මගේ කොමළියා ගීතයේ පද පෙළ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113




    Artist : Ashan Fernando
    Lyrics : Ansaf Ameer
    Music and Melody : Ashan Fernando
    Director : Hasun Sameera
    Artworks : Thush Favourite
    Teledrama : Jaanu Teledrama Theme Song - ITN TV
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Meke music video එකේ ඉන්න කෙල්ලගෙ නම
    මොකද්ද බං? පොඩ්ඩක් ගැමි look එකක් තියෙන්නෙ. හැබැයි අමුතුම ගතියකුත් තියනවා 😍
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Meke music video එකේ ඉන්න කෙල්ලගෙ නම
    මොකද්ද බං? පොඩ්ඩක් ගැමි look එකක් තියෙන්නෙ. හැබැයි අමුතුම ගතියකුත් තියනවා 😍
    ජනුකියන කතාවේ ඉන්න කොල්ලෙක්..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    @IndrajithGamage meke music video eke inna kella kauda bn
    ඉමාවි වීරසූරිය







    Artist : Ashan Fernando
    Lyrics : Ansaf Ameer
    Music and Melody : Ashan Fernando
    Director : Hasun Sameera
    Artworks : Thush Favourite
    Teledrama : Jaanu Teledrama Theme Song - ITN TV

    අ‍ැයි බං මේ කොමලියා කියන එකම වචනෙ අල්ලන් සිංදු පෝලිමට හදන්නෙ? 🤔🤔



    https://youtu.be/h5v8drqsQ0Y
    ------ Post added on Nov 9, 2024 at 10:18 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉමාවි වීරසූරිය




    අ‍ැයි බං මේ කොමලියා කියන එකම වචනෙ අල්ලන් සිංදු පෝලිමට හදන්නෙ? 🤔🤔




    ------ Post added on Nov 9, 2024 at 10:18 PM

    කොමලියා කිව්වා ගමන් කොල්ලෝ පැනගෙන බලන නිසා වෙන්න ඕනේ

    Kollek gena newe hto ahuwe kella gena 😅
    Ahanne kellek gena. Kiynne kollek gena. Ane mnda ublth. Taama daily something eka aawe nedda
    දැක්කේ කොල්ල කවුද කියල අහනවා වගේ :yes: :yes: :yes: Human error :dull::dull:
    ------ Post added on Nov 9, 2024 at 10:25 PM
     
    • Like
    Reactions: windows_ubuntu