මගේ දොරට වැඩුම

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    මගේ දොරට වැඩුම


    මගේ දොරට වැඩුම

    ලේඛකයකු ලෙස මගේ දොරට වැඩුම ‘එළකිරියේ’ සියලු සාමාජිකයන් හට දැනුම් දෙන්නට අවසරයි.

    ‘නයිජීරියානු ජනකතා’ සහ ‘අක්බාර් බිර්බල් කතා’ යනු මගේ පොත් හඳුන්වා ඇති ආකාරයයි.

    සිංහල සාහිත්‍ය වංශයට අලුතින්ම හඳුන්වා දෙන පරිවර්තන කෘතීන් දෙකක් ලෙසත් මෙම පොත් සැලැකිය හැකියි.

    පොත් දෙකම පුස්තකාල භාවිතය සඳහා අනුමතයි. කවර නිර්මාණය කළේ තිළිණ ද සිල්වායි. නුගේගොඩ ‘සරසවි’ ප්‍රකාශන ලෙසයි දොරට වඩින්නේ.

    දැනුම් දුන් මා, අතුල ආර් පෙරේරා (කර්තෘ)

    පොත් පිළිබඳ කෙටි විඩියෝව නරඹන්නට කරුණාකර https://athuranmusic.blogspot.com වෙබ් අඩවියට පිවිසෙන්න.

    ඔබට ස්තුතියි.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif