මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

x-pert said:
kaagewath adahas dakweemak waradee kiyanna baha machang. eka ekkena adahas dakwanne thamunge experiences ekka. so eeka eka ekkenaata wenas wenawa. And let's respect everybodies' views :D

mama kiyanne machang uba kiyapu kathaawa waradee kiyala newei. Namuth mama eeka dakina widiha. :)

meakai machang.... Economically katha kaloth apita lankawe dewal hadanawata wada godak aduwen pita ratin badu import karanna puluwan. mama danne naha hethuwa mokakda kiyala. boho wita eeka sampath pilibada prashnayak wenna puluwani. Sampath kiyuwe mudal witharak newei. maanawa samathath wadagath wenawa othanadi.

China kiyanne communist ratakne. eeke inna minissu eyalage aanduwata wiruddawa mukuth kiyanne naha. ehema kiyanna baha. kiyana deyak ahagena dena deyak kaala wena deyak diha balan innawa....

So machang China wala labaour godak cheap. and mass market ekakata eyage badu godak laabeta wikunanna puluwan.

namuth Lankawe ape ayata baha eyala offer karana gaanata wada aduwen wiyadam karala dewal hadanna.

ube example ekama gaththoth: sapaththu dekak thiyanawa ekama wage. ekak 1000RS. anika 3,500 RS. So api mokakda ganne? aniwaryenma adu ekane...

ooka Lankawata witharak podu deyak newei machang. mehe (aus) walath wadi hariyak thiyenne Chinese badu. wadi hariyak newei.... 100k gaththoth 95k Chinese. eh mokada, ganan adui machang...

ookata Lankawe minissunta mukuth kiyala wadak naha machang....

aanduwen lankawe nishpaadakayonta sahana salasanna ooni adu wiyadamata badu alewi karanna. eh kiyanne adu milata wikunaddi wena paaduwa aanduwen daranna ooni. danata rate thiyana waathaawaranaya anuwa ehema karanna bahane aanduwata....

So karanna deyak naha machang. apita thawa saahena kalak pita ratawalin yapenna wenawa. ooka thamai yathaarthaya machang mama dakina widihata :)

ape nishpaadakayonta adu milata badu wikunanna bahane bung....

but mehemai. ape kiyala ananyathaawak nathi wela naha. Thawamath European coutries wala minissu ambalangoda wes muhunu, prasanna batika gana dannawa :) eewa suddo gannawa loku milak deela. namuth lankawe ape minissunta eewa ganna wathkamak naha.

so waradi kauda kiyala mata hariyatama therenne naha. mata therena widihata Chinese un adu milata badu wikunana eka thamai waradi ehema baluwahaa :rofl:
වාව්.. ඔයාගේ XPerience එකත් එක්ක ඔයා ගේන තර්කයත් හරි X-P. මම නම් උපන්දා සිට ලංකාවෙ ඉන්න නිසා මම දන්නේ මේ රටේ දේ ගැන විතරයි. (ඒ මගේ ලිං මැඩි කම නෙවෙයි) චීනය ගැන ඔයා කියන දේට යමක් එකතු කලොත් මට රටවල් වල සංචාරය කරපු යාළුවෙක් කිව්වා චීනයේ ඔය process එක වෙන විධිය. ලෝකයේ කුමක් හෝ ලාභ ලැබිය හැකි නිෂ්පාදනයක් බිහිවුණ ගමන් චීනයේ නිෂ්පාදකයෝ එහේ කම්කරු පවුල් වලට ඒක හදන්න සම්පත් සහ දැණුම සපයනවලු. ශ්රමය හෙන අඩුවට තියෙන නිසා සහ පාවිච්චි කරන අමුද්රව්ය බාල නිසා භාණ්ඩය අම්බානක් ලාබ කරන්න පුළුවන්ලු. Massive Production එකක් වෙද්දි නිෂ්පාදකයට මාර ලාබයි.

