මගේ ජීවිතේට මැයි රැළියක මෙච්චර සෙනඟක් දැකලා නෑ... 😵😵😵

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    රැලි වල ඉන්න සෙනග දැකල චන්දෙ දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්
    මහින්දලට ඔයිටත් වඩා සෙනග ඉදල තමයි පරද උනේ
    quality is better than quantity
    chandedi quantity thamai maninne bn :lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මුන්ට ඡන්දෙ දෙන උන තියෙන සේරම උන්
    රැස්වීම් වලට යනවද කොහෙද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ඔය සේරම ගේන්න බස් වලට තෙල් දුන්නෙ අපේ රනිල් මහත්තය තමයි.

    මැයි රැළියකට මෙච්චර සෙනඟක් ගේන්න බස් වලට තෙල් දෙන්න පුළුවන් ජනාදිපතිවරයෙක් මගේ ජීවිතේට දැකලා නෑ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    පරක්කු කියන්නේ තියෙන්නේ තිබ්බේ කොයි කාලේද?
    දිනනවනන් තියෙන්නෙ තිබ්බ කාල හොයන්නෑ බන් මුන් කලින් තියනව...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    පරක්කු නෑ දන්න විධියට නන්.
    පරක්ක්කු නෑ මතකනෙ බැසිල් කියන දේ අහල 2015 කලින් ජනාධිපතිවරනෙ තියල නාගත්ත...ඒ හින්ද මේ සැරෙත් නාන්න වෙනව කියල දන්න හින්ද කලින් නොතිය නොතියම බැරි උනොත් තියයි චන්දෙ
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    දකුණේ ගෝත හැත්ත එදා කලෙත් වරදක් අද කරන්නත් වරදක්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    :lol:

    BUOUX1j.jpeg

    එත් 3% යි ආවේ :lol:
    ammo ekata wakugadu dekama ambaruna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    438299086_1011700240326205_9038588504633368358_n.jpg

    438253233_1011700176992878_9072467379714471050_n.jpg

    438300047_1011700116992884_5518788147748435789_n.jpg

    මේ එකෙක්වත් අරක්කු කාලට රුපියල් පන්දාහට මල් ජංගිවලට නෙමේ කියලා දැනෙනකොට මයිල් කෙලින් වෙන්නේ නැද්ද තොපිලාට...:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    THE END OF RANIL.... @tharakaf @monson @EVC @kasunkaru
    THE END OF MAHINDA.. @N A K A M U R A @elajani @John Dutton
    THE END OF NAMAL.. @netudara @Crazyeranga
    THE END OF SAJITH.. :shocked: @2osama :shocked::LOL::LOL:
    441033042_122156033258083316_5631416361641821091_n.jpg

    හොර රැල ඉක්මනට ෆ්ලයිට් බූක් කර ගනිල්ලා..:sneaky::sneaky::sneaky:

    north-by-north-west-plane.gif
    ඕකුන් ඡන්දෙ දෙන්නේ උන්ගේ හාමුට යකෝ🤣🤣
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලක්ෂ 20ක් විතර චන්ද වැටෙයි පොහොට්ටුවෙන් එන ඒවත් එක්ක. දිනන්න නම් බැහැ. සජිය ගහනව ගේම මේ පාර
    සජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...🤭

    Kohoeda bro JVp eka raliya thibbe me para ?
    මාතර.. 😎
    ------ Post added on May 2, 2024 at 9:19 PM
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    සජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...🤭

    මාතර.. 😎
    ------ Post added on May 2, 2024 at 9:19 PM
    Ow matara mata hithuna, Oya tika purawanna loku senagak oni
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ammo ekata wakugadu dekama ambaruna
    ඔව්, ඒ මොකද දන්නවා ද ? ඒ වෙලේ ප්‍රධාන අපේක්ශකයෝ දෙන්නා තෙරීලා ඉවරයි . නන්දසේනයා & ස්ජියා. අනුර ට එහෙම නැත්ට්නම් තුන්වැන්නකුට ඉඩක් නෑ.
    මේ පාරත් එහෙම තමයී අනුර & සජී‍යා , රනිල්ට කිසිම ඉඩක් නෑ තුන්වැන්නා විදියට . අන්න එකයී වෙනස මහත්තයෝ
     
