මගේ කොරෝනා දිනපොත.

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    බෙහෙත් ගෙනාව මචන්. හෙට හවස වෙනකොට අමාරුව අඩුවෙයි.(මට උන විදිහට බැලුවොත්)

    මට තාම ගද සුවද නෑ..එත් කැස්ස එහෙම සාපේක්ෂව අඩුයි. තාම ඇල්වතුර භාවිතයක් නෑ. පුළුවන් උපරිම උණුවෙන් බොනවා..දැන් පැය 3-3 වගේ steam කරනවා..හෙටින් දීල තියන බෙහෙත් ඉවරයි..

    ලොකු ලොකු අවුල් ටික ගොඩ දා ගත්තා..
    කෑම ගෙන්න ගන්න කඩයක් සෙට් උනා..අම්මලා මාත් එක්ක අවුල් වැඩේට. එත් මේ විදිහට ඒගොල්ලන්ට රිසක් එකක් නෑ..

    පුදුම වැඩේ කියන්නේ , පොඩි එකී කොච්චර කිව්වත් mask එක හරියට දාගෙන ඉන්නේ නෑ..ඉරිදත් දවසම මගෙත් එක්ක හිටියේ, හැබැයි බුදු සරණින් තාම මුකුත් නෑ,,නමුත් එහෙමයි කියල එයා ගැන හොද අවදානයෙන් ඉන්නේ.

    තාම PHI කෝල් එකක් නෑ...ලොල් ....

    සොරි වෙනඩ ඕනේ, ඊයේ අප්ඩේට් කරන්න බැරිඋනා..
    2021-12-03
    වයිෆ්ට හොදටම උණ. එයාට මට වඩා හොදටම අමාරු උනා...
    පය6-6 ට පැනඩෝල් බිලත් උන අඩුවුණේ නෑ.. කෙලින් ඉන්න බෑ..කන්න බොන්න බෑ..දවල් බත් කැද හැඳි දෙකක් කාල ඔන් ද ස්පොට් ආයේ වමනේ ගියා..
    ෆුල් ඩවුන්.
    මමත් අනාතයි, හොද වෙලාවට කඩයකින් කෑම සෙට් කර ගත්ත හින්ද යන්තම් ශේප්.නැත්නම් පොඩි එකාට කන්නත් නැතිවෙනවා..
    පට්ට අසරණයි බ්‍රෝ ඒ වෙලාවට, මටත් අඩි දෙකක් යන්න බෑ මහන්සියි..
    අම්මලට කරදර කරන්නේ නෑ කියල හිතාගෙන හිටියට බැරිම තැන අම්මට කියල තැම්බූන් හොද්දක් හදල ගෙන්න ගත්ත..යන්තම් එකෙන් උගුරු දෙක තුනක් පොවා ගත්ත හවස..
    රෑ තිස්ස්සේත් උන.

    කැස්ස, හෙම්බිරිස්සාව මුකුත් නෑ එයාට. බඩ අප්සට්, ඇතුලෙන් පෙරළෙනවා වගේ කියනවා.
    දිගටම පැය 6-6 ට පෙනඩෝල් දුන්න.

    2021-12-04

    මට ඇගේ මහන්සිය තමයි අමාරු.
    වයිෆ්ට උදේ ඉදන් ටික ටික අමාරු ගතිය අඩු උනා..
    හවස් වෙනකොට සෑහෙන්න අඩුයි..
    දවල්ට බත් කටක් කෑව. එයාට ගද සුවද දැනෙනවා තාම.. කොහොමත් මටත් ගද සුවද දැනෙන්නේ නැති උනේ උන හොදවෙලා දවස් 2කත පස්සේ..

    අද තද උණු වතුරෙන් නෑවා. ඉඳ බෑ බන් ඔලුව කසනවා..
    වයිෆ්ටත් අඩු නිසා නාල අවගමන් නින්ද ගියා කියහන්කෝ....4 ඉදන් 5 වෙනකල් ..මෙන්ටල් ප්‍රේසර් එක ගියා මයේ හිතේ..
    ------ Post added on Dec 4, 2021 at 11:11 PM

    අයෙත් සොරි පරක්කු උනාට..

