට්ටු කරන්නවත් බරුව හිටපු උන් මොරටු යද්දි මට ආවේ Physical.

    ස්කොලෙ ප්‍රින්සිපල් "තමුසෙට මොකක්ද උනේ අයිසේ? මන් හිතුවෙ තමුසෙ District 1,2 වෙයි කියලනේ"
    ඔහොම කියද්දි මට පොලොව පලාගෙන යන්න හිතුනා.මට වඩා අඩු රිසල්ට් ගත්ත උනුත්(කෙල්ලො තමයි වැඩිපුර ) මාව දැක්කම සමච්චලේට හිනා උනා.
    අර අපේ ගෙදර ඇවිත් මගෙන් එක එක හෙල්ප් ගත්ත උන් එකෙක්වත් මාව අදුරන්නෙත් නැ රිසල්ට් කියන්න ස්කොලෙ ගියාම.

    කොහොමහරි 2016 2nd shy ලිව්වා.පලවෙනි පාරට වඩා වැඩ කලා.එත් exam එක එච්චර serious ගත්තේ නෑ.විබගෙට කලින් සතියෙත් ෆිල්ම් බැලුවා.
    හරියටම විබාගෙට කලින් සතියෙ සෙනසුරාදා airlift movie එකත් බැලුවා.Past Paper එකක්වත් කරන්නේ නැතුව තමයි 2නි පාර ලිව්වේ.

    2nd shy result ABB .engineering යන්න මදි.

    2nd shy එකේදි මට කෙල්ලෙක් සෙට් උනා.
    ඒකි මොරටු තේරුනා.මට කෙල උනයින් පස්සෙ ඒකි මට බූට් තිබ්බා ඒකිට මාව ගැලපෙන්නේ නැ කියලා.

    windows 7 print screen

    Colombo campus CS කරනවා කියලා හිත හදාගෙන හිටියා.ගෙදරට වෙලා ගේම් ගහපු එක තමයි කලේ.

    අද(6\6\2017) Cut off mark ආවා.මන් යටින්ම දාලා තියපු කැම්පස් එක තමයි අවිත් තිබ්බේ.මන් මොනතරම් අවාසනාවන්තයෙක්ද කියන්නේ මගේ z එකට වඩා හුගක් අඩු z එකකට තමයි Jafna and Oluwil engineering ඇවිත් තිබ්බේ.මගේ කරුමෙට මන් ඒ 2ක APPLY කරලා තිබ්බේ නෑ.
    දුක නිසා මම IQ OPTION වල Trades ඔහේ දාගෙන ගිහිලලා ACCOUNT එකේ සල්ලි ටිකත් කෙලොගත්තා.
    මට දැන් පුදුම කලකිරීමක් බන් තියෙන්නේ.
    මට හොද අනාගතයක් ලබාගන්න කිසිම ක්‍රමයක් නැද්ද?:sorry:

    screenshot on pc

    AL කරන නන්ගිලාට මල්ලිලා මේ POST එක කියවනවන්ම් පාඩමක් ඉගෙන ගනිල්ලා.SCIENCE MATHS කරනවනම් OL කාලෙ කොහොම මීටර් උනත් කමක් නෑ.AL වලදි පොඩ්ඩක් වත් පිස්සුනම් කෙලින්න එපා. දෙමාපියො ගුරුවරු කියන දේවල් ඔලුවට ගනිල්ලා.උපරිමේට වැඩ කරලා exam ගොඩ දාගනිල්ලා.

    මන් මගේ කතාව කියලා දැම්මේ මට වෙච්ච දේ වෙන එකෙකුට වෙනවා දකින්න අකමැති නිසයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ආපු එකට පලයන්. ගිහින් වැඩ කරලා බැච් ෆස්ට් වෙයන්, උඹ මීටරයක් හින්ද බැරි නෑ :yes: SURVEYING SCIENCE කියන්නේ මොකක් උනත් නිකන් කලා උපාධියක් නෙවේ නෙ. :yes:

    ඔවද බන් ප්‍රශ්න කැම්පස් තේරිච්ච නැති උන් කී දාහක් ඇද්ද, සුබ පැතුම් ;)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    SURVEYING SCIENCE / SABARAGAMUWA UNIVERSITY OF SRI LANKA
    mn me para physical damme nee mcn.kalaniya software engiwath awanm duka nee

    Oka hodai oi okata palayan. Ara uda ekek kiwwa wage art nemeine, science degree ekak ne. Engineering kiyanne oya kiyana tharam sundara/patta deyak nemei ban. Owa A/L kala sir la oluwata daana wikara.:yes: Injo wela apathayo wechcha unuth one tharam innawa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ABB thinawa nam mokadda case eka moratu IT or colombo CS barida
    ubata hondata wada puluwan ekek maths ABB kiyanne danata apply karanna bari nam , aye a/l liyala hari uni palayan moratu IT colombo CS wage , mokada 3n parak a/l kalata padu naha uba 3 parak karanne s3 danna neme nisa. malli ubata hithennawa athi dan uba late anan manan ohoma deyak unama hamotama ehema hithenawa. pissu nokara uni palayan kohomahari
    IQ magul wadak naha IQ kiyanne sooduwak , online money anan mana serama thawakalika dewal ewa side eken karanna misak life eke main income ekata hari yanne naha.
    meke athi oua gov uni wala course karana un ona tharam hondata hithala course ekakata palayan meka heta hawasata wage bump karapan kattiya help karai
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික බන් AL කල් යන්න පුළුවන් ගංවතුර සීන් එක හින්ද, ඒත් උඹට ඕනේ නං මේ මාස දෙක ඇති පාඩන් කරලා තුන්වෙනි පාර ලියන්න. දෙවැනි පාර ABB දාපු එකෙක්ට කොහොමත් AAA දාන එක ගේමක් නෙවේ කරපුව මතකයි නෙ. මැරීගෙන දවසට පැය 20ක් වැඩ කරලා හරි පුළුවන් නං තුන්වෙනි පාරත් ට්‍රයි එකක් දීපන් පුළුවන් නං. මොකෝ මුළු ජීවිතේටම ඔය හම්බෙන අන්තිම චාන්ස් එක.
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Aye A/L karannam hari AAA ganna ...
    ehema nathnam malli okata yanna somtimes bottuwak set wenna puluwan ...
    monwa unath campus pothe course selection eka hariyata kala nam oka wenne na
     
