මගේ දරුවා බේරගන්න - මරණය දැක දැක මවක් දරුවෙක් දෙයි

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,004
    3,050
    113
    උබ ශොපින් යනකොට එකෙක් එකපාරටම අනින්න ගත්තොත් මොකද කරන්නේ 😬

    උබලට ශිල්පයක් පුළුවන් ද බං
    පොඩි කාලෙ ටයිකොන්ඩෝ කලා ටික කාලයයි ☹️
    තුවක්කු නැතුව පිහියක් අරන් ආවොත් නං මොකක් හරි කරගන්න පුලුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    Australia wala nm man ahalama na habai UK, Sweden, France, Germany dn very common weegena enne . owa karannema immigrant la.
    දියුණු රටවල් වල ප්‍රවනතාවේ වැඩියි. ආසියාවෙ තියෙන්නෙ පෞද්ගලික සිද්දි.