    2021-12-05
    වයිෆ්ට උණ ගන්නවා බන් දිගටම. පැය 6-6 පැනඩෝල් දුන්නත් අඩුවක් නෑ...හබයෝ තද උණ ගොඩක් වෙලා තියෙන්නේ නෑ..අද දවස එයටම ගියා...

    2021-12-06
    වයිෆ්ට උණ දැන් ටිකක් වැඩියි. පැනඩෝල් වැඩ කරන්නෙම නෑ වගේ.ගැනිට නගිටගන්නත් බෑ. ඇටකටු ඔක්කොම රිදෙනවා කියනවා..
    නවලෝකෙට කතා කරලා(යාලුවෙක්ට) antigen එකක් කරන්න සෙට් කර ගත්තා. මොයි බන් දිගටම උන තියෙන්නේ නෑනේ කොරෝන වලට. මෙයාට හෙම්බිරිස්සවක්වත් කස්සක්වත් නෑ.. මමත් පොසිටිවෙනේ, මෙයාව වෙන කෙනෙක් එක්ක යවන්නත් බෑනේ..
    කොහොම හරි ගිහිල්ල වාහනේ තියලම antigen එකක් කලා..මට වත් වාහනෙන් බහින්න දුන්නේ නෑ..
    පොසිටිව්!
    (තැනක් යු නවලෝකේ බ්‍රෝ ට )
    දැන් ගොඩක් හොස්පිටල් වල කොරෝන ලෙඩ්ඩු ඇඩ්මිට් කරගන්නේ නෑ..මම කතාකලා..
    නෙවිල් ප්‍රනාන්දු,-නෑ
    ආසිරි ඇතුළු පෞද්ගලික- හෝටලයකට යැවීම.(22000+Per day )
    කොග්ගල බීච් හොටෙල් එකේ ට්‍රිට්මන්ට් සෙන්ටර් එකට කතා කරලා සෙට් කරගත්තා.(12000+ per day, 10 days min )හෙට උදේ වෙනකොට අඩු උනේ නැත්නම් ඇඩ්මිට් කරනවා.
    අදට දවස් 5ක් වෙනවා උන අරගෙන.

    දන්නා ඩොක්ටර් ල කිහිප දෙනෙකුට කතා කරා..

    2021-12-07
    තීරණය වෙනස් කරා , දන්නා කිහිප දෙනෙකුට කතාකරල IDH ඇඩ්මිට් කලා. මොකද මේ තත්වය කොරෝන වලට වඩා වෙනස් වගේ පෙනුන නිසා..
    හවස් වෙනකොට ලේ රිපෝට් එකේ හැටියට ප්ලේට්ලේට් බැහැළලු හොදටම.
    අනේ මචන් ටිකක් හිතල හෝටල් වලට යවපු නැති එක හොදට ගියා..තාම උන ලෙඩාට, නමුත් සියලු පහසුකම් සහිත රෝහලකනේ ඉන්නේ...
    අනික උණ සම්බන්ධ හොදම රෝහලානේ..

    බොහොම කෙටියෙන් කිව්වේ තියෙන වෙලාවත් එක්ක..
    පස්සේ වෙලාව ලැබුනහම විස්තරාත්මකව කියන්නම්..
    මේ වෙලාවේ නම් PHI කෝල් කරලත් ආපු නැති එක නම් මාර වාසියක් උනා...කොයි ඩේ වෙන්නෙත් හොදටලුනේ...
    දැන් නම් බයයි මෙයාට කොරෝන වලට අමතරව වෙනත් දෙයක්දත් කියලා..
    දන්නා කියන කිහිප දෙනෙකුට කතා
    ------ Post added on Dec 8, 2021 at 10:08 PM

    තැන්ක්ස්
    ------ Post added on Dec 8, 2021 at 10:09 PM
    machan..wifeta kohomada.. dengue check karada..? podi eka kohomada..?
     
    • Like
    Reactions: udsic

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....
     
    • Like
    Reactions: udsic

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    ඉක්මන් සුවය ලැබේවා.
    දැන් තත්වේ කොහොමද මචං.

