ඔන්න මාතෘකාව දැකල කව්රුවත් හිතන්නෙපා මම මගේ කෙල්ලගේ විස්තර දාන්න හදනවා කියලා.. 

මේක පෙබරවාරි 20 කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිය වෙලාවේ වෙච්ච සිද්දියක් ගැනය් මේ කියන්න යන්නේ....

අපි 20 දා ලිබෙටි එකට ගියා agneepath බලන්න... එදා දවසනම් එච්චර සෙනගක් හිටියේ නැ.. කොහම උනත් දැන් ෆිල්ම් එක පටන් ගත්තා... ටික වෙලාවක් යනකොට අඩන සද්දයක් මට ලාවට වගේ ඇහුනා..
වටපිටාවේ ඔලුව කරකලා බලනකොට අඩන්නේ මගේ කෙල්ල... හත්තිලොව්වය්.. මම කෙල්ලගෙන් ඇහුවා ඇය් අඩන්නේ කියලා.. නැ කොල්ලට වැඩි වෙදුනනේ එකටලු අඩන්නේ... මටනම් මාර අප්සට්.. මේකටත් අඩනවද ? කෙල්ලෝ මෙච්චර සංවේදීද ?? ඒ මදිවට වෙන කව්රුවත් දැක්කොත් කෙල්ල අඩනෙක මම මොනවහරි ජල්තරයක් කරා කියලනේ හිතන්නේ...

මට මාර මලත් එක්ක...

කොහමහරි ලෝකේ වටේ තියන කතා ටිකක් කියලා එයාගේ ඇඩිල්ල නවෙත්තුවා..
හරි ෆිල්ම් එක ටික ටික යනවා... මෙන්න ආයිත් සැරයක් අඩන සද්දයක්.. යකෝ මේ පාර මොකක්ද ?? මාර කේස් එක.. ඒ ෆිල්ම් එකේ හිර්තික්ගේ (Hirthik) නංගිගේ සීන් එකක් යනවනේ... මෙයටත් මෙයාගේ නංගිව මතක් වෙලා... කෙල්ලගේ නංගි කෙනෙක් හිටියා.. එය මීට අවුරුදු 5 ට කලින් මරුනලු.. 21 එයාගේ උපන්දිනෙලු... එක කියා කියා මගේ උරහිසට හේත්තු වෙලා මෙය අඩනවා...

මටත් කරගන්න දෙයක් නැ.... මටත් මාර දුකය්... කෙල්ල අඩනෙක මටත් බලන් ඉන්න බැ.. මොනවා කිව්වත් මෙය ඇඩිල්ල නවත්තන්නෙත් නැ... මම බැරිම තැනෙ කිව්වා ෆිල්ම් බැලුව ඇති...

අපි දැන් යමු කියලා ෆිල්ම් බලනෙක නවත්තල එලියට ආව... එදානම් මාර දවසක්... කවදාවත් අමතක වෙන්නේ නැ ඔය දවස...