##මගේ දින පොතේ##

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ...

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත් වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී...

මගේ දිනපොතේහි...

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්...

මගේ දිනපොතේ...
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Habai machan nidahase ahan inna puluwan....:cool:

    Jaya wewa!

    සින්දුව ලස්සනයි බන්. සමනලී කියනවත් හොදයි. එත් මේ මියුසික් නම් පට්ට්ට චාටර් බන්. කටහඩේ තියන ලස්සනත් එකෙන් හරියට මතු වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: poora

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Thank for Rep bro...

    Jaya wewa!!

    සින්දුව ලස්සනයි බන්. සමනලී කියනවත් හොදයි. එත් මේ මියුසික් නම් පට්ට්ට චාටර් බන්. කටහඩේ තියන ලස්සනත් එකෙන් හරියට මතු වෙන්නේ නැහැ