    මේ දවස්වල ඩෙංගුත් හැම තැනම තියනවා. මගේ යාලුවෙකුටත් හැදිලා තියන්නේ.
     
    • Like
    Reactions: udsic

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    wife ta dengue wennathi ban, ape thaththatath haduna, eya normally waten na habai dengue walin patta amaruwak awa, plt count eka 15K bassa, nagita gannawath bari una, anthime pvt hospital ekaka admit kara gedara inna eka risky and gov hospital covid case eka nisa, dengue walata karana treatment ekak naha hospital walin, plt count digatama monitor karapan, kela wennama adu unoth ara gaslabu kola scene eka wada karanawa mokaa monawa kiuwath, eka tea spoon dekak wage dawasata deparakata dunna, ilaga report eken count eka wadi una, parissamen idapan.
     
    • Like
    Reactions: udsic

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Machan wife ta dengue wenda athi. Oka tika dawasakin hoda wei. Good luck,!!!

    kela wennama adu unoth ara gaslabu kola scene eka wada karanawa mokaa monawa kiuwath, eka tea spoon dekak wage dawasata deparakata dunna, ilaga report eken count eka wadi una, parissamen idapan.
    Mokadda ban me Gas labu kes eka. wistharayak dandako kokatath danan inna eka hodai
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Machan wife ta dengue wenda athi. Oka tika dawasakin hoda wei. Good luck,!!!

    Mokadda ban me Gas labu kes eka. wistharayak dandako kokatath danan inna eka hodai
    gaslabu dalla blend karala bona scene ekak, oka hadaganna eke thawa steps thiyenwada kiyala danne nam na, habai badu wada, eka 100% sure. plt count eka wadi karaganna ekata...
     
    • Like
    Reactions: LalaJ

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    update 2021-12-08
    හොද වෙලාවට වයිෆ් IDH ඇඩ්මිට් කලේ.
    අද හොදටම උන අරගෙන...39.8 කට..
    ඔලුව නිකන් පිස්සු වගේ..දකින්නත් නෑ..හරියට කතා කරගන්නත් බෑ ..
    ලේ මුත්‍ර ටෙස්ටින් වලට යවල තියෙන්නේ...කල්චර් කරලා රෙපොර්ට් ගන්න දවස් දෙක තුනක් යනවලු..

    2021-12-09
    අද උදේ වරුවේ පොද්ඩ්ස්ක් උන අඩුවුනා . කතාබහ කලා වෙනදට වැඩිය හොදට..
    හවස ආයේ උණ. හවස ඔක්සිජන් අඩුවෙලා කියල ඔක්සිජන් දෙන්න පටන් ගෙන.
    කැනියු ලා එක හරහා antibayotic දීල..

    2021-12-10
    අද නම් උදේ වරුවම වගේ උණ අඩුයි..
    හැබැයි ඔක්සිජන් එක අයින් කලේ නෑ...
    හවස දෙකට විතර ආයේ උණ ගත්තා..
    යන්තම් අද දවස් ගානකට පස්සේ දවල්ට ටිකක් කාල තිබුනා..
    වයිෆ් ගේ අම්ම උදේට කෑම හදල දෙනවා, අපේ අම්මා දවල්ට කෑම හදල යවනවා..දවල් කෑම එක්ක බනිස් වගේ දෙයක් යවනවා රෑට..
    හොස්පිටල් එකෙන් කෑම දෙනවා තුන් වේලටම, ඒත් අපි කෑම එකක් යැව්වහම හිතට සතුටුයි නේ..

    මට තාම රෑට හොදටම කැස්ස එනවා..පොඩ්ඩක් වැඩ කලොත් මහන්සි වෙනවා.. ඒ අර වෙන මුකුත් අවුලක් නෑ..
    වයිෆ් ගෙදර වැඩ කරගත්තේ කොහොමද කියල පුදුමත් හිතෙනවා බන්...ඒ මම එක කෑම වේලක් වත් ගෙදර උයන්නේ නැතිව..