අපේ වගේ රටවලට දැන් නම් මේකෙන් ගැලවෙන්න තියා හිතන්නවත් බෑ. ඒක අපට වැරදුණ එක තැනක්. හැබැයි තවමත් පරක්කු නෑ අපේ රටේ කර්මාන්ත සහ නිෂ්පාදන up කරනවා නම්. අර 'ගන්න අපේ දේ' වගේ සංකල්ප භාණ්ඩ නිෂ්පාදනයටත් ආදේශ කරල හැමෝටම සෙතක් වෙන විධියට මේ තත්ත්වය යම් තරමක් හෝ වෙනස් කරන්න පුළුවන් කියල මට හිතෙනවා.
 
zed

Member
Dec 28, 2007
5,703
6
0
34
in bootsector
freednbeing said:
:lol: ඒකනේ... අපේ බඩු ගොරහැඩියි. කාලයක් පාවිච්චි කරන්න වෙනවා අළුත් නොකර. දැං ෆැෂන් එක කාලෙන් කාලෙට මාරු කරන එකනේ. ඉතිං චයිනීස් බඩු ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙන නිසා මාස දෙකෙන් දෙකට බඩු අළුත් වෙනවා...

ප.ලි.

මේක නැති කරන්න පුළුවන්. මිනිස්සුන්ව මතවාදීව වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඉස්කෝල වලට ගුරුවරුන්ට බෑ. මොකද දැන් ඒ ක්රමය යල් පැනලා. ළමයි ඉස්කෝලෙ යන්නෙ විභාග පාස් වෙන්න මිස හොඳ පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්න නෙවෙයි.

වර්ථමානයේ සාමාජික මිනිසා බිහි කරන්නෙ රූපවාහිනී මාධ්යයයි. ඒක බලල තමයි මිනිස්සු මතවාදීව වෙනස් වෙන්නේ. ඒත් ලංකාවෙ විද්යුත් මාධ්ය මින්ස්සුන්ට පෙන්වන්නෙ මොංගල්නේ. ඉතිං රට හැදෙයිද...?

මේ ගැන කතා කරනවනම් කියන්න පුළුවන් ඕන තරම්. ඒත් වැඩක් වෙයිද?
yep bro. thats the truth, TV channels can do that, but how can we force them to do that:baffled::baffled::baffled::baffled:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
freednbeing said:

වාව්.. ඔයාගේ XPerience එකත් එක්ක ඔයා ගේන තර්කයත් හරි X-P. මම නම් උපන්දා සිට ලංකාවෙ ඉන්න නිසා මම දන්නේ මේ රටේ දේ ගැන විතරයි. (ඒ මගේ ලිං මැඩි කම නෙවෙයි) චීනය ගැන ඔයා කියන දේට යමක් එකතු කලොත් මට රටවල් වල සංචාරය කරපු යාළුවෙක් කිව්වා චීනයේ ඔය process එක වෙන විධිය. ලෝකයේ කුමක් හෝ ලාභ ලැබිය හැකි නිෂ්පාදනයක් බිහිවුණ ගමන් චීනයේ නිෂ්පාදකයෝ එහේ කම්කරු පවුල් වලට ඒක හදන්න සම්පත් සහ දැණුම සපයනවලු. ශ්රමය හෙන අඩුවට තියෙන නිසා සහ පාවිච්චි කරන අමුද්රව්ය බාල නිසා භාණ්ඩය අම්බානක් ලාබ කරන්න පුළුවන්ලු. Massive Production එකක් වෙද්දි නිෂ්පාදකයට මාර ලාබයි.

අපේ වගේ රටවලට දැන් නම් මේකෙන් ගැලවෙන්න තියා හිතන්නවත් බෑ. ඒක අපට වැරදුණ එක තැනක්. හැබැයි තවමත් පරක්කු නෑ අපේ රටේ කර්මාන්ත සහ නිෂ්පාදන up කරනවා නම්. අර 'ගන්න අපේ දේ' වගේ සංකල්ප භාණ්ඩ නිෂ්පාදනයටත් ආදේශ කරල හැමෝටම සෙතක් වෙන විධියට මේ තත්ත්වය යම් තරමක් හෝ වෙනස් කරන්න පුළුවන් කියල මට හිතෙනවා.

owu machang Chinese process eka ooka thamai ithin. Anika un kammali naha. ookath ape rate henekata thiyena karumayak. aththama kiyuwoth mamath athuluwa ape rate bahutharayak inne ambaanaka kammali minissune bung...

apita ninda thiyenawanam wena mukuth ooni nahane bung :rofl:

(manda ubata kohomada kiyala.. mama nam aasai mukuth nokara hodata nidiyanna. but ithin dan igeneema nisa nidiyanna labenne dawasakata paya 5k 6k wage. but eeta wada nidiyanna aasai wadak nokara..)

meawa hadanna dan parakku wadida manda eka welaawakata. But parakku wadee kiya kiya hitiyoth hamadaama methanama thamai ithin...

