ත්‍රීවිල්කාරයා වන්දී ගන්න කොල්ලාගේ හෙල්මට් එක අරන් 10 පාරක් විතර ඔලුවට ගහ ගත්තා වෙන්න බැරි ද?
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jul 15, 2025 #21 ත්‍රීවිල්කාරයා වන්දී ගන්න කොල්ලාගේ හෙල්මට් එක අරන් 10 පාරක් විතර ඔලුවට ගහ ගත්තා වෙන්න බැරි ද? Reactions: War Fighter and KDH
CamelToe Well-known member Dec 12, 2024 594 933 93 කාන්තාරයේ Jul 15, 2025 #22 කොහොමත් ටික කාලයක් යද්දි ඌ අයිස් වලට එහෙම අබ්බැහි වෙයි. වෙලා නැත්තටම නැතිවෙලා යාවි. හදන්න නරකයි ඔහොම උන් බලු වෙලා යන තරමට හොඳයි පාත්තමාලි ට හෙන ගහපන් Reactions: War Fighter and Ysa Karu
කොහොමත් ටික කාලයක් යද්දි ඌ අයිස් වලට එහෙම අබ්බැහි වෙයි. වෙලා නැත්තටම නැතිවෙලා යාවි. හදන්න නරකයි ඔහොම උන් බලු වෙලා යන තරමට හොඳයි පාත්තමාලි ට හෙන ගහපන්
Cenon Well-known member Feb 25, 2011 7,044 8,882 113 Cenon cenon.com Jul 15, 2025 #23 ado e kolla harima hoda kollek, attatma uwa danna un dannawa.