    @blue_in_rio

    Thanks machan call kalata

    wife balaganin machan.
    baya wenna epa
    thanks bro
    ------ Post added on Dec 10, 2021 at 5:42 PM

    machan..wifeta kohomada.. dengue check karada..? podi eka kohomada..?
    not dengue ban.
    podi ekata avulak naa..
    thanks bro
    ------ Post added on Dec 10, 2021 at 5:43 PM

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....
    thanks bro
    ------ Post added on Dec 10, 2021 at 5:44 PM

    ඉක්මන් සුවය ලැබේවා.
    දැන් තත්වේ කොහොමද මචං.

    මේ දවස්වල ඩෙංගුත් හැම තැනම තියනවා. මගේ යාලුවෙකුටත් හැදිලා තියන්නේ.
    not dengue ban, Checked..
    ane manda ban, balan innawa ara vena karanna deyakuth naa me velave..
    ------ Post added on Dec 10, 2021 at 5:45 PM

    wife ta dengue wennathi ban, ape thaththatath haduna, eya normally waten na habai dengue walin patta amaruwak awa, plt count eka 15K bassa, nagita gannawath bari una, anthime pvt hospital ekaka admit kara gedara inna eka risky and gov hospital covid case eka nisa, dengue walata karana treatment ekak naha hospital walin, plt count digatama monitor karapan, kela wennama adu unoth ara gaslabu kola scene eka wada karanawa mokaa monawa kiuwath, eka tea spoon dekak wage dawasata deparakata dunna, ilaga report eken count eka wadi una, parissamen idapan.
    not dengue ban,

    secondry infection ekak kiyala hithanne, corona valata aga durvala vela, e nisa vena virus ekak asadanaya vela kiyala hithanne..
    ------ Post added on Dec 10, 2021 at 5:50 PM

    Dan moko ban thatwe.wife ta kohomada?ubata dan shape da?
    updated ban, thanks
    ------ Post added on Dec 10, 2021 at 5:51 PM
     
    • Like
    • Wow
    Reactions: Any.key and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉක්මනින් වයිෆ්ට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.
    පුළුවන් වෙලාවට විස්තර දාපන්.
    ඇත්තටම මචං අම්මලා, වයිෆ්ලා ගෙදර කරන වැඩ එක්ක අපිට හැරෙන්ඩවත් බෑ. ඒක දැනෙන්නේ තනියම ගෙදර මොනාහරි කර ගන්න උනාම. වයිෆ්ට එහෙම අසනීපයක් උනාම හිතෙනවා ඊට වැඩිය හොදයි අපි අසනීප වෙලා වයිෆ් හොදට හිටියනම් කියලා. මොකද එයා කරන වැඩ අපිට කරන්ඩ බෑ. ඒ නිසා උඹේ තත්වේ තේරෙනවා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    2021-12-11
    අදත් දවල් වෙනකොට වයිෆ්ට ආයේ උණ,.
    දවල් වයිෆ්ට ඩොක්ටර් කෙනෙක් කතා කරලා ඉන්ජෙක්ෂන් එකක් ගැන කියල මෙයා අවුට් නේ ඉන්නේ , මෙයා මගේ නම්බර් එක දීලා..

    මටත් කෝල් කලා..මෙයාගේ සේකන්ද්රි ඉන්ෆෙක්ෂන් එක දැන් අඩුවෙමින් ගියාට, කොරෝනා නිව්මෝනියා තත්වය ඇතිවෙමින් පවතින බවත්, බ්ලාහ් බ්ලාහ් ...
    මේ සදහා tocilizumab නමැති ඉන්ජෙක්ෂන් එක දිය යුතු බවත්, දැනට ලංකාවේ නැති බැවින් ගෙන්වීමට ලක්ෂ 5ක් පමණ යන බැවින් එය දරා ගැනීමට හැකිද කියල ඇහුව. මම ඉතින් කිව්වා කමක් නෑ ඩොක්ටර් කියල, කියා ගියත් ණයවෙලා හරි කරන්න එපැය බන්...
    (දිග විස්තර කෙටි කලා)
    අන්තිමට හොස්පිටල් එකෙන්ම tocilizumab හොයගේනේ ගැහුවා බන් හවස..මට මාර පුදුමයි බන්..
    ප්රිවෙට් එහෙම හිටියනන දත ගලොනවා සුපිරියට..
    දැන් ඇත දෙකේම කනියුලා දෙකයි, ඔක්සිජන් එකයි, මුත්‍ර බටයි දාල තියෙන්නේ..

