මගේ ගොං ප්ලෑන ගොඩ යන්න

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    හැම සල්ලි තියෙන වාහන තියෙන එකාම ඩීල් /හොර වැඩ කරන උන් නෙවෙයි.

    මම දන්න එකෙක් ඉන්නවා software industry එකේ පඩිය ලක්ෂ 30යි.
    තව CEO කෙනෙක් ඉන්නවා උට පඩිය ලක්ෂ 80යි

    තව යාලුවෝ ඉන්නවා මාසෙකට ලක්ෂ 10 පන්නල පඩි ගන්න.

    මහන්සි වෙන්නේ නැතුව සල්ලි නිකන් එන්නේ නැහැ
    vadiya epa ban 3 lask maseta hada ganna vidiyak kiyapan
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    මෙහෙමයි මචන්. උබේ මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නෙ ගොන් ප්ලෑන කියලා. කියන්න කනගාටුයි උබේ වැඩේ හරියන්නේ නෑ මචන්. පටන් ගද්දිම ප්ලෑන් එක නොකෙරෙන වැඩක් වගේ හිතලා කරනවා නම් උබ උබේ 100% දුන්නත් උබට ඕනි විදියට වෙන්නෙ නෑ. වෙන මොනවා හරි දෙයක් ට්‍රයි කරපන්. උබට පුලුවන් බැරි නෑ. ඉස්සෙල්ලා යූසර්නේම් එක මාරු කරන් ඉදපන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹ ඔහොම හිතන්න එපා
    සල්ලි හොයන්න පුලුවන් ජොබ් තියනවා බන් හරියට ඉගෙන ගත්තොතින් එහෙම
    IT ෆීල්ඩ් එකේ එහෙම හරියට ඉගෙනගෙන අවුරුදු හය හතක් එක්ස්පීරියන්ස් තියන එවුන්ගෙ මන්ත්ලි සැලරි ලක්ශ 3-5 කියන්නෙ ගේමක් නැති සැලරි එකක්
    එහෙම එකෙක්ට ලක්ශ 30ක් කියන්නෙ බන් අවුරුද්දකින් විතර එකතු කරගන්න පුලුවන් ගානක් නේ
    පර්සනල් ලෝන් එකක් අවුරුදු 3කට විතර දාල CHR එකක් ගන්න පුලුවන් සැලරි නේ බන් ඒව
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    මගේ ලඟ දැන් ලක්ෂ 18.5ක් තියෙනව. මගේ ටාර්ගට් එක ලක්ෂ 150ක් යොල fd දාල මාසෙට රු 50000ක් විතර ඔටෝ එන්න හදා ගන්න.
    ඊට පස්සෙ ටවුමෙන් 20කට විතර කඩ කෑල්ලක් රෙන්ට් කරල ඇඳුම් කඩයක් දාගෙන ජොබෙන් අයින් වෙන්න.

    මට ඊක් ගෑවෙනව බන් පාරෙ යද්දි වැගන් ආර් වැහි වැහල, ඔයින් එකක් ලක්ෂ 30ත් පැනලනේ? මම ලක්ෂ 30ක් එකතු කරගන්න බැරුව තාම නැහෙනව. වැගන් ආර බල්ලට දාපන්. තව chr, premio new model, bmw, benz හෝ ගාල පාරෙ බන්. කොහෙන්ද බන් මිනිස්සුන්ට මෙච්චර සල්ලි?

    පට්ට අමාරුනේ බන් කීයක් හරි හොයන් ඉතිරි කරගන්න. එපා වෙනව ලබ්බ. :angry::angry:

    thiyena ganen podiyata business ekak patan ganin job eka karana gaman karanna puluwan ekak. fb eken wikunanna try karapan.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    0ed.jpg
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    අපේ ජීවිත පට්ට ලොස් කවදාවත් ගොඩ යන දිශාවක් පේන්නෙ නෑ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ ජීවිත පට්ට ලොස් කවදාවත් ගොඩ යන දිශාවක් පේන්නෙ නෑ
    එහෙම හිතුවොත් හැමදාම ලොස් තමයි.

    මම දන්නා උන් ඉන්නවා ෆොටෝෂොප් ඉගෙන ගෙන fiver එකේ සල්ලි හොඳට හොයන.

    පොල්කටු කපලා කරාබු පෙන්ඩන්ට් හදලා ebay , etsy වගේ සයිට් වල විකුණලා සල්ලි කාරයෝ චෙච්ච උන්.


    හැබැයි මේ එකෙක්වත් වැඩේ පටන් අරන් අනේ බිස්නස් නැහැ කියල වැඩ ඇත ඇරපු උන් නෙවෙයි. කට්ට කාගෙන වැඩේ දිගටම කරන ගොඩ ගිය උන්.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,619
    2
    1,789
    113
    On a Cloud
    Adeee bn.... Wena unta benz, BMW newe Jets thibbath owa nohhithanna epa... 18.5 lakhs thiyenawa kiyanne oyata hena safety ekak thiye.... 18.5 lakhs savings thiye kiyanne oya dn karan yana plan eka kiyana tharam "GON" nm naa... Mn kiwwe mn ekka gaddi oya ahasata polawa wage thanaka inne.. Himin hari gamanak yanna ethakota godak dura yanna puluwan wei... Best wishes !
     
