මගේ කැමරාවෙන් හඳේ close up එකක්....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මගේ කැමරාවෙන් හඳේ close up එකක්....

    පෝය දවසේ හඳේ පොඩි වීඩියෝ එකක් කරා.... සූමින් නම් එච්චරම අවුලක් නැහැ වගේ නේද?
    පොඩ්ඩක් කස්ටියගේ අයිඩියාස් කියගෙනම යනවා නම් ලොකු උදව්වක්...!!!


     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    හඳේ ආවාට දිහා පෝය දවසේ ටිකක් ලංවෙලා බලමුද? Let's see the Tycho crater of the moon on poya day ?

    subscribe Kalooooooooooooooooooooo