    • Haha
    Reactions: kasunkaru

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සජියා ගහන්න කලින් රනිල් ගහනවා ගේම.. සජිත්ගෙන් බාගයක් රනිල් ලඟයි නවතින්නේ... ජනාධිපතිවරණේ සජිත්ට අවුල්...🤭

    ඉතින් බන් ඌ ගෝටා එක්ක තරග කරලත් ලක්ෂ 50කට වඩා ගත්තනේ. රනිල් හාමුයි මහින්ද මහත්තයි එකට තියල මිනිස්සු සලකන්නෙ දැන්

    1714667688447.png
     
    Attachments

    • 1714667623287.png
      1714667623287.png
      57.7 KB · Views: 36
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඉතින් බන් ඌ ගෝටා එක්ක තරග කරලත් ලක්ෂ 50කට වඩා ගත්තනේ. රනිල් හාමුයි මහින්ද මහත්තයි එකට තියල මිනිස්සු සලකන්නෙ දැන්
    සජීයා ජන්ද 50+ ගත්තේ ජන්ද දෙකට බිදුන නිසා, බෙදුනු වාසිය අවා, දෙමළ ජන්ද අවා, මුස්ලිම් ජන්ද අවා, සජියාගේ පලවෙනී ජන්දේ නිසා රනිලා ට අකමැතී මෙච්චර කල් දුන්නේ නැතී නැවුම් ජන්ද සජියා යමක් කරයී කියලා දුන්නා , අනීක නන්දසේනයා මෙලෝ දේශපාලනයක් ද්න්නේ නැතී නිසා දුන්නා. එ වගේ වාසී ගොඩක් සජියාට තිබ්බා. විශේෂයෙන් ම රනිලාට අකමැතීසෙට් එක දුන්නා. මේ පාර ඒ කියපු කිසී වාසියක් නැතුව සජියා ගේමටබහින්නේ. ඒ ඔක්කොම වාසී මේ පාර යන්නේ අනුර ට. හැබයී මේ පාර අන්තිම තප්පරේ වෙනකම් ඉදලා තීරණය කරන සෙට් එක වැඩී. එ නිසා සුපිරී ගෙම් එකක් බලාගන්න පුලුවන් වෙයී.
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සජීයා ජන්ද 50+ ගත්තේ ජන්ද දෙකට බිදුන නිසා, බෙදුනු වාසිය අවා, දෙමළ ජන්ද අවා, මුස්ලිම් ජන්ද අවා, සජියාගේ පලවෙනී ජන්දේ නිසා රනිලා ට අකමැතී මෙච්චර කල් දුන්නේ නැතී නැවුම් ජන්ද සජියා යමක් කරයී කියලා දුන්නා , අනීක නන්දසේනයා මෙලෝ දේශපාලනයක් ද්න්නේ නැතී නිසා දුන්නා. එ වගේ වාසී ගොඩක් සජියාට තිබ්බා. විශේෂයෙන් ම රනිලාට අකමැතීසෙට් එක දුන්නා. මේ පාර ඒ කියපු කිසී වාසියක් නැතුව සජියා ගේමටබහින්නේ. ඒ ඔක්කොම වාසී මේ පාර යන්නේ අනුර ට. හැබයී මේ පාර අන්තිම තප්පරේ වෙනකම් ඉදලා තීරණය කරන සෙට් එක වැඩී. එ නිසා සුපිරී ගෙම් එකක් බලාගන්න පුලුවන් වෙයී.
    ඒ වුනාට බන් අගමැති මහින්ද කියලයි ඉල්ලුවෙ. බලපන් ඒ වෙද්දී තිබුන තත්වෙ. ත්රස්තවාදය අංක එක. යහපලානේට තිබුන වයිරය අංක 2ක. එහෙම තියෙද්දිත් අරු ලක්ෂ පනහක් අරගත්ත කියන්නෙ ගේමක් තමයි.