chandedi quantity thamai maninne bnරැලි වල ඉන්න සෙනග දැකල චන්දෙ දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්
මහින්දලට ඔයිටත් වඩා සෙනග ඉදල තමයි පරද උනේ
quality is better than quantity
chandedi quantity thamai maninne bnරැලි වල ඉන්න සෙනග දැකල චන්දෙ දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්
මහින්දලට ඔයිටත් වඩා සෙනග ඉදල තමයි පරද උනේ
quality is better than quantity
ඔව් එකනේ පැට්රල් ෂෙඩ් එකක වැඩකරපු එකෙක් ජනාධිපති කරගත්තේchandedi quantity thamai maninne bn![]()
ඒක තමා එහෙනන් චන්දෙ පරක්කුඅපිත් ඔය ජෙපි රැළි වල විතරයි දැකලා තියෙන්නෙ ඡන්දෙ දාන උන් ඔක්කොම රැළි වලට යනවා
පරක්කු කියන්නේ තියෙන්නේ තිබ්බේ කොයි කාලේද?ඒක තමා එහෙනන් චන්දෙ පරක්කු
දිනනවනන් තියෙන්නෙ තිබ්බ කාල හොයන්නෑ බන් මුන් කලින් තියනව...පරක්කු කියන්නේ තියෙන්නේ තිබ්බේ කොයි කාලේද?
පරක්කු නෑ දන්න විධියට නන්.දිනනවනන් තියෙන්නෙ තිබ්බ කාල හොයන්නෑ බන් මුන් කලින් තියනව...
පරක්ක්කු නෑ මතකනෙ බැසිල් කියන දේ අහල 2015 කලින් ජනාධිපතිවරනෙ තියල නාගත්ත...ඒ හින්ද මේ සැරෙත් නාන්න වෙනව කියල දන්න හින්ද කලින් නොතිය නොතියම බැරි උනොත් තියයි චන්දෙපරක්කු නෑ දන්න විධියට නන්.
ඕකුන් ඡන්දෙ දෙන්නේ උන්ගේ හාමුට යකෝ![]()
![]()
![]()
මේ එකෙක්වත් අරක්කු කාලට රුපියල් පන්දාහට මල් ජංගිවලට නෙමේ කියලා දැනෙනකොට මයිල් කෙලින් වෙන්නේ නැද්ද තොපිලාට...
THE END OF RANIL.... @tharakaf @monson @EVC @kasunkaru
THE END OF MAHINDA.. @N A K A M U R A @elajani @John Dutton
THE END OF NAMAL.. @netudara @Crazyeranga
THE END OF SAJITH..@2osama
![]()
හොර රැල ඉක්මනට ෆ්ලයිට් බූක් කර ගනිල්ලා..
![]()
සජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...ලක්ෂ 20ක් විතර චන්ද වැටෙයි පොහොට්ටුවෙන් එන ඒවත් එක්ක. දිනන්න නම් බැහැ. සජිය ගහනව ගේම මේ පාර
මාතර..Kohoeda bro JVp eka raliya thibbe me para ?
Ow matara mata hithuna, Oya tika purawanna loku senagak oniසජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...
මාතර..
------ Post added on May 2, 2024 at 9:19 PM
ඔව්, ඒ මොකද දන්නවා ද ? ඒ වෙලේ ප්රධාන අපේක්ශකයෝ දෙන්නා තෙරීලා ඉවරයි . නන්දසේනයා & ස්ජියා. අනුර ට එහෙම නැත්ට්නම් තුන්වැන්නකුට ඉඩක් නෑ.ammo ekata wakugadu dekama ambaruna
ඉතින් බන් ඌ ගෝටා එක්ක තරග කරලත් ලක්ෂ 50කට වඩා ගත්තනේ. රනිල් හාමුයි මහින්ද මහත්තයි එකට තියල මිනිස්සු සලකන්නෙ දැන්සජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...
සජීයා ජන්ද 50+ ගත්තේ ජන්ද දෙකට බිදුන නිසා, බෙදුනු වාසිය අවා, දෙමළ ජන්ද අවා, මුස්ලිම් ජන්ද අවා, සජියාගේ පලවෙනී ජන්දේ නිසා රනිලා ට අකමැතී මෙච්චර කල් දුන්නේ නැතී නැවුම් ජන්ද සජියා යමක් කරයී කියලා දුන්නා , අනීක නන්දසේනයා මෙලෝ දේශපාලනයක් ද්න්නේ නැතී නිසා දුන්නා. එ වගේ වාසී ගොඩක් සජියාට තිබ්බා. විශේෂයෙන් ම රනිලාට අකමැතීසෙට් එක දුන්නා. මේ පාර ඒ කියපු කිසී වාසියක් නැතුව සජියා ගේමටබහින්නේ. ඒ ඔක්කොම වාසී මේ පාර යන්නේ අනුර ට. හැබයී මේ පාර අන්තිම තප්පරේ වෙනකම් ඉදලා තීරණය කරන සෙට් එක වැඩී. එ නිසා සුපිරී ගෙම් එකක් බලාගන්න පුලුවන් වෙයී.ඉතින් බන් ඌ ගෝටා එක්ක තරග කරලත් ලක්ෂ 50කට වඩා ගත්තනේ. රනිල් හාමුයි මහින්ද මහත්තයි එකට තියල මිනිස්සු සලකන්නෙ දැන්
ඒ වුනාට බන් අගමැති මහින්ද කියලයි ඉල්ලුවෙ. බලපන් ඒ වෙද්දී තිබුන තත්වෙ. ත්රස්තවාදය අංක එක. යහපලානේට තිබුන වයිරය අංක 2ක. එහෙම තියෙද්දිත් අරු ලක්ෂ පනහක් අරගත්ත කියන්නෙ ගේමක් තමයි.සජීයා ජන්ද 50+ ගත්තේ ජන්ද දෙකට බිදුන නිසා, බෙදුනු වාසිය අවා, දෙමළ ජන්ද අවා, මුස්ලිම් ජන්ද අවා, සජියාගේ පලවෙනී ජන්දේ නිසා රනිලා ට අකමැතී මෙච්චර කල් දුන්නේ නැතී නැවුම් ජන්ද සජියා යමක් කරයී කියලා දුන්නා , අනීක නන්දසේනයා මෙලෝ දේශපාලනයක් ද්න්නේ නැතී නිසා දුන්නා. එ වගේ වාසී ගොඩක් සජියාට තිබ්බා. විශේෂයෙන් ම රනිලාට අකමැතීසෙට් එක දුන්නා. මේ පාර ඒ කියපු කිසී වාසියක් නැතුව සජියා ගේමටබහින්නේ. ඒ ඔක්කොම වාසී මේ පාර යන්නේ අනුර ට. හැබයී මේ පාර අන්තිම තප්පරේ වෙනකම් ඉදලා තීරණය කරන සෙට් එක වැඩී. එ නිසා සුපිරී ගෙම් එකක් බලාගන්න පුලුවන් වෙයී.