බොරුව ඇත්ත කරගන්න බැරි තැන, මූට ඕනෙ දේවල් ඒ විදිහට ලබෙන්නෙ නැතිකොට මූ කරන්නෙ මේකෙ ඉන්නෙ උන්ට බැන බැන ඉන්න එක. උබ ඔය කියපු එකක්වත් මූට කරන්න බෑ. නඩුවට උදව් කරන්න කීදෙනක් නම් ඇහුවද? මමත් අහුව මොකද මමත් බන්දනාගාරෙ දවස් 21 ඉදල ආව නිසා. කට්ටිය හරි විස්තර ඇහුව විතරයි ඇප හම්බ වෙලා. ඊලගට ආව න්ංගිට උකුල් සන්දිය දාන්න ඕනෙ කියාගෙන. මෙලෝ ඩොකියුමන්ට් එකක් නෑ.කට්ටිය බනින්නේ සල්ලි ඉල්ලගත්ත එකටනම්, ඉල්ලගෙන තියෙන්නෙත් සල්ලි සුලු ප්‍රමාණයක් නම්, ආයෙත් ඒ සම්බන්ධව බැනුම් නොඅහ ඉන්න කරන්න වැඩක් තියෙනවා.
සල්ලි දීපු හැමෝගෙම නම් සහ එයාලා දීපු ගාණ සඳහන් කරලා ත්‍රෙඩ් එකක් දාලා එයාල එවපු සල්ලි ටික ආපහු දෙන්න. දීලා ඕනෑනම් පෲෆ් විදියට ගෙවපු රිසිට් ටිකත් පෝස්ට් කරන්න. ඉල්ලගත්ත පොඩි මුදලකට හැමදාම බැනුම් අහනවට වඩා ඒක හොඳයි කියලයි මට හිතෙන්නේ.

