මගේ පච්චේ

ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
විහිළුවක් බන්:P:P
පච්චයක් ගහන්න කලින් දෙමව්පියෝ ගැන හිතපන්....:yes::yes:
උබේ ඔය පච්චේ මිනිස්සු දැක්කම හිනා වෙන්නේ උබට නෙමෙයි
උබේ දෙමව්පියෝන්ට:angry::angry::angry:
රස්තියාදු කාරයෝ හැදුව කියල......
:sorry::sorry:

ekath aththa thama macho