මගේ කොණ්ඩ කිරිල්ලී

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.
    මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
    මෙය මා උපුටාගත්තක් නොවේ.
    මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
    නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
    ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
    ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
    උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

    මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
    ස්තූතියි...!!!

    :D :D :D :D :D

    picture.php


    :yes::yes::yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මමත් ගොඩක් ආසයි කුරුල්ලන්ට..හොද වෑඩක් මල්ලි ..මම දෑන් දෑක්කෙ
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මමත් ගොඩක් ආසයි කුරුල්ලන්ට..හොද වෑඩක් මල්ලි ..මම දෑන් දෑක්කෙ

    ThanX සයූ අක්කේ...
    :D:D:D:D:D

    ඔව් ඉතින් දැන්නේ දැක්කේ...
    දැන් ඉතින් අපිව පෙන්නෙත් අඩුවෙන්නේ නේද...???
    :(:(:(:(:(

    picture.php

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ThanX සයූ අක්කේ...

    :D:D:D:D:D

    ඔව් ඉතින් දැන්නේ දැක්කේ...
    දැන් ඉතින් අපිව පෙන්නෙත් අඩුවෙන්නේ නේද...???
    :(:(:(:(:(


    picture.php
    oya pennath nahane wediya:no::no: mama nangatath kiwa matak karanna kiyala:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙයාලගේ කොණ්ඩේ කපන්නෙ කවුද දන්නේ නැහැ නේද? :dull::rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙයාලගේ කොණ්ඩේ කපන්නෙ කවුද දන්නේ නැහැ නේද? :dull::rofl:

    ඔයාට ඕනෙම නම් මට Application එකක් දෙන්නකෝ...
    මං Job එක සෙට් කරලා දෙන්න බලන්නම්...
    ;) ;) :P ;) ;)

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේ සෙට් එකේන් වෑඩ් හරියක් අපේ වත්තට එනවා

    මේ සත්තූන්ගේ විවිධ ප්‍රභේද ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්නවනේ මචං...
    කොන්ඩයා කියන එකා ගොඩාක් පැති වල ඉන්නවා...

    :yes: :yes: :yes: :yes: :yes:

    එල..... එල......

    :)
    :):)

    රෙප් නම් දෙන්න බෑ වගේ!!!!!!

    වටේ යන්න කියනවනෙ......

    ;)
    ;);)

    ඒ උනාට වටේ යන්න එපා...
    චරිතෙට හොඳ නෑ නේ...
    :P :P :P :P :P


    මම එක පාරක් කපුටෙක් කොටපු පොඩි පැටිය්ක් ගෙදර තියාගෙන හිට්යා, ඒත් උගේ තුවාල නිසාමද මන්දා ඌ මළා.. :):)

    පැටියා බේරුනේ නැතත් කරල තියෙන වැඩේ පින් වැඩක් මචං...



    :) :) :) :) :)


    රෙප් දෙන්න බෑලූ.පට්ට මචන්.Nice thread :)

    ඒකට කමක් නෑ මචං...
    කියවල මාරු වෙනවට වඩා Comment එකත් වටිනවා...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif


    picture.php