yehhhh thnx bro....ela ela.. gift eka nemei watinne...love eka.. happy valentine both of you
yehhhh thnx bro....ela ela.. gift eka nemei watinne...love eka.. happy valentine both of you
thnxxxxxxx bro....ammata hudu mara heart eka ne bang...ela ela..... happy valentine bro



thnxxxxxxx bro....![]()
thanx dude,,,,ado umbata kella mara love wage....hodata bala ganing...love karapang..... oba dennatama menna subasiri.....




ඕක කන්නද? හිගන්නෙක්ට කෑම වේලක් අරන් දුන්නා නම්,අඩුම ගානේ පින් ටිකක් වත් ලැබෙනවා. සුද්දන්ගේ මගුල් බදාගෙන අපේ චින්තනය එහෙම පිටින්ම අමතකරන එවුන්.![]()
Umbata kellek na neda. matath na ban. matath hithenne ohoma mai
Higannkuta aran denna bari nam kama ekak aran wisi karapan neda?

ඒ ඈයි බන් විසි කරන්නේ... අචෝ මේවා දෙන්නේ දෙන්නගේ ආදරේට විශේශ දවස් සමරන්න... හිගන්නෙකුට බත් එකක් අරන් දෙන එක හොදයි තමයි , ඒත් මේ වගෙ තෑගි බෙදා ගන්නේ මතක සටහන් විදියට...![]()




අනික අද කලේ හිගන්නේකට කෑම එකක දුන්නම, ඌ අපි දිහා රවල බලනවා...![]()




ඊලග එක හම්බෙන කම් විතරයි.ඕක දැන් ඉතින් අර පුරා වස්තුවක් වගේ ජීවිත කාලෙම රැක බලා ගනියි උඹ..
එල එල Gud luck![]()

