මගේ කෙල්ලගේ කකුල් දෙක අප්සෙට් (16+)
මේ තියෙන්නෙ දහ නම හැවිරිදි කේටී ඇගේ විසි හැවිරිදි පෙම්වතාට යැවූ සෙල්ෆියක්.
මේ කෙල්ල ගැන කට්ටිය හිතන්නෙ මොනවද? මේ වගේ ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නව නම් කැමතිද?
මොකද්ද දන්නවද කොල්ලා මේ සෙල්ෆිය දැක්කම කියල තියෙන්නෙ?
"ඔයාගෙ ගල් දෙකේ සෙලියුලයිට් තියෙනවා. මම ඒකට ආස නෑ. ඒ එක්කම ඔයාගේ බඩත් අප්සෙට්. ඒක මම කැමති විදියට නෑ. මම ඔයත් එක්ක යාලු වුන දවසෙ ඉඳල මම ගල් දෙකටයි බඩටයි ආස නෑ. මම හිතන්නෙ මම මහ මෝඩයෙක් ඔයා එක්ක යාලු වෙන්න"
අද කාලෙ නමටවත් කෙල්ලෙක් නැතුව ලත වෙන කොල්ලො දාස් ගාණක් ඉන්න කොට මේ අපතයට මේ වගේ කෙල්ලෙක් ඉඳලත් මදි. මම හිතන හැටියට මූට මඩු වල්ගෙන් තලන්න ඕන!
මෙන්න ප්රවෘත්ති සබැඳියාව
https://au.news.yahoo.com/a/3596040...pic-with-horrible-critique-katie-testa/#page1