Ape rata hadanna nam machang minissunge kammalikama, kuhaka kama, irisiyawa, panthi / paksha / aagam bedhaya nathi karanna ooni mulinma.

ehema karala minissunge attitudes hadenakan hamadaama sampath ta mehema katha liyanna wenawa :)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
x-pert said:
kaagewath adahas dakweemak waradee kiyanna baha machang. eka ekkena adahas dakwanne thamunge experiences ekka. so eeka eka ekkenaata wenas wenawa. And let's respect everybodies' views :D

mama kiyanne machang uba kiyapu kathaawa waradee kiyala newei. Namuth mama eeka dakina widiha. :)

meakai machang.... Economically katha kaloth apita lankawe dewal hadanawata wada godak aduwen pita ratin badu import karanna puluwan. mama danne naha hethuwa mokakda kiyala. boho wita eeka sampath pilibada prashnayak wenna puluwani. Sampath kiyuwe mudal witharak newei. maanawa samathath wadagath wenawa othanadi.

China kiyanne communist ratakne. eeke inna minissu eyalage aanduwata wiruddawa mukuth kiyanne naha. ehema kiyanna baha. kiyana deyak ahagena dena deyak kaala wena deyak diha balan innawa....

So machang China wala labaour godak cheap. and mass market ekakata eyage badu godak laabeta wikunanna puluwan.

namuth Lankawe ape ayata baha eyala offer karana gaanata wada aduwen wiyadam karala dewal hadanna.

ube example ekama gaththoth: sapaththu dekak thiyanawa ekama wage. ekak 1000RS. anika 3,500 RS. So api mokakda ganne? aniwaryenma adu ekane...

ooka Lankawata witharak podu deyak newei machang. mehe (aus) walath wadi hariyak thiyenne Chinese badu. wadi hariyak newei.... 100k gaththoth 95k Chinese. eh mokada, ganan adui machang...

ookata Lankawe minissunta mukuth kiyala wadak naha machang....

aanduwen lankawe nishpaadakayonta sahana salasanna ooni adu wiyadamata badu alewi karanna. eh kiyanne adu milata wikunaddi wena paaduwa aanduwen daranna ooni. danata rate thiyana waathaawaranaya anuwa ehema karanna bahane aanduwata....

So karanna deyak naha machang. apita thawa saahena kalak pita ratawalin yapenna wenawa. ooka thamai yathaarthaya machang mama dakina widihata :)

ape nishpaadakayonta adu milata badu wikunanna bahane bung....

but mehemai. ape kiyala ananyathaawak nathi wela naha. Thawamath European coutries wala minissu ambalangoda wes muhunu, prasanna batika gana dannawa :) eewa suddo gannawa loku milak deela. namuth lankawe ape minissunta eewa ganna wathkamak naha.

so waradi kauda kiyala mata hariyatama therenne naha. mata therena widihata Chinese un adu milata badu wikunana eka thamai waradi ehema baluwahaa :rofl:

