මගේ ගොං ප්ලෑන ගොඩ යන්න

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න.
    ඊට පස්සෙ ටවුමෙන් 20කට විතර කඩ කෑල්ලක් රෙන්ට් කරල ඇඳුම් කඩයක් දාගෙන ජොබෙන් අයින් වෙන්න.

    මට ඊක් ගෑවෙනව බන් පාරෙ යද්දි වැගන් ආර් වැහි වැහල, ඔයින් එකක් ලක්ෂ 30ත් පැනලනේ? මම ලක්ෂ 30ක් එකතු කරගන්න බැරුව තාම නැහෙනව. වැගන් ආර බල්ලට දාපන්. තව chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ බන්. කොහෙන්ද බන් මිනිස්සුන්ට මෙච්චර සල්ලි?

    පට්ට අමාරුනේ බන් කීයක් හරි හොයන් ඉතිරි කරගන්න. එපා වෙනව ලබ්බ. :angry::angry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    වෙනස් කෝනෙකින් ලෝකේ දකින්න ගනින් මචන්, ඕවා එච්චර දේවල් නෙවෙයි. අපි හිතන්න පුරුදු වෙලා නෑ :) ඒක තමයි හැමදේකටම මුල.

    අවස්ථා ඕනි තරම් තියෙනවා, අපි ඒවා දිහා බලන්නේ හැමෝම බලන විදියට,

    අනිත් කාරණේ තමයි " chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ" හැබැයි ඕවල යන මිනිස්සු 80% එහා ඉන්නේ මහා ගිනි ගොඩවල් ඔලුවේ තියාගන. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි සැහැල්ලුවෙන් ජිවිත ගෙවන්නේ, ඒ ලංකාවේ හැටි.

    "මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න. "

    මගේ මතේනම් උබ මෙතනත් තොරාගන තියෙන්නේ හැමෝම යන rotation එකට merge වෙලා එකම තැටිය කරකවන්න.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    වෙනස් කෝනෙකින් ලෝකේ දකින්න ගනින් මචන්, ඕවා එච්චර දේවල් නෙවෙයි. අපි හිතන්න පුරුදු වෙලා නෑ :) ඒක තමයි හැමදේකටම මුල.

    අවස්ථා ඕනි තරම් තියෙනවා, අපි ඒවා දිහා බලන්නේ හැමෝම බලන විදියට,

    අනිත් කාරණේ තමයි " chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ" හැබැයි ඕවල යන මිනිස්සු 80% එහා ඉන්නේ මහා ගිනි ගොඩවල් ඔලුවේ තියාගන. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි සැහැල්ලුවෙන් ජිවිත ගෙවන්නේ, ඒ ලංකාවේ හැටි.

    උබ මචං ඔන්ලයින් මාර්කටින් දන්නවනම් මට උදව්වක් කරපන් facebook ඇඩ් ටිකක් "හරියට" සුද්දන්ට පෙන්නනගෙන කීයක් හරි හොයාගන්න. මේක තමයි එකම Hope එක.

    මට බය තියෙන සල්ලි ටිකටත් කෙල වෙයිද කියල.

    මචං google adword ද නැත්නම් fb ads ද හොද සුද්දෙක්ට දෙයක් විකුනගන්න?
     
    • Like
    Reactions: ACHIK

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වෙනස් කෝනෙකින් ලෝකේ දකින්න ගනින් මචන්, ඕවා එච්චර දේවල් නෙවෙයි. අපි හිතන්න පුරුදු වෙලා නෑ :) ඒක තමයි හැමදේකටම මුල.

    අවස්ථා ඕනි තරම් තියෙනවා, අපි ඒවා දිහා බලන්නේ හැමෝම බලන විදියට,

    අනිත් කාරණේ තමයි " chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ" හැබැයි ඕවල යන මිනිස්සු 80% එහා ඉන්නේ මහා ගිනි ගොඩවල් ඔලුවේ තියාගන. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි සැහැල්ලුවෙන් ජිවිත ගෙවන්නේ, ඒ ලංකාවේ හැටි.
    " chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ"
    ඔතන ජොබ් කරන අය ගොඩක් අඩුයි ඉන්නේ ඩොක්ටලා, ලෝයර් ලා, බිස්නස් කරන අය, එහම නැත්නම් කොම්පැණි වාහන.
    ජොබ් කරන අයගේ 90% තියෙන්නේ ෆිනෑන්ස් කොම්පැණි එක උස්සන්න බලන් ඉන්න ඒවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    ගොඩක් ඒවා deal & games ..... ඕවා වෙනම කතා කරන්න ඕනේ.....

    උඹ ජොබක් කරනවා, ඔතන පාවිච්චි කරන්නේ ඩයලොග් ඩෙටා. ඉතින් ඕක වෙන එකකට මාරු කරන්න CEO කුට්ටියක් ගන්නවා. මගේ අත්දැකීමෙන් HR Mangers හොඳට ගරනවා supply services වලින්.
     
