මගේ පපුව අමාරුව

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට පපුව රිදෙන්න ගත්ත දැන් ටික දවසටක කලින් මම උබල කිව්ව නිසා ecg එකකුත් ගත්ත. ඩොකා කිව්ව පොඩි ප්‍රශ්නයක් තියෙනව වගේ කෝකටත් exercises ecg ද මොක්ද එකක් කරන්න කියල.

    මම කරේ නෑ මම ජිම් ගියා දැන් දවස් දෙකක් බන් පළවෙනි දවසෙ සෙල්ලම් කරාම ටිකක් පපුව රිදෙන එක අඩු උනා ඊයෙත්සෙල්ලම් කරාම ගොඩක් අඩු උනා දැන් නම් නැතිම තරම්.

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. බ්ලොක් වලො තිබ්බ තෙල් ගුලිය ගැලවිලා ගියාද දන්නෑනේ?
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එහෙම උබට ඕන ඕන එක කරල හරියනවද කුකුලෝ..

    ඒක හොද වෙන්න කියල නෙමේ ගියේ කාලෙකින් ගියේ නැති නිසා. මොකෝ කොරෝන මගුල කවද ඉවර වෙයි කියලද? මේක මේ නොහිත වෙච්ච දෙයක්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒක හොද වෙන්න කියල නෙමේ ගියේ කාලෙකින් ගියේ නැති නිසා. මොකෝ කොරෝන මගුල කවද ඉවර වෙයි කියලද? මේක මේ නොහිත වෙච්ච දෙයක්.

    ඔය Fatty Liver එකද දන්නෙ නෑ ඇවිල්ලා තියෙන්නේ..
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    තෙල් ගුලිය තමයි මචන් ගැලවිලා ගිහින් තියෙන්නේ.
    කෙලින්ම ගිහින් ඒක උබේ අරකේ හිරවෙලා.ඒකයි අරකට අවුල් ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: hirugalbandara

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ikmnta cardiologist kenekta penapan.
    Mageth papuwa ridena gatta. cardiologist kenekgen report ekak aran ena kiwa. mage nam gas walata awila tine.
    ikmanata karana ekak kara ganin papuwa kiyana echara hoda thanak nemei ridena.
     
    • Like
    Reactions: pavanruka

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    මට පපුව රිදෙන්න ගත්ත දැන් ටික දවසටක කලින් මම උබල කිව්ව නිසා ecg එකකුත් ගත්ත. ඩොකා කිව්ව පොඩි ප්‍රශ්නයක් තියෙනව වගේ කෝකටත් exercises ecg ද මොක්ද එකක් කරන්න කියල.

    මම කරේ නෑ මම ජිම් ගියා දැන් දවස් දෙකක් බන් පළවෙනි දවසෙ සෙල්ලම් කරාම ටිකක් පපුව රිදෙන එක අඩු උනා ඊයෙත්සෙල්ලම් කරාම ගොඩක් අඩු උනා දැන් නම් නැතිම තරම්.

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. බ්ලොක් වලො තිබ්බ තෙල් ගුලිය ගැලවිලා ගියාද දන්නෑනේ?
    කලින් අරක ඉස්සරහ කිව්ව දැන් පපුවක් ගැන කියනව සර්වාංග ඩොකෙක් හම්බෙන්න
     
    NAME

    Member
    Dec 8, 2007
    12
    1
    3
    oka hariyatama mokakda kiyala danagannakan gym yanna epa machan. Mokada heart case ekak unoth heart attack ekakata enna puluwan.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,923
    3,283
    113
    Malabe
    oka hariyatama mokakda kiyala danagannakan gym yanna epa machan. Mokada heart case ekak unoth heart attack ekakata enna puluwan.
    Ow. Doctor kiyapu exercise ecg eka loku case ekak nevei; papu pradeshaye nerve centres valin blood pass vena vidiha record venava (mama hithana hatiyata). Ikmanatama aeka karagena doctor langata ayeth duvanna. Dan gym yana eka vagey thavath moda vadak na!
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Ow. Doctor kiyapu exercise ecg eka loku case ekak nevei; papu pradeshaye nerve centres valin blood pass vena vidiha record venava (mama hithana hatiyata). Ikmanatama aeka karagena doctor langata ayeth duvanna. Dan gym yana eka vagey thavath moda vadak na!
    Excercise ECG ekak kiyanne Body eka mokak hari wadaka (With load) innakota heart eke functionality eka balana eka neda
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,923
    3,283
    113
    Malabe
    Excercise ECG ekak kiyanne Body eka mokak hari wadaka (With load) innakota heart eke functionality eka balana eka neda
    Exercise machine ekaka normal speed avidinna kiyala kramayen speed eka vadi karanava (all monitored). Echcharai. Eken graph ekak gannava.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    පපුවෙ මාරුවත් එක්ක උඹ නැමිලා පාත් වෙලා ඉස්සෙනකොට පොඩි ඔළුවේ කැරකිල්ලක් තියෙනවද කීයල balanc නැති එකක් තියෙනවද කියලා එහෙම නම් ටිකක් pressure ඇති එහෙම තියෙනවා නං එතකොට පොඩ්ඩක් චෙක් කරලා බලාගනින් . එයාථ අමතර හාට් බීට් එක කොහොමද කියලා ඒක වැඩි නම් අනිවාර්යෙන් මචං ප්‍රශර් වලට බෙහෙත් බොන්නේ වෙනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Gym yanna epa exercise ecg karanna.
    Gym ekedi ethanama ubata pana yanna puluwan. Ehema naththan silent attack ekak Enna puluwan. Ubage prashne issella diagnose karagena eeta passe karanna ona de karanna. Ecg eken block eka kochcchara thiyenawada hoyanna baha.
    Awulak thiuenawa nam icu yanna ona ubata mokuth karanna honda naha. Uba patta moda wadak karala thiyenne.

    Heart eka kiyanne ubata nikan gon joke daanna puluwan awayawayak nemei. Uba adu gaane heart eka function wena widiha wath dannawada hithena hithena magula karanna?
    80% + block ekak thibunoth ube heart eke peshiyak yanawa.
    Heart eke peshi maruna kiyanne ubata ewa repair karanna kawadawath baha. Jeewithe kale bagayak adu una wage.

    Dan gym yana eka vagey thavath moda vadak na!
    ow real haraka mu
     
    Last edited:
    • Like
    Reactions: pavanruka