මගේ කෙල්ල දුන්න තෑග්ග ......

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මගේ කෙල්ල දුන්න තෑග්ග ......

    181591_1575243945769_1375691671_1262045_5612754_n.jpg

    හොදයි නේද?
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    ඕක කන්නද? හිගන්නෙක්ට කෑම වේලක් අරන් දුන්නා නම්,අඩුම ගානේ පින් ටිකක් වත් ලැබෙනවා. සුද්දන්ගේ මගුල් බදාගෙන අපේ චින්තනය එහෙම පිටින්ම අමතකරන එවුන්. :angry::angry:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මේක ගිය අවුරුද්දේ කාගෙන් හරි හම්බ උන එකක් වගේනෙ මචෝ ...!
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    ඕක කන්නද? හිගන්නෙක්ට කෑම වේලක් අරන් දුන්නා නම්,අඩුම ගානේ පින් ටිකක් වත් ලැබෙනවා. සුද්දන්ගේ මගුල් බදාගෙන අපේ චින්තනය එහෙම පිටින්ම අමතකරන එවුන්. :angry::angry:

    එතකොට අම්මාවරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය ගුරුවරුන්ගේ දිනය තොගේ ඔය මහා ලොකු චිනතනේ හදපු දේවල්ද?අපි ඒවත් ඒ දිනවල් හොදට සමරනවා...තොපි වගේ ගල් යුගයේ එවුන් මේ රටේ ඉන්න හින්ද තම මේ රට කවදාවත් දියුණු කරන්න බැරි...මෝඩ යක්කු...:angry:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මේක ගිය අවුරුද්දේ කාගෙන් හරි හම්බ උන එකක් වගේනෙ මචෝ ...!
    පිස්සුද බන් උණු උණුවේ හම්බුනේ...තාමත් රස්නියි..