මචෝ xp ඒක හරි චීනෙත් එක්ක අපිට තරග කරන්න බෑ.නමුත් එහෙම කියල අපි අපේ දේවල් නැති කරගන්න එක හෙන මොඩ වැඩක් නේද...අපේ සම්,බතික්,චීත්ර,පිත්තල,ලාක්ෂා,වේවැල් වගේ අංශ තවත් ගොඩක් දියුණු කරන්න පුළුවන් කියලයි මම හිතන්නෙ..තාම ඒව බොහොවිට වෙන්නෙ පරණ විදියටමයි ඒක නිසා වැඩි පිරිවැයක් දරන්න වෙනව...නමුත් ලංකාවෙ ඕන තරම් ඉංජිනේරුවො,පරිඝණක නිර්මාන ශිල්පියො,මෘදු කාංග නිර්මාන කරුවෙ ඉන්නව නේද?? ඉතින් අන්න ඒ අය ඔය පිට රට කොම්පැනි වලටම කඹුරන වෙලේ ටිකක් මහන්සි වෙල එකතු උනානම් අපේ දේවල් දියුණු කරන්න පුළුවන් නේද මචෝ?? එතකොට අපිට ඒව අපිට නැතත් පිට රටට විකුණලා හරි විදේශ විනිමය මේ රටට අදින්න පුළුවන් නේද??? එතකොට ඉබේම ඔවයෙ මිල අපිට උනත් දරන්න පුළුවන් වෙයි නේද?? තාක්ෂණ දැනුම ලංකාවෙ නව පරපුර ලබා ගන්නව නමුත් ඒවයින් හම්බ කරන්නෙ වෙන රටවලට ..අපේ කියල දෙයකට යෙදෙව්වොත් ලංකාවටත් ඕනෙ තරම් සල්ලි අද්දන්න පුළුවන් නේද?? අපි අපේ උපරිම සේවාව කරනවද කියන ගැටළුවයි මම දකින විදියට තියෙන්නෙ.....අපේ රටේ සම්පත් වල සහ පාරම්පරික දැනුම හරියට තාක්ෂණයත් එක්ක මුසු කරා නම් මේක මහ දෙයක් නෙමේ ..නමුත් ඉතින් ඒක එක්කෙනෙක් හො දෙන්නෙක් කරල වැඩක් නෑ ....සාමූහිකව කරන්න ඕනෙ...
ලංකාවෙ දැනටමත් ඒ දේ කරන ආයතන කිහිපයක් බිහිවෙලා තියෙනව නමුත් තවම මදි....ඇත්තටම අපේ දේට ලංකාවෙ market එකක් හදන එක ලේසි නැති වෙන්න පුළුවන් ...නමුත් මචෝ ඔන්න බලපන් අපේ සම්පර්දායික දේවල් වලින් සුද්දො වැඩ දාල හදන දෙයක් ලොකෙ ජනපිරිය උනාම අපේ අය එදාට හෝ ගාල බදා ගනියි...නමුත් ඒක අපිටම කරන්න බැරි ඇයි???? මම දන්නව මචෝ මම මේ කියන වචන තරම් මේව සුන්දර නැහැ ..නමුත් කරගත්තොත් ගොඩම තමා.....මන්නම් මචෝ පෘද්ගලිකව මගේ දෙයක් market කරන්න කැමතියි..ඒක මාන්නෙ වෙන්නත් පුළුවන් නමුත් ඒ ..ඒක මගේ කියන සතුටට...ඉතින් ඒක රටක් විදියට ගත්තාම අපේ රට...අපේ දේ....අපි මචෝ ඔය වරද පටන් ගන්නෙ මුලම ඉදල පොඩ්ඩක් බලපන් මේ වෙබ් අඩවියෙම ඔය ලොකු ලොකු පරසිදු පුද්ගලයන්ගෙ නම් කියක් තියෙනවද කියල ..ඇයි තමන්ට තමන්ව market කරන්න බැරි තමන්ගෙ දෙයකින් ..උදා හරණයක් විදියට ඇයි කෙනෙක් akon,billgates,50cents කියල තමන් පරසිද්ද කරගන්න උත්සාහ දරන්නෙ..එක්කෙ තමන්ගෙ නමින් හරි තමාගේ චරිතයට ගැලපෙන නමක් හරි නොදාගෙන...ඉතින් අපි තමන්ගෙ නමේ ඉදන්ම විකිනෙනව නේද??? එහෙව් එකේ මේකෙත් වරදක් නෑ ..
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
sampath312 said:

Theory wise uba kiyana eka hari machang. But practically ohoma karanna puluwanda ada Lankawe? mama oya ube post ekata udin damma free ta reply ekak hethu kiyala.. :)

Lankawe monawa thibunath minissunta hageemak naha machang dan. Inna minihath Lankawa daala yanawa. mokada idala karanna puluwan deyak nathi nisa....

meeka personal deyak... mama research ekak karala neural networks and artificial intelligence ekka podi project ekak kala. but mata salli naha wadi durata karanna. and udau illuwama mata loke nathi deshapaluwo gaawata yanna una. mama nikan mage wada karaganna balla wenna ooni nahane bung.
ooka thamai ada thathwe. dan ara mama baageta karapu project eka PhD research ekak widihata mehe idan karanna hithan innawa next year idan :D mokada mehen mata labenna ooni eewa labenawa.

meeka kiyuwe nikan puhu aadambarekata newei machang. Lankawe deshpalanaya gana poddak kiyanna.

