update 2021-12-08
හොද වෙලාවට වයිෆ් IDH ඇඩ්මිට් කලේ.
අද හොදටම උන අරගෙන...39.8 කට..
ඔලුව නිකන් පිස්සු වගේ..දකින්නත් නෑ..හරියට කතා කරගන්නත් බෑ ..
ලේ මුත්ර ටෙස්ටින් වලට යවල තියෙන්නේ...කල්චර් කරලා රෙපොර්ට් ගන්න දවස් දෙක තුනක් යනවලු..
2021-12-09
අද උදේ වරුවේ පොද්ඩ්ස්ක් උන අඩුවුනා . කතාබහ කලා වෙනදට වැඩිය හොදට..
හවස ආයේ උණ. හවස ඔක්සිජන් අඩුවෙලා කියල ඔක්සිජන් දෙන්න පටන් ගෙන.
කැනියු ලා එක හරහා antibayotic දීල..
2021-12-10
අද නම් උදේ වරුවම වගේ උණ අඩුයි..
හැබැයි ඔක්සිජන් එක අයින් කලේ නෑ...
හවස දෙකට විතර ආයේ උණ ගත්තා..
යන්තම් අද දවස් ගානකට පස්සේ දවල්ට ටිකක් කාල තිබුනා..
වයිෆ් ගේ අම්ම උදේට කෑම හදල දෙනවා, අපේ අම්මා දවල්ට කෑම හදල යවනවා..දවල් කෑම එක්ක බනිස් වගේ දෙයක් යවනවා රෑට..
හොස්පිටල් එකෙන් කෑම දෙනවා තුන් වේලටම, ඒත් අපි කෑම එකක් යැව්වහම හිතට සතුටුයි නේ..
මට තාම රෑට හොදටම කැස්ස එනවා..පොඩ්ඩක් වැඩ කලොත් මහන්සි වෙනවා.. ඒ අර වෙන මුකුත් අවුලක් නෑ..
වයිෆ් ගෙදර වැඩ කරගත්තේ කොහොමද කියල පුදුමත් හිතෙනවා බන්...ඒ මම එක කෑම වේලක් වත් ගෙදර උයන්නේ නැතිව..
@blue_in_rio
Thanks machan call kalata
wife balaganin machan.
baya wenna epa
thanks bro
------
Post added on Dec 10, 2021 at 5:42 PM
machan..wifeta kohomada.. dengue check karada..? podi eka kohomada..?
not dengue ban.
podi ekata avulak naa..
thanks bro
------
Post added on Dec 10, 2021 at 5:43 PM
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....
thanks bro
------
Post added on Dec 10, 2021 at 5:44 PM
ඉක්මන් සුවය ලැබේවා.
දැන් තත්වේ කොහොමද මචං.
මේ දවස්වල ඩෙංගුත් හැම තැනම තියනවා. මගේ යාලුවෙකුටත් හැදිලා තියන්නේ.
not dengue ban, Checked..
ane manda ban, balan innawa ara vena karanna deyakuth naa me velave..
------
Post added on Dec 10, 2021 at 5:45 PM
wife ta dengue wennathi ban, ape thaththatath haduna, eya normally waten na habai dengue walin patta amaruwak awa, plt count eka 15K bassa, nagita gannawath bari una, anthime pvt hospital ekaka admit kara gedara inna eka risky and gov hospital covid case eka nisa, dengue walata karana treatment ekak naha hospital walin, plt count digatama monitor karapan, kela wennama adu unoth ara gaslabu kola scene eka wada karanawa mokaa monawa kiuwath, eka tea spoon dekak wage dawasata deparakata dunna, ilaga report eken count eka wadi una, parissamen idapan.
not dengue ban,
secondry infection ekak kiyala hithanne, corona valata aga durvala vela, e nisa vena virus ekak asadanaya vela kiyala hithanne..
------
Post added on Dec 10, 2021 at 5:50 PM
Dan moko ban thatwe.wife ta kohomada?ubata dan shape da?
updated ban, thanks
------
Post added on Dec 10, 2021 at 5:51 PM