මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    mta kynna tyne mecharaaaaaaai uba buruwk uba kello dkla naha gon meeharakek bn mona lbbtada oya go ganu passe yane emotional wenna epa go thadiyooo mta me kellwa dtharaganna bruwa danlnwa mta job aka nati nisa uba me dala gya akata sathutu weyan yako mta kragnna bruwa ina de ubta lesiynma labiala mn uba unanm shit uba wage ekek ammapa
     

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    අනේ මේහ්...
    කෙල්ලටයි පවුලේ උන්ටයි *කා ගන්න කියලා උඹ ගොඩ පලයං....
    හරි හමං විදියට ගොඩ ගියොත් කෙල්ලො ද බං හොයන්න බැරි...
    පදුරකට පයිං ගැහුවත් විසි වෙනව හෝල් සේල් එකේ....

    mn ekita ehema msge kale mage athin varadak unanam kiyala hithagena,mokada ara blackmail kathava kivva nisa.mn ehema ekek nemei kiyala kiyanna ona nisai kimbula aiye mn ekita digatama msge kale.matama theruna eken mn ekita namuna vadi kiyala :(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උබටත් මොනවහරි කියන්නම ඕනි කියල හිතෙනවා ඉතින්.. තරහ වෙන්න එපා කෙලින්ම කියනවා..

    උබ කෙල්ලට ආදරේ ඇති.. මම නෑ කියන්නේ නෑ.. එත් උබ කෙල්ල ඉස්සරහ නොන්ඩි උනා වැඩි මචන්.. කෙල්ලෙක් උනත් කැමති නෑ ඔහොම කිච වෙනවට කොල්ලෙක් එකී ඉස්සරහ.. මේ දේ මතක තියාගනින් කවදාහරි ආයේ දවසක love කරනවා නම්.. උඹේ තත්වේ තියාගෙන love කරපන්.. අම්මට තාත්තට විතරක් හැමදේම අමතක කරලා ආදරේ කරපන්.. වෙන එකෙක්ට වත් එහෙම කරන්න එපා..

    මේ කෙල්ල උබට හරියන්නේ නෑ.. උබ හොයන්නේ අවංක කෙල්ලෙක්.. පන වාගේ ආදරේ කරන්න කෙල්ලෙක්.. මේ කෙල්ල සල්ලි පස්සේ, status පස්සේ යන කෙල්ලෙක්.. උබට match වෙන්නෙම නෑ..

    මීට පස්සෙවත් කෙල්ලෙක් යාළුකරගන්න හිතනවා නම් online, phone එකෙන්, messages වලින් කතා කරන්න කලින් ඇත්තට මුණ ගැහිලා කතා කරලා යාලුවෙක් වාගේ අඳුනගනින්.. චැට් කරද්දී type කරන ඒවාට feelings නෑ.. ඕනි රෙද්දක් type කරලා ඇත්ත වාගේ යවන්න ඕනි එකෙක්ට පුළුවන්.. ඇත්තට මුණ ගැහිලා කතා කරද්දී මිනිහද සර්පයා ද කියල තේරෙනවා..

    කෙල්ලෙක් උබට කැමති නම් අක්කාගෙන්, අම්මගෙන් අහ අහ ඉන්නේ නෑ.. එකෙන්ම කැමති කියනවා.. දෙපැත්තට වැනෙන්නේ තව මොනවහරි දෙයක් ඕනි වෙලා එක ඕනි ද උඹව ඕනි ද හිතාගන්න බැරුව..