Minissu hadanna kalin minissunge naayakayo hariyata hadila inna ooni machang...
 
maleemsg

Member
Mama meka mula idan okkoma wage comment ekkama kiyewwa..sampath aiya XP aiya Freed hemoma kiyala thiyana dewal kiyewwa.. meka gena katha karanna mama maha loku geniyek newei eth 21 kama jeewath une lankawe nisa tikak withara athdekeem thiyanawa ape gedarata ena minissu kiyala katha karana dewal ahala ehila matath poddak deyak therum ganna puluwan e therena widiyata kiyanawa nam Oyala 3 denama kiuwa ewa hari..!

Sampath aiya kiyanwa wage ape dewal walata aluth thakshane ekathu kala nam apita lankawa sehenna diyunu karanna puluwan.. mokada ape rate thiyana sampath pramanaya beluwahama apita Gahanna wena ratak nethi tharan eth api e dewal walin prayojanayak gannawada??? Kauru hari ganna heduwoth XP aiya kiyanwa wage e minihawa edala pahalatama daala nethi bangasthaana karala danna ranchu pitin ekathu wenawa eththa ape rate me deshapaluwo tikai thiyana agamika sanskruthika puhu atopa tikai nethnam miita wada sehenna deyak karanna puluwan nam thamai eth awasanawakata wage apita wedi deyak karanna awakashayak ne deshapalana buwalla rate hema peththakma welagena iwarai

Eth mokakda wisaduma??? Yakata palayan kiyala balan inna ekada? Puluwan kattiya ratin yai .. paudgalikawa hithala beluwoth eka weradii kiyanna apita be..eth ehema yanna beri ekata mokada wenne ? me mada wale gilila merila yanna onida?? Meka yanthan hari paadala hoda thenak karanna berida? Katha karana tharan leesi ne nam thamai eth api hemoma thani thaniwa eth samuhikawa weda kaloth eka amaru wena ekak ne..eth ekata hoda nayakathwayak oni wenawa apita ehema deyak lebeida? Hitata ekagawa rata perata geniyana nayakayo apita innawada? Idiida?
 
x-pert said:
owu machang Chinese process eka ooka thamai ithin. Anika un kammali naha. ookath ape rate henekata thiyena karumayak. aththama kiyuwoth mamath athuluwa ape rate bahutharayak inne ambaanaka kammali minissune bung...

apita ninda thiyenawanam wena mukuth ooni nahane bung :rofl:

(manda ubata kohomada kiyala.. mama nam aasai mukuth nokara hodata nidiyanna. but ithin dan igeneema nisa nidiyanna labenne dawasakata paya 5k 6k wage. but eeta wada nidiyanna aasai wadak nokara..)

meawa hadanna dan parakku wadida manda eka welaawakata. But parakku wadee kiya kiya hitiyoth hamadaama methanama thamai ithin...

Ape rata hadanna nam machang minissunge kammalikama, kuhaka kama, irisiyawa, panthi / paksha / aagam bedhaya nathi karanna ooni mulinma.

ehema karala minissunge attitudes hadenakan hamadaama sampath ta mehema katha liyanna wenawa :)

මමත් නිදි පෙරේතයෙක් තමයි. මම නිදාගන්න ගියාම සමහර විට දවසක් දෙකක් නිදියනවා සැරින් සැරේ ඇහැරෙමින්...
 
sampath312 said:
මචෝ xp ඒක හරි චීනෙත් එක්ක...

x-pert said:
Theory wise...

maleemsg said:
Mama meka mula idan...

