මගේ කෙල්ල දුන්න තෑග්ග ......

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    ඕක කන්නද? හිගන්නෙක්ට කෑම වේලක් අරන් දුන්නා නම්,අඩුම ගානේ පින් ටිකක් වත් ලැබෙනවා. සුද්දන්ගේ මගුල් බදාගෙන අපේ චින්තනය එහෙම පිටින්ම අමතකරන එවුන්. :angry::angry:

    Umbata kellek na neda. matath na ban. matath hithenne ohoma mai

    Higannkuta aran denna bari nam kama ekak aran wisi karapan neda?
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Umbata kellek na neda. matath na ban. matath hithenne ohoma mai

    Higannkuta aran denna bari nam kama ekak aran wisi karapan neda?

    ඒ ඈයි බන් විසි කරන්නේ... අචෝ මේවා දෙන්නේ දෙන්නගේ ආදරේට විශේශ දවස් සමරන්න... හිගන්නෙකුට බත් එකක් අරන් දෙන එක හොදයි තමයි , ඒත් මේ වගෙ තෑගි බෙදා ගන්නේ මතක සටහන් විදියට... :)
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    ඒ ඈයි බන් විසි කරන්නේ... අචෝ මේවා දෙන්නේ දෙන්නගේ ආදරේට විශේශ දවස් සමරන්න... හිගන්නෙකුට බත් එකක් අරන් දෙන එක හොදයි තමයි , ඒත් මේ වගෙ තෑගි බෙදා ගන්නේ මතක සටහන් විදියට... :)

    :yes::yes::yes:
    අනික අද කලේ හිගන්නේකට කෑම එකක දුන්නම, ඌ අපි දිහා රවල බලනවා...:shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක දැන් ඉතින් අර පුරා වස්තුවක් වගේ ජීවිත කාලෙම රැක බලා ගනියි උඹ..
    එල එල Gud luck ;)
     
    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    ඕක දැන් ඉතින් අර පුරා වස්තුවක් වගේ ජීවිත කාලෙම රැක බලා ගනියි උඹ..
    එල එල Gud luck ;)
    ලග එක හම්බෙන කම් විතරයි. ;);)