මගේ කොටු නිසා හිනාවෙමු!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ කොටු නිසා හිනාවෙමු!

smiley-dance013.gif
smiley-dance013.gif
මචන්ලා මගේ කොටු ගාන 11ක් වෙලා!
smiley-dance013.gif
smiley-dance013.gif

glorious beacon of light කියලා කියන්නේ...
smiley-dance002.gif


මේ මාසෙට තමයි මං ඇවිල්ලා අවුරුද්දක් වෙන්නේ...
smiley-dance001.gif

එක එක ජාතියේ එවුන් මේකේ ඉන්න නිසා පට්ට ෆන් වැඩේ!
දැන් නම් fb නොයන තරම්..

ඔය එක එකාගේ මතවාද අදහස් වලට බැන්නට.. පෞද්ගලික තරහක් නෑ හොඳේ! :rofl:
smiley-eatdrink007.gif


ඉතින් රෙප් දීපු හැමෝටමත් ස්තුති කරන්නම ඕනේ...
arms.gif


ඉතින් ඔය කාලය අතරතුරේ මම දාපු ටිකක් "වැදගැම්මකට ඇති" කියලා හිතෙන
threads ටිකක් තමයි මේ..... :lol:


මගේ පලවෙනි thread එක.. :P
සුන්දරත්වය වින්දගන්න - Mount Kilimanjaro

පලවෙනි එකෙන් පසුව දාපු thread එකක්.. :)
සුන්දරත්වය විඳගන්න - 2: Mount Roraima

මේ තියෙන්නේ වැඩිපුරම රෙප් ලැබුණු thread එක.. :)
පුරාණ ශ්‍රි ලංකාව - I

ඊට පස්සේ දාපු එක.. :)
පුරාණ ශ්‍රි ලංකාව - II

වැඩිම views ගණනක් replies ගණනක් සෙට් වෙච්ච thread එක.. :lol:
පුහුල් හොරා අරකෙන් දැනේ!

මම කැමතිම game එකක් ගැන... :cool:
ඝාතකයා V

ලඟදි දාපු ටිකක්.... :oo:
මගේ උරුමයේ ඛේදවාචකය ....
මළකුණු කන ඉන්දියානුවන්...

ෆන් එකට දැම්ම එකක්... :D
සෙරෙප්පු දෙක upgrade කර ගනිමු!



ඉතින් එක කියලා නිකම්ම යන්න හොඳ නැති නිසා..
ඔන්න මම දැම්මා කට්ටියටම බලා ගන්න පට්ට youtube videos ටිකක්..
මම කැමතිම චැනල් වල තියන...
ලේ ටිකක් පිරිසිදු වෙන්නත් එක්කලා ටිකක් හිනා වෙන්න තියෙන්නේ...


Indian vs Cyclops




X-files vs avatar




Bill Gates vs Professor Louco (Xpyc Team)




other...







තව ටික දවසකින් අවුරුද්දක් සපිරෙන නිසා එකත් අල්ලලම ටිකක් ලොකු thread එකක් දාන්න ඉන්නේ...
smiley-happy112.gif


එහෙමනම් ඉතින් අපි ගියා සුභ දවසක්....
smiley-happy020.gif


smiley-happy110.gif



 
Last edited: