මගේ ක්‍රිකට් ටීම් එක

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මගේ ක්‍රිකට් ටීම් එක

    ටීම් එකේ ඉන්න සමහර players ලා සෙල්ලම් කරන විදිහ දැක්කම හිතෙනවා තේරීම් කමිටුවට කුට්ටිය දීලා ඇතුලේ ඉන්නවාද කියලාත්. එහෙමත් නැත්තන් වෙන මොකක් හරි බලපෑමක් තියෙනවද කියලා. මම ටීම් එක තේරුවොත් තෝරන්නේ මේ විදිහට.

    Niroshan Dickwella
    Kusal Perera
    Kusal Mendis
    Asela Gunarathne
    Anjelo Mathews
    Dasun Shanaka
    Seekkuge Prasanna
    Nuwan Kulasekara
    Nuwan Pradeep
    Lasith Malinga
    lakshan Sandakan (Or better spinner)

    චන්දිමාල් , උපුල් තරංග ටෙස්ට් ටීම් එකට විතරක් දානවා තිලාන් සමරවීර,ප්‍රසන්න ජයවර්ධන වගේ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චන්දිමාල්ට නම් ඕන තරම් අවස්ථාව දීලා තියෙනවා.ඌ ගැහුවේ නැතුවට
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Danushka Gunathilake?

    Dasun Shankala mathak wenne Thisara fail unama, aye Shanakaya fail unama aye Thisara one, nathnan Kapu

    Baila ney :D
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    pissuda ooi thva crciket match gana katha karanna :angry:

    නෑ බන් බැලු බැල්මට අපිට නියම ටීම් එකක් ඉන්නවා. චන්දිමාල් සහ උපුල් තරංග නිසා ටීම් එකේ බැලන්ස් එක නැති වෙලා තියෙන්නේ. අනික තිසරට වඩා දසුන් ශානක හොදයි. දුවද්දි ඇගේ මස් හෙල්ලෙන්නේත් නෑ :eek:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Danushka Gunathilake?

    Dasun Shankala mathak wenne Thisara fail unama, aye Shanakaya fail unama aye Thisara one, nathnan Kapu

    Baila ney :D

    danushka gunathilaka set venne na ban. uwa set venawa eha paththen dilshan vage ekek innawanam. dickwallatai kusal janithui thamai set venne.

    batting kese wethath dasunge balling patta. anika u hama athinma thisarata vada sporty