    2021-12-12
    සියලු ඩේ හොද අතට හැරෙමින් පවතිනවා දැන්.. හොදට කතා බහ කරනවා..
    බට ඔක්කොම තාම එහෙම්මමයි..

    2021-12-13
    ඊයේ වගේම තමයි, දැන් හොදට කතා කරනවා.. අද හවස් වෙනකොට දෙන ඔක්සිජන් වොලියුම් එක ගොඩක් අඩු කරලා තියෙන්නේ..
    බට මුකුත් ගලවල නෑ තාම
     
    • Like
    Reactions: LalaJ and maxtalker

    හොදයි මචං. දැන් බුදුසරණින් තත්වය හොද වෙනවනේ.
    ඇත්තටම රජයේ හොස්පිට්ල්වල මිල කරන්න බැරි සේවයක් වෙනවා.
     
    • Like
    Reactions: udsic and zid2021

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Awulak wena ekak na machan,ohommama shape wela yai.nathi bari ekek kohomada ban ochara ganak dila oya wage injection ekak gaha ganne.A athin nam api kochara bannath lankawe hospital hodai ban
     
    • Like
    Reactions: udsic and zid2021

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    mchn ubalata ikamanta saneepa wei, budusaranai
    thamks bro

    ඉක්මනින් වයිෆ්ට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං.
    පුළුවන් වෙලාවට විස්තර දාපන්.
    ඇත්තටම මචං අම්මලා, වයිෆ්ලා ගෙදර කරන වැඩ එක්ක අපිට හැරෙන්ඩවත් බෑ. ඒක දැනෙන්නේ තනියම ගෙදර මොනාහරි කර ගන්න උනාම. වයිෆ්ට එහෙම අසනීපයක් උනාම හිතෙනවා ඊට වැඩිය හොදයි අපි අසනීප වෙලා වයිෆ් හොදට හිටියනම් කියලා. මොකද එයා කරන වැඩ අපිට කරන්ඩ බෑ. ඒ නිසා උඹේ තත්වේ තේරෙනවා.
    ow ban, mokakhari vennama one etherenna...
    ------ Post added on Dec 14, 2021 at 7:46 AM

    හොදයි මචං. දැන් බුදුසරණින් තත්වය හොද වෙනවනේ.
    ඇත්තටම රජයේ හොස්පිට්ල්වල මිල කරන්න බැරි සේවයක් වෙනවා.
    sira kathava ban, පට්ට සර්විස් එකක් දෙන්නේ..
    පීරියඩ් හදුනම පද හිටන් මාරු කරනවා බන් ඒ මිනිස්සු..
    ------ Post added on Dec 14, 2021 at 7:47 AM

    Awulak wena ekak na machan,ohommama shape wela yai.nathi bari ekek kohomada ban ochara ganak dila oya wage injection ekak gaha ganne.A athin nam api kochara bannath lankawe hospital hodai ban
    උබ කියන්නේ මම ඕමාන් වල යාලුවෙක්ටත් කියල බැලුවා ගන්න , එහෙත් ඒ ඉන්ජෙක්ෂන් එක නෑ යකෝ..
    මාර සේවයක් වෙන්නේ....
    ඉන්න දහදුරා එවුන් කීපදෙනෙක් හින්ද මුළු සර්විස් එකේම නම කතා වුනාට, මාර කට්ටක් කාල වැඩ කරනවබහුතරය...
    ------ Post added on Dec 14, 2021 at 7:50 AM
     
    • Like
    • Love
    Reactions: pc kush and WhyNot1

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Machan matath oyage wifege condition ekata samanawa amaru una. Full kela wela masayak vithara bed rest karala goda awe ban. Wifeta Covid Pneumonia hadila thiyenne. Eka nisa hodata parissam karapan Machan. Mata September wala positive une. Adatath hot water vitharai bonne & nanne. Maha chora ledak meka. Ikman suwaya pathanawa dennatama.