    ඔහොම යන උන්ට අනිවා සම්බුව ලැබෙනවා.. උදාහරණයක් විදියට.. මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.. එකී මාත් එක්ක යාලු වෙලා ඉද්දීම තව කොල්ලෙක් පස්සෙන් ගියා.. ඒ කොල්ල මට වඩා ලස්සනයි.. ඒ නිසයි එකී ගියේ.. වෙන කිසිම හේතුවකට නෙවෙයි.. මම ඇත්තටම love කළා ඒ කෙල්ලට.. එත් වෙන කොල්ලෙක් පස්සෙන් යනවා කියල දැනගත්ත ගමන් මම කිසිම දෙයක් අහන්නේ වත් නැතුව එක නතර කරලම දැම්ම.. මටත් දුක හිතුනා.. එත් මම කිසිම වැරද්දක් කරලා නැති නිසා මම ඉක්මනටම හිත හදාගත්ත.. මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 7ක්.. ඊට පස්සෙත් මට කෙල්ලෝ හිටියා.. ඒවත් එක එක හේතු නිසා නැති වෙලා ගියා.. දැනුත් කෙල්ලෙක් ඉන්නවා මොකක් වෙයි ද නම් දන්නේ නෑ.. කොහොමහරි තවම මාසයක් වත් නෑ අර දාල ගිය කෙල්ල fb එකෙන් මාව හොයාගෙන මට කතා කළා.. මොකද කියන්න තියෙන්නේ කියල දැනගන්න ඕනි නිසා මමත් request එක accept කරලා කතා කළා.. අර කොල්ලට තව කෙල්ලෝ ඉන්නවා ලු.. ඒකිට වෙන්න ඕනි හැමදේම උනා ලු.. බැරිම තැන එකිම නවත්තල දැම්ම ලු ඒ affair එක.. මාව මතක් උනා ලු හැමදාම වාගේ.. සමාව ඉල්ලන්න ඕනි නිසා ලු කතා කලේ.. කියන්න ලජ්ජා නෑ මම.. මට ඇත්තටම සතුටු හිතුන.. මගේ බලුකම නෙවෙයි.. මේ ලෝකේ හොඳ නරක කියල දෙයක් තියනවනේ කියල මට හිතුන.. මම කිව මම සමාව දෙන්නම්.. මට ඔයා එක්ක තරහෙන් ඉන්න හේතුවක් නෑ.. ඔය මාව දාල ගිය නිසා තමයි අද මට හොඳ කෙල්ලෙක් ලැබිල තියෙන්නේ කියල.. අඬන්න දොඩන්න ආව.. මම ලු ඒකිට ලැබුන හොඳම ආදරේ අනංමනං.. මම තණකොළ කන එකෙක් නෙවෙයි නේ.. මම ඒවාට අහු උනේ නෑ.. වරදක් කලොත් පල දෙනවමයි..

    පාඩමක් ඉගෙන ගනින් මේ වෙච්චි දේ නිසා.. උබ වරදක් කලේ නැත්නම් උන්ට කවදාහරි උන්ගේ වැරැද්ද තේරෙයි.. එතකන් උබේ ජිවිතේ හදාගනින්.. හොඳ කෙල්ලෝ ඉන්නවා ලෝකේ.. එකෙක් හොයාගනින්.. එපා නම් තනියම ඉදපන්.. කොහෙවත් යන එකෙක් නිසා අඬන්න තියාගන්න එපා.. උබට වෙච්චි දේවල් වාගේ දෙයක් මටත් වෙලා තියන නිසා කියන්නේ.. experience නැතුව නෙවෙයි.. පුලුවන් නම් හිත හදාගනින් එල කොල්ලෙක් වාගේ.. ජයවේවා..
    :yes::yes:
     

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    pissu hadei kawuda yako uba
    hita hada ganin bun owa ohoma tamai
    ubatat tawa kellek set una gaman oka hari yanawa

    tawa one taram hoda kello innawa bun lankawe one taram
    kellek ta ochara padiri wenna epa bun

    tikak sarata idapan


    eka parak kellek itin kellek kiwata akka kenek
    mata mala wadayak una nitarama kata karanawa arakai mekai
    dawasak ekita mama banna kunuharapen mata kiyala ukaa gannada hadanne kiyala

    meki kiwwane ow ukahanko awit kiyala
    ita pahu wenidama gihin anala awa itin

    eki kalla wadan kanna haduwa yako :sorry::sorry:
    mamath meke kotu 11 ma gahala inna ekek thama bn :D
    ow bn honda kello innava thama,eth ehema honda kellek hamba venna pina thiyenna one bn.
    mn ekita padiri une ara blackmail kathavak kiyanna gaththa nisa bn
    mn e velave sadda nathuva unnanam mn nikanma blackmail karayek venava bn :D eken une mava pichan una ekai bn

    ane bn ube eka paraval gananam api hondata dannava :P


    mta kynna tyne mecharaaaaaaai uba buruwk uba kello dkla naha gon meeharakek bn mona lbbtada oya go ganu passe yane emotional wenna epa go thadiyooo mta me kellwa dtharaganna bruwa danlnwa mta job aka nati nisa uba me dala gya akata sathutu weyan yako mta kragnna bruwa ina de ubta lesiynma labiala mn uba unanm shit uba wage ekek ammapa

    ow bn mn buruwek thama :D e vage ekakata sira kalata
    mokatada bn kellava atharinne,penavane rate inna kellange hati.uba langa inna kella honda ekiyaknam ekiva atharinna epa yakoo,passe pasu thavenna vei.ubata edata me thread ekath mathak vei.edata ubama kiyai ubath hena buruwek kiyala :P
     

