:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Dec 5, 2022 #1 Reactions: suranga7777 and EdNygma
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Dec 5, 2022 #2 ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Reactions: Any.key, hkiz, U-tag and 1 other person
ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා.
shenat Well-known member May 13, 2007 58,456 86,720 113 ආශ්චර්යමත් රටක Dec 5, 2022 #3 Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ. ඒ නිසා මම ඕක බලන්නෙ නෑ. Reactions: Any.key and Stimulus mind
Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ. ඒ නිසා මම ඕක බලන්නෙ නෑ.
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 Dec 5, 2022 #4 Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... Munge thumbnail balahanko ara paare tyna tappa winasa wenakam poster gahana mind set ekenmai internet use karanneth gon bayyo Reactions: Stimulus mind
Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... Munge thumbnail balahanko ara paare tyna tappa winasa wenakam poster gahana mind set ekenmai internet use karanneth gon bayyo
Kodiya97 Well-known member Feb 22, 2018 10,606 22,754 113 අම්බකිස්ස Dec 5, 2022 #5 ඉරාජයා ඉතිං කියපු දේවල්ම කරන ප්රතිපත්තියක් තියෙන එකෙක් නිසාම හොදයි Reactions: shenat
Gwynbleidd Well-known member Aug 7, 2020 11,884 22,203 113 Kaer Morhen thewitcher.com Dec 5, 2022 #6 නාමල් එද්දී බලමු බිකිනිය ඇදන් නටන හැටි 🫢 Reactions: Srilankan1
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Dec 5, 2022 #7 shenat said: ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ. ඒ නිසා මම ඕක බලන්නෙ නෑ. Click to expand... මං නම් ඕවා එකක්වත් බලන්නෙත් නෑ, බලලත් නෑ, ඉදිරියට බලන්නෙත් නෑ. ලංකාවෙ තියෙන චැනල් වලින් මං සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එකට විතරයි. Reactions: Any.key and Champ HB
shenat said: ඕවට විව්ස් දෙන්න දෙන්න ඒකමයි වෙන්නෙ. ඒ නිසා මම ඕක බලන්නෙ නෑ. Click to expand... මං නම් ඕවා එකක්වත් බලන්නෙත් නෑ, බලලත් නෑ, ඉදිරියට බලන්නෙත් නෑ. ලංකාවෙ තියෙන චැනල් වලින් මං සබ් කරලා තියෙන්නෙ චූටි මල්ලිගෙයි - පොඩි මල්ලිගෙයි චැනල් එකට විතරයි.
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Dec 5, 2022 #8 Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... Ekata channel valata banala vadakuth na mcn.. othanata vadagath ekek gennuvoth views nane Reactions: Stimulus mind
Stimulus mind said: ලංකාවෙ යූ ටියුබ් චැනල් දැක්කම ඔක්කාරෙට එනවා. රටට ලෝකෙට සේවයක් කරපු හොද ඉගෙනගත්තු මිනිස්සු ඉන්දෙද්දි කොහේ හරි ඉන්න අපතයෙක්ව ගෙන්නලා පුම්බනවා. Click to expand... Ekata channel valata banala vadakuth na mcn.. othanata vadagath ekek gennuvoth views nane