අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ... අමරදෙව මහත්තයාගෙ සින්දු ටිකක් අහනවා මාරම හැගිමක් හිතට එන්නෙ ලොකෙ මොනම කෙනෙකුටත් දෙවෙනි වෙන්නෙ නැහැ මාස්ටර් :no::no::love::love::love::love::love::love: සින්දු 10ක් එක පාර අහන්න ඇගට අමුතු හැගිමක් එන්නෙ වචන වලට...