    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ado matath oya wage scene ekak una 2012.. mata thama eka amathaka kargaanna ba kiyapnko!

    mage siddiyamada une??
    uba dakkada ubata kiyapu vachana valinma ara kollatath comments ehema danava :D
    baba I love you vage eva
    ehema eva dakkanam kalakirilama tika tika ekiva epa venava bn :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබේ ප්‍රශ්නෙට උත්තරේ අනිතිමේදී කියල තියෙනවා, ඔන්න උබෙන් අහන කෙල්ල එක්ක යාලු වෙයන්, යකෝ උබට තේරෙන්නේ නෑ නේ මෙච්චර මගුලක් වෙලත් උබ ආදරේ කරන කෙල්ල නෙවෙයි උබට ආදරය කරන කෙල්ලව ගනින්, අනික ඔය ගෙවල් අස්සේ බයට හැදිච්චි, පොඩි සද්දෙකටත් බයවෙන කෙල්ලෙක් එක්ක පවුල් කන්න පුල්වන්ද, හදිස්ස්යකදී යාපනේට උනත් ගිහින් එන්න පුළුවන් ගෑණියෙක් ගනින්. යකෝ ගැණු ඕනේ පවුලක් දියුණු කරන්න සපෝර්ට් එකට මිසක් සේප්පුවේ දාලා වහන්න නෙවි, උබට කර් නෙවි රජ මාලිගාවක් උනත් හදන්න පුළුවන් පොළොවේ පයගහල ඉන්න ගැනියේක්ව ගනින්. බයවෙන්න එපා ලව් එක කැඩුන කියල මොකුත් වෙන් නෑ ආයේ ලව් කරන්න පුළුවන් ට්‍රයි එකක් දීපන්, ලව් එක අමතක කරන්න පුළුවන් ලව් එකෙන්ම තමයි, එතකොට උබට හිතෙයි අපරාදේ උබ ලත උනේ කියල. ඔය බටර් වගේ කෙල්ලොන්ට අහු වෙන්න එපා, උබත් බටර් වෙන්න එපා කොල්ලෙක් වෙයන්, කෙල්ලෝ කැමති කොල්ලොන්ට මිසක් ලඳ වෙන උන්ට නෙවී.
    අයෙත් ලව් කරහන් :love:
     
    • Like
    Reactions: king_pandukabaya

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    oya kiyana ganu lamaya salli walata kadarai , so kawadahari salli passe yana kollek thama hoyanne.oyage family background eka gana kiyewwama theruna.ammai thaththai godak hopes tiyan inne mama hithanne oya gana. kello one tharam innawa malli.issella igena ganin.kalayata ida denna oka arila yanawa.apith owa kawa.habai moda wada keranna epa.give time . you need to control ur self.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    oya kiyana ganu lamaya salli walata kadarai , so kawadahari salli passe yana kollek thama hoyanne.oyage family background eka gana kiyewwama theruna.ammai thaththai godak hopes tiyan inne mama hithanne oya gana. kello one tharam innawa malli.issella igena ganin.kalayata ida denna oka arila yanawa.apith owa kawa.habai moda wada keranna epa.give time . you need to control ur self.

    Firewall ekakuth awith upades denna. :rofl::rofl:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    sad9cd.gif
     

    ranjana disasekara

    Well-known member
  • කියන්න දෙයක් නැ ඔක්කොම කියල තියෙන්නේ මුන් රිදෙන්නම.
    මල්ලි එක දෙයයි කියන්න තියෙන්නේ..
    ගැනියෙක් ගනින් ගෙදර දාල යන්න නෙමෙයි..
    පිරිමි දාහක් මැද්දේ තනියෙන් දාල යන්න පුළුවන්..
    exam කරගනින් අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු කඩ නොකර
     

    DesaDanushka

    Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    ජීවත් වෙලා වැඩක් නෑ බං උබ මට නොම්මරේ දීල.උබ මැරියං