මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න.
ඊට පස්සෙ ටවුමෙන් 20කට විතර කඩ කෑල්ලක් රෙන්ට් කරල ඇඳුම් කඩයක් දාගෙන ජොබෙන් අයින් වෙන්න.
මට ඊක් ගෑවෙනව බන් පාරෙ යද්දි වැගන් ආර් වැහි වැහල, ඔයින් එකක් ලක්ෂ 30ත් පැනලනේ? මම ලක්ෂ 30ක් එකතු කරගන්න බැරුව තාම නැහෙනව. වැගන් ආර බල්ලට දාපන්. තව chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ බන්. කොහෙන්ද බන් මිනිස්සුන්ට මෙච්චර සල්ලි?
පට්ට අමාරුනේ බන් කීයක් හරි හොයන් ඉතිරි කරගන්න. එපා වෙනව ලබ්බ.

ඒක තමයි හැමදේකටම මුල.