මගේ පපුවෙ අමාරුවට හේතුව

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම ත්‍රෙඩ් එකක් දැම්මත් එක්ක මේක ගැන අහල. පුදුම අමාරුවක් තිබ්බේ. මම හිතුවේ මම මැරෙයි කියල. හිතත් හදන් උන්නෙ.

    දැන් සති දෙකක විතර ඉදන් පපුවෙ අමාරුව නෑ. ඉස්සර වගේමයි. හැබැයි මේ අමාරුව එකදිගට මාස 2ක් විතර තිබ්බ.

    මම හරියටම දන්නෑ මේකද හේතුව කියල. ඒත් මම හිතන්නේ මේක තමයි හේතුව.

    මම මාස කීපයක ඉදන් උදේට ටොයිලට් නොයා දවල් වෙලා තමයි ගියේ ඔෆිස් එකේදි. මොකද උදේට බොක දාන්න ගියාට යන්නේ පොඩ්ඩක් ගොඩක් ගියින් අර හොදට ගියා කියන ෆීලින් එක නෑ මම දන්නව ලෝඩ් එකක් ඇතුලෙ තියනව කියල. ඒත් ගොඩක් වෙලා ඉන්නත් බැරි නිසා හරියට යන්නෙත් නැති නිසා මම එහෙමම ඉඳල දවල් 1ට 2කට එහෙමත් නැත්නම් ඊලඟ දවසෙ තමයි යන්නේ. මොකද බොක ලෝඩ් වෙන්නෑ මට.

    මම ලඟදි ඉදල වැඩිපුර එලවලු කාල, පාන්, බනිස්, කොත්තු ගොඩක් බත් වගේ කන එක අඩු කරාම උදේම බොක ලොඩ් වෙන්න ගත්ත. ටික දසවක් බොක උදේම දැම්ම සති දෙකක් විතර ගියාම පපුවෙ කැක්කුම නෑ. පස්සෙ තමයි තේරුනේ අඩෝ කෝ පපුවෙ අමාරුව කියල.

    මම පපුවෙ අමැරුව තියෙන කාලෙ ඇදෙන් උනත් නැගිට්ටේ හෙමිහිට මොකද පපුව රිදෙන්න ගන්නව. ගැහෙන්න ගන්නව. මහන්සි උනත් එහෙමයි මම ඒ නිසා වැඩිය මහන්සි වෙන්න ගියෙත් නෑ, ජිම් ගියෙත් නෑ බය නිසා.

    පස්සේ ආයි ටෙස්ට් කරන්න උදේ ගියේ නෑ දවස් කීපයක් යද්දි ආයි ලාවට පපුවෙ කැක්කුම එන්න ගත්ත.

    මොකක්ද බන් මේ රෙන එකෙක් පපුවෙ අමාරුවෙයි තියෙන සම්බන්දෙ?

    මේක එහෙම නැතුව block වෙලා තිබ්බ නහරයක් auto මොකක් හරි හේතුවකට clean වෙලා ඒ අමාරුව නැතුව ගියා වෙන්න පුලුවන්ද?

    කියන්න තියෙන්නේ උබගේ පවුව රිදෙනවනම් හොදට උදේම රීපන්. තියන්න ඉන්න එපා.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ බඩ පපුව දන්නෙ නෑනේ බන්? අමුතු රිදීමක් ආවෙ ඒක් සමහර වෙලාවට විතරයි. ගෑස් තිබ්බත් එහෙනම් හොද උනේ කොහොමද?
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    Bade Gas bro. Okata ena papuwe kakkuma Real Hart attack thiyana kenekge papuwe amaruwata samanai kyala thama mama ahala thiyenne
     
    • Like
    Reactions: Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ත්‍රෙඩ් එකක් දැම්මත් එක්ක මේක ගැන අහල. පුදුම අමාරුවක් තිබ්බේ. මම හිතුවේ මම මැරෙයි කියල. හිතත් හදන් උන්නෙ.

    දැන් සති දෙකක විතර ඉදන් පපුවෙ අමාරුව නෑ. ඉස්සර වගේමයි. හැබැයි මේ අමාරුව එකදිගට මාස 2ක් විතර තිබ්බ.

    මම හරියටම දන්නෑ මේකද හේතුව කියල. ඒත් මම හිතන්නේ මේක තමයි හේතුව.

    මම මාස කීපයක ඉදන් උදේට ටොයිලට් නොයා දවල් වෙලා තමයි ගියේ ඔෆිස් එකේදි. මොකද උදේට බොක දාන්න ගියාට යන්නේ පොඩ්ඩක් ගොඩක් ගියින් අර හොදට ගියා කියන ෆීලින් එක නෑ මම දන්නව ලෝඩ් එකක් ඇතුලෙ තියනව කියල. ඒත් ගොඩක් වෙලා ඉන්නත් බැරි නිසා හරියට යන්නෙත් නැති නිසා මම එහෙමම ඉඳල දවල් 1ට 2කට එහෙමත් නැත්නම් ඊලඟ දවසෙ තමයි යන්නේ. මොකද බොක ලෝඩ් වෙන්නෑ මට.

    මම ලඟදි ඉදල වැඩිපුර එලවලු කාල, පාන්, බනිස්, කොත්තු ගොඩක් බත් වගේ කන එක අඩු කරාම උදේම බොක ලොඩ් වෙන්න ගත්ත. ටික දසවක් බොක උදේම දැම්ම සති දෙකක් විතර ගියාම පපුවෙ කැක්කුම නෑ. පස්සෙ තමයි තේරුනේ අඩෝ කෝ පපුවෙ අමාරුව කියල.

