ඉක්මනට සනීප වෙයන්, විකාර හිතලා මානසිකව වැටෙන්නෙ නැතුව
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,125 113 Nov 30, 2021 #41 ඉක්මනට සනීප වෙයන්, විකාර හිතලා මානසිකව වැටෙන්නෙ නැතුව Reactions: Stimulus mind, Ryan08 and udsic
Heshan Daminda Well-known member Mar 13, 2009 46,172 1 100,970 113 34 Kalutara Nov 30, 2021 #42 චාමිකර, උඹට නිවන් සුව..!! සොරි, වැරදුනා.. ඉක්මන් සුව.. Reactions: dayt0na, maxtalker, Stimulus mind and 2 others
udsic Well-known member Mar 16, 2008 3,102 1,035 113 Nov 30, 2021 #43 Heshan Daminda said: චාමිකර, උඹට නිවන් සුව..!! සොරි, වැරදුනා.. ඉක්මන් සුව.. Click to expand... hari ban ela Reactions: Stimulus mind, Ashan052 and Heshan Daminda
Heshan Daminda said: චාමිකර, උඹට නිවන් සුව..!! සොරි, වැරදුනා.. ඉක්මන් සුව.. Click to expand... hari ban ela
Natsu_Drag001 Well-known member Apr 29, 2018 863 833 113 Kingdom of Fiore Nov 30, 2021 #44 Get well soon ! Reactions: udsic and Stimulus mind
NetFreak Well-known member Oct 23, 2016 1,616 2,841 113 Nov 30, 2021 #45 Get well soon Reactions: udsic and Stimulus mind
V vgp Well-known member Aug 19, 2010 2,456 2,087 113 Nov 30, 2021 #46 ඔය PHI උන් නන් answer කරන්නෙ නැතිලු. Hotline එකකට කතා කලාම එකෙන් advice දෙනව කිව්ව යාලුවෙක්. 1390 or 1999 ඉක්මනින් නීරෝගි සුව ලැබේව Reactions: udsic
ඔය PHI උන් නන් answer කරන්නෙ නැතිලු. Hotline එකකට කතා කලාම එකෙන් advice දෙනව කිව්ව යාලුවෙක්. 1390 or 1999 ඉක්මනින් නීරෝගි සුව ලැබේව
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 30, 2021 #47 Get well Soon! Reactions: udsic, Stimulus mind and NRTG
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Nov 30, 2021 #48 පැනික් වෙන්න එපා පුතා Reactions: udsic, Stimulus mind and Any.key
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Nov 30, 2021 #49 මචන් මහන්සි වෙන්න යන්නෙපා ෆුල් රිලැක්ස් එකේ ඉන්න.සුව ධරණි එහෙම බොන්න.ඔයාට දෙන කෑම පවා වෙන්ම පැක් කරලා දෙන්න කියන්න.බය වෙන්න් එපා, ඔලුවෙ කැක්කුමක් එක්ක ඇග රිදෙන්න් එහෙම ගනීවී පැනඩීන් දෙකක් බොන්න ඒ වෙලාවට, පුලුවන්නම් යකි නාරං කොළ ටිකක් හොයාගෙන ස්ටීම් කරන්න,ගද සුවද රස දැනෙන්නෙ නැතුව යන්වා ඒක ටික දවසකින් හරියනවා පුලුවන් තරන් දොඩම් වගේ දේවල් කන්න, බිත්තර එහෙම කන්න. කාලා බීලා, අවුල් නොවී ඉන්න , ඉක්මනට සනීප වේවි මචන් ! Reactions: driftlord, Amila .DK, Gihanjs and 4 others
මචන් මහන්සි වෙන්න යන්නෙපා ෆුල් රිලැක්ස් එකේ ඉන්න.සුව ධරණි එහෙම බොන්න.ඔයාට දෙන කෑම පවා වෙන්ම පැක් කරලා දෙන්න කියන්න.බය වෙන්න් එපා, ඔලුවෙ කැක්කුමක් එක්ක ඇග රිදෙන්න් එහෙම ගනීවී පැනඩීන් දෙකක් බොන්න ඒ වෙලාවට, පුලුවන්නම් යකි නාරං කොළ ටිකක් හොයාගෙන ස්ටීම් කරන්න,ගද සුවද රස දැනෙන්නෙ නැතුව යන්වා ඒක ටික දවසකින් හරියනවා පුලුවන් තරන් දොඩම් වගේ දේවල් කන්න, බිත්තර එහෙම කන්න. කාලා බීලා, අවුල් නොවී ඉන්න , ඉක්මනට සනීප වේවි මචන් !
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,861 113 Nov 30, 2021 #51 vaccine gahala nam amaru wenna thiyana chance eka bohoma adui. tika dawasen shape wei. Reactions: Adefer, maxtalker, Gihanjs and 3 others
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Nov 30, 2021 #52 ඉක්මන් සුවය පතමි. කොහොමද උඹට බෝ උනේ? Reactions: udsic, Stimulus mind and Ryan08
N ntayya Well-known member Dec 2, 2012 2,565 2,163 113 Nov 30, 2021 #53 Marunoth kohomada Update karanne , ( Just joking ) Get well soon, Math Nagative wela hitiyata me dawaswala baye inne, Sakayak thiyenawa Reactions: udsic and Stimulus mind
Marunoth kohomada Update karanne , ( Just joking ) Get well soon, Math Nagative wela hitiyata me dawaswala baye inne, Sakayak thiyenawa
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Nov 30, 2021 #54 Get well soon mchn! Reactions: udsic, Stimulus mind and Ryan08
K.V.D Well-known member Aug 7, 2016 1,114 494 113 Gampaha Nov 30, 2021 #55 Get well soon mchn! Negative deval balanna epa, Moda yaluwo Reactions: udsic and Stimulus mind
Ashan052 Well-known member Dec 31, 2010 31,772 21,075 113 adala nene Nov 30, 2021 #56 Heshan Daminda said: චාමිකර, උඹට නිවන් සුව..!! සොරි, වැරදුනා.. ඉක්මන් සුව.. Click to expand... බීලද අද Reactions: udsic, Stimulus mind and Heshan Daminda
Heshan Daminda said: චාමිකර, උඹට නිවන් සුව..!! සොරි, වැරදුනා.. ඉක්මන් සුව.. Click to expand... බීලද අද
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Nov 30, 2021 #57 Get well soon bro Reactions: udsic and Stimulus mind
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City Nov 30, 2021 #58 Get well soon Reactions: udsic and Stimulus mind
pc kush Well-known member Feb 5, 2010 8,618 2,124 113 Nov 30, 2021 #59 Get well soon,machan Reactions: udsic, NRTG and Stimulus mind
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 1, 2021 #60 උබට ඉන්නේ පට්ට යාළුවො සෙට් එකක්නේ . බොට මුකුත් වෙන්නේ නෑ බං හිත අවුල් කරගන්න එපා එතකොට තමයි ලෙඩ වැඩි වෙන්නේ. තව මාස දෙක තුනකින් යාළුවො එක්ක සෙට් වෙලා මේවා බලලා බඩ පැලෙන්න හිනාවෙයන් Reactions: udsic, NRTG and Stimulus mind
උබට ඉන්නේ පට්ට යාළුවො සෙට් එකක්නේ . බොට මුකුත් වෙන්නේ නෑ බං හිත අවුල් කරගන්න එපා එතකොට තමයි ලෙඩ වැඩි වෙන්නේ. තව මාස දෙක තුනකින් යාළුවො එක්ක සෙට් වෙලා මේවා බලලා බඩ පැලෙන්න හිනාවෙයන්