අර කාගෙද සිගියක තිබුණා මෙහෙම 'We are doomed, We'll never make it' කියලා. ඒක තමයි ඇත්ත. මොකද දැන් සමාජයක් විධියට අපට ඔළුවක් නෑ. ඔළුව විධියට ඉන්න අය ෆික්සු තමයි කෙලින්නේ. මේක තමයි මට තේරෙන හැටියට දරුණු දේශපාලන චින්තකයො 'සංකේතීය පියා අහිමි වීම' :shocked: කියලා කියන්නේ. පවුලක් හොඳින් පවතින්නේ තාත්තා හොඳින් හිටියොත්නේ. රටක් ගත්තත් ඒක එහෙමයි. තාත්තට විරුද්ධ වෙලා පවුලෙ ඉන්න බෑ වගේ මේ දූෂිත ක්රමයට විරුද්ධ වෙනවා කියන්නේ පැවැත්මක් නැති වෙනවා කියන එකයි...
 
Last edited:

maleemsg

Member
freednbeing said:
මමත් නිදි පෙරේතයෙක් තමයි. මම නිදාගන්න ගියාම සමහර විට දවසක් දෙකක් නිදියනවා සැරින් සැරේ ඇහැරෙමින්...

එකෙක් දෙන්නක් නෙවෙයි සේරම එකම ඡාතිය....!:lol: :lol: :lol:
 
maleemsg

Member
freednbeing said:
අර කාගෙද සිගියක තිබුණා මෙහෙම 'We are doomed, We'll never make it' කියලා. ඒක තමයි ඇත්ත. මොකද දැන් සමාජයක් විධියට අපට ඔළුවක් නෑ. ඔළුව විධියට ඉන්න අය ෆික්සු තමයි කෙලින්නේ. මේක තමයි මට තේරෙන හැටියට දරුණු දේශපාලන චින්තකයො 'සංකේතීය පියා අහිමි වීම' :shocked: කියලා කියන්නේ. පවුලක් හොඳින් පවතින්නේ තාත්තා හොඳින් හිටියොත්නේ. රටක් ගත්තත් ඒක එහෙමයි. තාත්තට විරුද්ධ වෙලා පවුලෙ ඉන්න බෑ වගේ මේ දූෂිත ක්රමයට විරුද්ධ වෙනවා කියන්නේ පැවැත්මක් නැති වෙනවා කියන එකයි...

:dull: පැවැත්ම කෙසේ වෙතත් විරුද්ධව* හෝ පක්ශව මේ යන විදිය පොඩ්ඩක් හරි වෙනස් කරන්න වෙයි...පුළුවන්ද කියලා නම් දන්නේ නෑ:no:
 
sudeera51

Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    macho U kiyana de hari...mamath piligannawa but machan ape rate deshiyade..mara gana..lankawe idala thuttu dekak ...athagana ape ewnta apema dewal sihina withara.. mokada machan...ewa ganna paramparawama Ugas karanne...wenawa Okai atthama katawa..oya seratama kalin lankawe ..Economi eka hadanna ona ban...nathuwa owa katha karana ..eka heenayak.....?
     
    maleemsg said:
    :dull: පැවැත්ම කෙසේ වෙතත් විරුද්ධව හෝ පක්ශව මේ යන විදිය පොඩ්ඩක් හරි වෙනස් කරන්න වෙයි...පුළුවන්ද කියලා නම් දන්නේ නෑ:no:
    මේක වෙනස් කල නොහැකි හේතුව XP ගානට කියල තියෙනව නේද? මේක වෙනස් කරන්න අපේ ලොක්කන්ව හදන්න එපැයි. ඒක කරන්න අපට වීරයෙක් ඕන.

    කමල් හසන් ඉන්න Indian ෆිල්ම් එක බලල ඇතිනේ. ඒකේ ප්රධාන චරිතය දූෂිතයන්ව විනාශ කරනවා. අවසානයේ එයා තමාගෙ පුතාවත් මරණවා. ඒ වගේ වීරයෙක් මම මගේ හීන ලෝකයෙදි ප්රාර්ථනා කරනවා. එකෙක් දෙන්නෙක්ට වැඩේ දෙනකොටවත් අනිත් කාලකණ්නි හැදෙන් නැතෑ.

    ප.ලි.

    ඒක කරන්න බැරි විහිලුවක් විතරක් කියල හිතන්න එපා. අපි හැමෝගෙම හිත් වල අපිව මේ නරා වලෙන් ගොඩගන්න වීරයෙක් ගැන හීන නැත්නම් spider man, super man සහ තවත් ඒ වගේ වීර කතා ජනප්රිය වෙයිද?