මගේ කාමරය නිතරම දූවිලි එන

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මගේ කාමරය නිතරම දූවිලි එන

    මගේ කාමරය නිතරම දූවිලි එනව.කොහෙන් එනවද කියන්න දන්නෙ නෑහ.අනෙ කමර වල මෙහෙම අවුලක් නෑහ.දවස් දෙක තුනකින් බලද්දි මේසෙ උඩ දූවිලි තට්ටුවක් තියෙන්ව.ඉතින් මම ජනෙලේ උඩින් තියෙන වා කවුලු වලට දෑලකුත් ගහුව.එත් වෙනසක් නෑ.ඩන්නෙ නතුව මෙක නති කර ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද?
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ow ban mage room eketh ehema thamah, desk eka pihidaala 5min walin baluwoth laawata duwili thiyenawa ban... wadiya duwili nah eliye habayi.. ane manda ban :(
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කමරෙ තියෙන්නෙ නම් පාර පත්තෙ තමයි.වතුර බෙසමක් කමරෙන් තිබ්බොත් හරි යවි කියල එකෙක් කිව්ව.එකත් හරි ගියෙ නහෑ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ කාමරය නිතරම දූවිලි එනව.කොහෙන් එනවද කියන්න දන්නෙ නෑහ.අනෙ කමර වල මෙහෙම අවුලක් නෑහ.දවස් දෙක තුනකින් බලද්දි මේසෙ උඩ දූවිලි තට්ටුවක් තියෙන්ව.ඉතින් මම ජනෙලේ උඩින් තියෙන වා කවුලු වලට දෑලකුත් ගහුව.එත් වෙනසක් නෑ.ඩන්නෙ නතුව මෙක නති කර ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද?
    දුවිලි වලට දැලක් ගහල නම් හරි යන්නෙ නැ:P විදුරුවක් දාන්න;) හැබැයි එතකොට එවා අලොක කවුලු වෙනවා:baffled:ඔය ගැටලුව මෙහෙත් තියෙ:dull:

    room eke holmanak innawada danne na..:P
    හොල්මන් ඉන්න කොට දුවිලි තියෙද:baffled: හුටා එහෙනම් මගෙ එකෙ හැටක් විතර ඇති:oo:
    ඒවට කියන්නෙ විභුති ද මොනාද නෙ:eek: අර කොවිලෙ නලලෙ ගන්නෙ:rolleyes: