මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ
මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ
vadiya epa ban 3 lask maseta hada ganna vidiyak kiyapanහැම සල්ලි තියෙන වාහන තියෙන එකාම ඩීල් /හොර වැඩ කරන උන් නෙවෙයි.
මම දන්න එකෙක් ඉන්නවා software industry එකේ පඩිය ලක්ෂ 30යි.
තව CEO කෙනෙක් ඉන්නවා උට පඩිය ලක්ෂ 80යි
තව යාලුවෝ ඉන්නවා මාසෙකට ලක්ෂ 10 පන්නල පඩි ගන්න.
මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ
kochchara igena gaththath wadak na STAR eka thiyenda onaOwa exceptional case bn.hemotama be.oya wage igena gatta ki denek innawada full anatha
මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න.
ඊට පස්සෙ ටවුමෙන් 20කට විතර කඩ කෑල්ලක් රෙන්ට් කරල ඇඳුම් කඩයක් දාගෙන ජොබෙන් අයින් වෙන්න.
මට ඊක් ගෑවෙනව බන් පාරෙ යද්දි වැගන් ආර් වැහි වැහල, ඔයින් එකක් ලක්ෂ 30ත් පැනලනේ? මම ලක්ෂ 30ක් එකතු කරගන්න බැරුව තාම නැහෙනව. වැගන් ආර බල්ලට දාපන්. තව chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ බන්. කොහෙන්ද බන් මිනිස්සුන්ට මෙච්චර සල්ලි?
පට්ට අමාරුනේ බන් කීයක් හරි හොයන් ඉතිරි කරගන්න. එපා වෙනව ලබ්බ.![]()

එහෙම හිතුවොත් හැමදාම ලොස් තමයි.අපේ ජීවිත පට්ට ලොස් කවදාවත් ගොඩ යන දිශාවක් පේන්නෙ නෑ
සැලෙන්න එපාබ්‍රෝ! මුලින් ඊරිසියාව අයින් කරපන්!!! ටාගට් එකකට වැඩකරපන්. අනික් උන් වාහන අරන් තියෙන්නේ පට්ට කට්ටක් කාලා. බොහෝදෙනා මේ කැටගරියේ ඉන්නවා. ඔතනින් අතලොස්සකට පරම්පරා ගත සල්ලි කාරයෝ එක්කෝ ව්‍යාපාරිකයෝ. කුඩ්ඩෝ පැත්තකට කරමු. ඔය සෙට් එක තමයි Prado, Landcruiser, Range Rover, Mercedes Benz, BMW වගේ වාහන පදින්නේ!
අපිවගේ මිඩිල් ක්ලාස් උන් තමයි වැගන් ආර්, මරූටි වගේ ටකරන් බෙලෙක්ක කරේ එල්ලන් යන්නේ!
ආ ඔය premio දැන් ලක්ෂරි වාහනයක් එතකොට ඔයින් එකක් සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ.
කරන්න බැරිදේවල් කරන්නැතුව පුළුවන් ටාගට් එකට යන්න. මුල ඉඳන්ගොඩනැගෙන කෙනෙකුට ඔය දේවල් ඉක්මනට ලබාගන්න බෑ. අමාරුවෙන් හරි ගොඩනැගෙන්න උත්සාහ කළොත් තමන්ට බැරිවුනත් තමන්ගේ දරුවෙකුට හරි කවදහරි දවසක හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හැදේවි.
