මගේ කෙල්ලගේ Hora Boyfriend හම්බයෙක් ලු

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    මගේ කෙල්ලගේ Hora Boyfriend හම්බයෙක් ලු

    පෙරුම් පුරලා පුරලා පුරලා පුරලා පුරලා පුරලා පුරලා පුරලා පුරලා

    ආදරේ කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා

    අද news වල දැක්කා








    680_Nadeesha%20Hemamali%20hot%20n%20spicy%20pictures-003bc313feffa95080b14737173a10ec.jpg


    නදීෂා හේමමාලි පෙම්වතියක් බවත් නමුත් ඒ වෙනුවෙන් කිසිම කැප කිරීමට ඇය අකමැති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

    තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා

    එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස "මොහමඩ්" ලෙස පමණක් හෙළිකොට සිටියා.