    • Like
    Reactions: Piyathissa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සැලෙන්න එපාබ්‍රෝ! මුලින් ඊරිසියාව අයින් කරපන්!!! ටාගට් එකකට වැඩකරපන්. අනික් උන් වාහන අරන් තියෙන්නේ පට්ට කට්ටක් කාලා. බොහෝදෙනා මේ කැටගරියේ ඉන්නවා. ඔතනින් අතලොස්සකට පරම්පරා ගත සල්ලි කාරයෝ එක්කෝ ව්‍යාපාරිකයෝ. කුඩ්ඩෝ පැත්තකට කරමු. ඔය සෙට් එක තමයි Prado, Landcruiser, Range Rover, Mercedes Benz, BMW වගේ වාහන පදින්නේ!

    අපිවගේ මිඩිල් ක්ලාස් උන් තමයි වැගන් ආර්, මරූටි වගේ ටකරන් බෙලෙක්ක කරේ එල්ලන් යන්නේ!

    ආ ඔය premio දැන් ලක්ෂරි වාහනයක් එතකොට ඔයින් එකක් සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ.

    කරන්න බැරිදේවල් කරන්නැතුව පුළුවන් ටාගට් එකට යන්න. මුල ඉඳන්ගොඩනැගෙන කෙනෙකුට ඔය දේවල් ඉක්මනට ලබාගන්න බෑ. අමාරුවෙන් හරි ගොඩනැගෙන්න උත්සාහ කළොත් තමන්ට බැරිවුනත් තමන්ගේ දරුවෙකුට හරි කවදහරි දවසක හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හැදේවි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    සැලෙන්න එපාබ්‍රෝ! මුලින් ඊරිසියාව අයින් කරපන්!!! ටාගට් එකකට වැඩකරපන්. අනික් උන් වාහන අරන් තියෙන්නේ පට්ට කට්ටක් කාලා. බොහෝදෙනා මේ කැටගරියේ ඉන්නවා. ඔතනින් අතලොස්සකට පරම්පරා ගත සල්ලි කාරයෝ එක්කෝ ව්‍යාපාරිකයෝ. කුඩ්ඩෝ පැත්තකට කරමු. ඔය සෙට් එක තමයි Prado, Landcruiser, Range Rover, Mercedes Benz, BMW වගේ වාහන පදින්නේ!

    අපිවගේ මිඩිල් ක්ලාස් උන් තමයි වැගන් ආර්, මරූටි වගේ ටකරන් බෙලෙක්ක කරේ එල්ලන් යන්නේ!

    ආ ඔය premio දැන් ලක්ෂරි වාහනයක් එතකොට ඔයින් එකක් සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ.

    කරන්න බැරිදේවල් කරන්නැතුව පුළුවන් ටාගට් එකට යන්න. මුල ඉඳන්ගොඩනැගෙන කෙනෙකුට ඔය දේවල් ඉක්මනට ලබාගන්න බෑ. අමාරුවෙන් හරි ගොඩනැගෙන්න උත්සාහ කළොත් තමන්ට බැරිවුනත් තමන්ගේ දරුවෙකුට හරි කවදහරි දවසක හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හැදේවි.

    Prado, landcruiser adu kule bung....german wahana ekka eketa tiyanna epa :dull:

    Stop trading time for money.
     
    • Like
    Reactions: Lokupappa

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සල්ලි සහ සතුට කියන්නේ දෙකක්. සල්ලි තිබ්බට සතුට එන්නේ නැහැ.

    සල්ලි කෝටි ගානක් තිබිලා උබ හෙට මැරිලා ගියොත් මොකද?

    මිනිස්සු සල්ලි මෙච්චර ඕනේ මාසෙකට කියල නීති හිතෙන් හදාගෙන ඉන්නවා.

    ඔව් කොලබ කුලියට ඉන්න පව්ලකට සැහෙන්න ගානක් මාසෙකට යනවා. හැබැයි ඒ ගොඩක් වියදම් අනුන්ට පෙන්නන කරන වියදම්.

    උබ උබෙම කියල පොඩි ගෙයක පොඩි වත්තක පුලුවන්නම් මොනවහරි පොල් ගස් දෙක තුනක් පලතුරු ගස් ටිකක් එළවලු ටිකක් වවන් හිටියොත් හෙන අඩු වියදමට සැපට ඉන්න පුළුවන්.

    උබට internet වලට ගානක් යයි. වතුර ඕනේ නම් නල ළිඳකින් පොම්ප කරන්න පුළුවන්. සොලර් පැනල දාලා ගෙදරට කරන්ට් එක ගන්න පුළුවන්.

    ඊට පස්සේ ලොකු වියදමක් නැහැ. වාහනයක් අත්‍යවශ්‍ය නැහැ. අපිට ඕනේ වෙලාවට පික්මි උබර් වගේ දෙයක් ත්‍රිවිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්.. බලපත්‍ර ගාස්තු නඩත්තු. ඉන්සුරන්ස්. පාර්කින්ග් ගාස්තු මුකුත් නැහැ. හිත නිදහස්.

    උබට ඔය උඩ තියෙන සතුටම සල්ලි ලක්ෂ ගානක් මාසෙකට වියදම් කරලා ගන්නත් පුළුවන්. හැබැයි එතකොට උබ ඒ මාසේ අදායම ආරක්ෂා කරගන්න පුදුම ස්ට්‍ර්ස් එකක් ගන්නේ ,