    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    ABB thinawa nam mokadda case eka moratu IT or colombo CS barida
    ubata hondata wada puluwan ekek maths ABB kiyanne danata apply karanna bari nam , aye a/l liyala hari uni palayan moratu IT colombo CS wage , mokada 3n parak a/l kalata padu naha uba 3 parak karanne s3 danna neme nisa. malli ubata hithennawa athi dan uba late anan manan ohoma deyak unama hamotama ehema hithenawa. pissu nokara uni palayan kohomahari
    IQ magul wadak naha IQ kiyanne sooduwak , online money anan mana serama thawakalika dewal ewa side eken karanna misak life eke main income ekata hari yanne naha.
    meke athi oua gov uni wala course karana un ona tharam hondata hithala course ekakata palayan meka heta hawasata wage bump karapan kattiya help karai
    Me para colombo CS wala z eka engineering ekama wage wela aiyee.heta decission ekak gannawa hyla balala thnks reply kalata
     
    johnylord

    Active member
  • Nov 7, 2016
    91
    52
    28
    සිරි ලංකාව
    ඔය ආපු එකට පලයන්. ගිහින් වැඩ කරලා බැච් ෆස්ට් වෙයන්, උඹ මීටරයක් හින්ද බැරි නෑ :yes: SURVEYING SCIENCE කියන්නේ මොකක් උනත් නිකන් කලා උපාධියක් නෙවේ නෙ. :yes:

    ඔවද බන් ප්‍රශ්න කැම්පස් තේරිච්ච නැති උන් කී දාහක් ඇද්ද, සුබ පැතුම් ;)
    Thanks MCN
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනික බන් AL කල් යන්න පුළුවන් ගංවතුර සීන් එක හින්ද, ඒත් උඹට ඕනේ නං මේ මාස දෙක ඇති පාඩන් කරලා තුන්වෙනි පාර ලියන්න. දෙවැනි පාර ABB දාපු එකෙක්ට කොහොමත් AAA දාන එක ගේමක් නෙවේ කරපුව මතකයි නෙ. මැරීගෙන දවසට පැය 20ක් වැඩ කරලා හරි පුළුවන් නං තුන්වෙනි පාරත් ට්‍රයි එකක් දීපන් පුළුවන් නං. මොකෝ මුළු ජීවිතේටම ඔය හම්බෙන අන්තිම චාන්ස් එක.

    My opinion. 3rd shy nathuwa hambena ekata yana eka hodai. Muge eka wayase 1st shy and private giya un 3/4th year innkota thamai muta campus yanna wenne. Issara wage nemei dan adu wayasen deyak karana eka godak important:confused:
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    Machan ubete weche seen wlain podak math wela tiynewa :yes:.Habi mata nam hitagane hitpu ekteme yane puluwan una.iq karla nam math kelwe gataha 450$ kata :sorry:
    .Mama nam colombo cs terila.ubege z eke kiyaede
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    My opinion. 3rd shy nathuwa hambena ekata yana eka hodai. Muge eka wayase 1st shy and private giya un 3/4th year innkota thamai muta campus yanna wenne. Issara wage nemei dan adu wayasen deyak karana eka godak important:confused:
    SURVEYING SCIENCE සහ engineering උපාධි දෙකේ වෙනස සෑහෙන වැඩියි බන් අවුරුද්දක ගැප් එකට වඩා. අනික් උන් කලින් ප්‍රයිවට් කරා කියල, කලින් උපාධිය ගත්ත කියල මොකෝ වෙන්නෙ උන්ට කවදාවත් රජයේ කැම්පස් එකක engineering උපාධියක වටිනාකම ගන්න බෑ.
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    උබේ කතාවේ ගොඩක් දේවල් උබමයි වරද්දාගෙන තියෙන්නේ, ඒ උබේ නොසැලකිලිමත් කම නිසා කියල මට හිතෙන්නේ. උබ මීටර් එකක් කියල පේනවා :yes: එත් උබේ තියෙන නොසැලකිල්ල නිසා තමා කෙල වෙලා තියෙන්නේ. කැම්පස් දානකොට උඩ ඉදන් පල්ලෙහටම දාපන් කියන්නේ ඕකට :confused: 3 වෙනි පාර කරනවානම් Engineering යන්නම කරපන් නැත්තන් උබ කරගන්නේ ලොකු අපරාදයක්. ඔය කරන ඔක්කොම නවත්තලා 3 වෙනි පාර කරනවානම් කරපන්.
    නැත්තන් එන එකට පලයන් ගිහින් අමතර දේවල් කරන ගමන් සුපිරියට ගොඩ දාපන්. ඇයි බන් මොරටුවේ IT, UCSC ආවේ නැත්තේ? මොක උනත් හිතල වැඩ කරපන් දැන් වත්. :yes::yes: Good Luck