    • Like
    Reactions: bornunlucky

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    kemathinam share market gena hoyala balanna
    mama tikak loss una eth dan hari pathe ekata awa wage
    advisor keepa denekwa follow kala eyala last sunday (06th september 2020) recomend karapu share wala eda idan ada wena kota gain eka 20% +
    mata a shares miss una eth next recomendation eka aniwa goda dagannawa mama
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    උබ මචං ඔන්ලයින් මාර්කටින් දන්නවනම් මට උදව්වක් කරපන් facebook ඇඩ් ටිකක් "හරියට" සුද්දන්ට පෙන්නනගෙන කීයක් හරි හොයාගන්න. මේක තමයි එකම Hope එක.

    මට බය තියෙන සල්ලි ටිකටත් කෙල වෙයිද කියල.

    මචං google adword ද නැත්නම් fb ads ද හොද සුද්දෙක්ට දෙයක් විකුනගන්න?

    research එකක් නොකර ad network එක තෝරාගන්න අමාරුයි බන්. ඔයාගේ niche එකට සෙට් වෙන " ad network" එක තෝරාගන්න හොද output එකක් ගන්නනම්. facebook ads මමනම් දැන් මතක ඇති කාලෙකින් use කලේ නෑ. හැබැයි මමනම් google ad වලට වියදම් කරපු ගානම fb ads දාල double traffic එකක් ගත්තා health niche (keto) එකේ වැඩකට.

    එත් හැමදේකටම එහෙම වෙන්නෙත් නෑ. kohomath USA වගේ target කරලා ඇඩ්ස් දාන්න fb එකේනම් මාර cost එකක් යනවා නේද.
     
    • Like
    Reactions: D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න.
    ඊට පස්සෙ ටවුමෙන් 20කට විතර කඩ කෑල්ලක් රෙන්ට් කරල ඇඳුම් කඩයක් දාගෙන ජොබෙන් අයින් වෙන්න.

    මට ඊක් ගෑවෙනව බන් පාරෙ යද්දි වැගන් ආර් වැහි වැහල, ඔයින් එකක් ලක්ෂ 30ත් පැනලනේ? මම ලක්ෂ 30ක් එකතු කරගන්න බැරුව තාම නැහෙනව. වැගන් ආර බල්ලට දාපන්. තව chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ බන්. කොහෙන්ද බන් මිනිස්සුන්ට මෙච්චර සල්ලි?

    පට්ට අමාරුනේ බන් කීයක් හරි හොයන් ඉතිරි කරගන්න. එපා වෙනව ලබ්බ. :angry::angry:
    උබර් ඊටස් කරපන් බන් බයික් එක්ක දවස් 3 20000 හොයන්න පුලුවන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Ape Aiya kenek innawa.. Henama Samanya Pawlaka (Thaththa witharai Gov job ekak kare , Unge amma job kare na), Mu mara widihata igena gatta., Moratuwa campus giya, ethanin schol ekak hambela Aus giya , ita passe ehen US giya. Dan mama hithanne Maseta $12000ka withara padiyak ganna job ekak karanawa , Dan lankawe idan wada karanne. Lankawe thamangema gedara idan wada karala mu maseta 2m wage gannawa.

    Mata nan Kiyanna Tiyenne - Igenaganin Igenna Ganna kale nan Uba inne...Kawadawath Waradinne na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,595

    Owa exceptional case bn.hemotama be.oya wage igena gatta ki denek innawada full anatha
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Ape Aiya kenek innawa.. Henama Samanya Pawlaka (Thaththa witharai Gov job ekak kare , Unge amma job kare na), Mu mara widihata igena gatta., Moratuwa campus giya, ethanin schol ekak hambela Aus giya , ita passe ehen US giya. Dan mama hithanne Maseta $12000ka withara padiyak ganna job ekak karanawa , Dan lankawe idan wada karanne. Lankawe thamangema gedara idan wada karala mu maseta 2m wage gannawa.

    Mata nan Kiyanna Tiyenne - Igenaganin Igenna Ganna kale nan Uba inne...Kawadawath Waradinne na
    math pili gannawa hari haman paththaki hariyata ihalatama igena gaththoth aniwaryen pawathmak thiyenawa naththan salli mona hamba kalath nathi bangasthana wela yanawa.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගොඩක් ඒවා deal & games ..... ඕවා වෙනම කතා කරන්න ඕනේ.....

    උඹ ජොබක් කරනවා, ඔතන පාවිච්චි කරන්නේ ඩයලොග් ඩෙටා. ඉතින් ඕක වෙන එකකට මාරු කරන්න CEO කුට්ටියක් ගන්නවා. මගේ අත්දැකීමෙන් HR Mangers හොඳට ගරනවා supply services වලින්.
    හැම සල්ලි තියෙන වාහන තියෙන එකාම ඩීල් /හොර වැඩ කරන උන් නෙවෙයි.

    මම දන්න එකෙක් ඉන්නවා software industry එකේ පඩිය ලක්ෂ 30යි.
    තව CEO කෙනෙක් ඉන්නවා උට පඩිය ලක්ෂ 80යි

    තව යාලුවෝ ඉන්නවා මාසෙකට ලක්ෂ 10 පන්නල පඩි ගන්න.

    මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