මගේ කොරෝනා දිනපොත.

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔය PHI උන් නන් answer කරන්නෙ නැතිලු. Hotline එකකට කතා කලාම එකෙන් advice දෙනව කිව්ව යාලුවෙක්. 1390 or 1999

    ඉක්මනින් නීරෝගි සුව ලැබේව
     
    • Love
    Reactions: udsic

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන් මහන්සි වෙන්න යන්නෙපා ෆුල් රිලැක්ස් එකේ ඉන්න.සුව ධරණි එහෙම බොන්න.ඔයාට දෙන කෑම පවා වෙන්ම පැක් කරලා දෙන්න කියන්න.බය වෙන්න් එපා, ඔලුවෙ කැක්කුමක් එක්ක ඇග රිදෙන්න් එහෙම ගනීවී පැනඩීන් දෙකක් බොන්න ඒ වෙලාවට, පුලුවන්නම් යකි නාරං කොළ ටිකක් හොයාගෙන ස්ටීම් කරන්න,ගද සුවද රස දැනෙන්නෙ නැතුව යන්වා ඒක ටික දවසකින් හරියනවා පුලුවන් තරන් දොඩම් වගේ දේවල් කන්න, බිත්තර එහෙම කන්න. කාලා බීලා, අවුල් නොවී ඉන්න , ඉක්මනට සනීප වේවි මචන් !
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබට ඉන්නේ පට්ට යාළුවො සෙට් එකක්නේ 😁😁😁. බොට මුකුත් වෙන්නේ නෑ බං හිත අවුල් කරගන්න එපා එතකොට තමයි ලෙඩ වැඩි වෙන්නේ. තව මාස දෙක තුනකින් යාළුවො එක්ක සෙට් වෙලා මේවා බලලා බඩ පැලෙන්න හිනාවෙයන්