    මම පපුවෙ අමැරුව තියෙන කාලෙ ඇදෙන් උනත් නැගිට්ටේ හෙමිහිට මොකද පපුව රිදෙන්න ගන්නව. ගැහෙන්න ගන්නව. මහන්සි උනත් එහෙමයි මම ඒ නිසා වැඩිය මහන්සි වෙන්න ගියෙත් නෑ, ජිම් ගියෙත් නෑ බය නිසා.

    පස්සේ ආයි ටෙස්ට් කරන්න උදේ ගියේ නෑ දවස් කීපයක් යද්දි ආයි ලාවට පපුවෙ කැක්කුම එන්න ගත්ත.

    මොකක්ද බන් මේ රෙන එකෙක් පපුවෙ අමාරුවෙයි තියෙන සම්බන්දෙ?

    මේක එහෙම නැතුව block වෙලා තිබ්බ නහරයක් auto මොකක් හරි හේතුවකට clean වෙලා ඒ අමාරුව නැතුව ගියා වෙන්න පුලුවන්ද?

    කියන්න තියෙන්නේ උබගේ පවුව රිදෙනවනම් හොදට උදේම රීපන්. තියන්න ඉන්න එපා.
    පපුවේ අමාරු තියන උන්ට ඔච්චර සෙල්ලන් දාන්න වෙන්නේ නැ යකෝ. ඔය ගැස්ට්‍රයිටිස්. එකේදී ඇගේ ඕනෙම තැනක් රිදෙන්න පුළුවන්. සමහර වෙලාවට අත පය හිටන් රිදෙනවා. ඕක වැඩි උනාම හුස්ම ගන්න බැ චෙස්ට් ටයිට් වෙනවා. අන්න එතකොට තමා එලොව මතක් වෙන්නේ. මට පෙන්නේ ඔයාගේ ස්ටෝමැච් උඩ කෑල්ලේ තමා තුවාල තියෙන්නේ. ඇග නවෙනකොට කොට අමාශේ තෙරෙපෙනවා. එතකොට ස්ටෝමැච් ජුස් උඩ ගැවෙනවා එතකොට තමා කැක්කුම එන්නේ. දැවිල්ල එන්නේ ගැස්ට්‍රයිටිස් මුල් කාලේ.

    වැඩක් කියන්නම් ඕනේ නම් කරලා බලපන්. නිදි මරන්න නම් එපා. මොකද ඕක තව දරුණු උනොත් එන්ඩොස්කොපි වලට ගිහින් ජර මර වෙනවා. උදේම නැගිට්ට ගමන් වතුර කෝප්පයක් බීපන් අඩුම ලීටරයක් නම් හොද. වමනේ ගියත් කමක් නැ . දවස් 4 ප්‍රක්ටිස් වෙනකොට වමනේ එන්නේ මොකුත් නැ . වතුර බිලා විනාඩි 30 යනකොට Omeprazole කරලක් ගහපන්. එක පාමසියෙන් දෙනවා ප්රිස්ක්රිප්ෂන් නැතුව. එකෙන් විනාඩි 30 පස්සේ අනිවාර්යෙන් කන්න ඕනේ. දිරවන්න අමාරු කෑමක් වැටෙනවා නම් තමා ඉක්මනට ගොඩ යන්නේ. ඔච්චරයි. උබ දවසම නොකා රැට කැවත් අව්ලක් නැ ඊට පස්සේ.

    ඔයා ජිම් එකේ යන නිසා කැලරි බර්න් වෙනවා වැඩි. ඒ නිසා ඇග කෑම ඉල්ලනවා. එක කරන්නේ HCL බඩට දාල. ඔයා උදේ කෑම වෙල අනිවා පරක්කු වෙනවා ඇති. ඉතින් අර උනපු HCL ටික අහාර් එනකන් එහෙම්ම තියනවා. එකෙන් තමා බඩේ තුවාල එන්නේ. උදේම වතුර බිව්වාම් HCL තනුක වෙනවා. Omeprazole වලින් HCL හැදෙන එක අඩු කරනවා තාවකාලිකව. ඕක තමා ටෙක්නික් එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Gas hutto

    Gstraitits

    gastritis wage hithala math beheth aran biuwa, dawas 7k yanakan adu une ne, passe matama amuthu bayak awa hithata. nida ganna bayai mareida dannne ne kiyala. thaniyama inna nisa yaluwanta kiuwa office awe nethnam poddak apartment ekata awilla balapalla kiyala,

    thawath dawas 5k wihara innaddi ful awul, anthimata gihin check kara ECG awul, angiogram kara edama hawasa, baladdi heart attack, left side eka 100% blocked, thawa lline 2k 80% blocked, doctor la puduma una 2 weeks hitiye kohomada kiyala, office giya ganan gaththe ne, car park eke watuna, apahu nagitala car eke wadi wela innawa hari yanakan,

    anthimata stent danna stage ekath puhu wela nisa open heart surgery ekak kara. 4 month before, dan hodai.

    a nisa gas kiyala nikan bala inna epa check karala balapalla.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -

    Gastritis /anexity /heart attack ඔය තුනටම ඕක එනවා,