මගේ කාමරය නිතරම දූවිලි එන
මගේ කාමරය නිතරම දූවිලි එනව.කොහෙන් එනවද කියන්න දන්නෙ නෑහ.අනෙ කමර වල මෙහෙම අවුලක් නෑහ.දවස් දෙක තුනකින් බලද්දි මේසෙ උඩ දූවිලි තට්ටුවක් තියෙන්ව.ඉතින් මම ජනෙලේ උඩින් තියෙන වා කවුලු වලට දෑලකුත් ගහුව.එත් වෙනසක් නෑ.ඩන්නෙ නතුව මෙක නති කර ගන්න පුලුවන් ක්රමයක් කියන්න පුලුවන්ද?

හැබැයි එතකොට එවා අලොක කවුලු වෙනවා
ඔය ගැටලුව මෙහෙත් තියෙ

අර කොවිලෙ නලලෙ ගන්නෙ