Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ෆාතිමා සහා රාමලාන් සද

    B2MF8.png

    මෙච්චර ලස්සනද ඔය ෆාතිමා කෙල්ල
    අපරාධයක්නේ මුන් කරන්නේ තිර රෙද්දකින් වහලා
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ හම්බ මල්ලිලා ලියන තිර නාටක හෙන අවුල් බං . ඇදගෙනම නා ගන්නවා නේ අර කූලා ගිය සතියෙ තිර නාටකයක් ලියන්න ගිහින් ඇදගෙන නා ගත්තා උගේ වෙලෙන්නත් කලින් තව එකෙක් ලෑස්ති වෙලා

    :rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;12198345 said:
    සැහෙන දෙනෙකුට ඉරිසියාව වගේ... :frown::frown:


    Uba hithanne api hambayo kala ithuru karapu idul kannna illanawa kiyalada?

    :lol::lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;12198450 said:
    එකනේ බන් මටත් තියෙන ප්‍රශ්නේ.. මට එක වෙලාවට මල පනිනවා කියන්නේ... කියල වැඩක් නැ.. :growl::growl:

    නෑ බන් මම කිව්වේ box එක broke වෙනකොට පණ ගියොත් එහෙම.. අයියෝ මගේ පෙට්ටිය කියල :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;12197359 said:
    මේ වගේ දේවල් උඹලට වෙලා නැද්ද බන් ?? :frown::frown::frown:

    පුරුද්දක් හැටියට ෆිල්ම් එක වැඩිය බැලෙන්නේ නැ :P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් ඒ කෙල්ල ඒ වේලාවේ ඇඩුවේ කොහොම කොහොම හරි ෆිල්ම් හොල් එකෙන් එළියට එන්න ද දන්නේ නෑ.. :lol::P
    එළියට ආවාට පස්සේ ඕය ඇඩිල්ල නතර වුනා ද ?
    කොහොම වුනත් මේ විදියට සංවේදි චරිතවත් කෙල්ලෝ කොහෙත් ඉන්නවා මචන්.. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බොරලුගොඩ මහතා;12198514 said:
    :lol::lol::lol:

    ෆිල්ම් බලනකොට විතරක් නෙමෙය් බන්.. වෙන අවස්ථාවල්දිවත්...??

    ඕව් එහෙම තමා බන් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන අපිට වගේ හිර කරගෙන ඉන්න පුරුද්දක් නැ කෙල්ලන්ට ටක් ගාල අඩනවා
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොනවා වුනත් ඒ කෙල්ල ඒ වේලාවේ ඇඩුවේ කොහොම කොහොම හරි ෆිල්ම් හොල් එකෙන් එළියට එන්න ද දන්නේ නෑ.. :lol::P
    එළියට ආවාට පස්සේ ඕය ඇඩිල්ල නතර වුනා ද ?
    කොහොම වුනත් මේ විදියට සංවේදි චරිතවත් කෙල්ලෝ කොහෙත් ඉන්නවා මචන්.. :yes:

    :lol::lol::lol:

    එහමම කියන්නත් බැ.. එයා ෆිල්ම්ස් බලන්න ගොඩක් ආසය්.. එකය් ෆිල්ම් බලන්න එක්කගෙන ගියේ... අනිත් එක එයට හින්දිත් හොදට පුළුවන්.. එලියට ආවට පස්සේ අඩන්න බැනේ කොහමත්... මිනිස්සු ඉන්නවනේ... :)
    එදානම් මාර දවසක් තමය්... :rofl::rofl::rofl: