මගේ දේශපාලනය ඉවරයි Iraj

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. 🤬 :sick: 🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. 🤬 :sick: 🤮

    ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ.

    ඒ නිසා මම ඕක බලන්නෙ නෑ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. 🤬 :sick: 🤮
    Munge thumbnail balahanko ara paare tyna tappa winasa wenakam poster gahana mind set ekenmai internet use karanneth gon bayyo
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ.

    ඒ නිසා මම ඕක බලන්නෙ නෑ.
    මං නම් ඕවා එකක්වත් බලන්නෙත් නෑ, බලලත් නෑ, ඉදිරියට බලන්නෙත් නෑ. ලංකාවෙ තියෙන චැනල් වලින් මං සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එකට විතරයි. :yes: :)
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. 🤬 :sick: 🤮
    Ekata channel valata banala vadakuth na mcn.. othanata vadagath ekek gennuvoth views nane
     
    • Sad
    Reactions: Stimulus mind