මට පපුව රිදෙන්න ගත්ත දැන් ටික දවසටක කලින් මම උබල කිව්ව නිසා ecg එකකුත් ගත්ත. ඩොකා කිව්ව පොඩි ප්‍රශ්නයක් තියෙනව වගේ කෝකටත් exercises ecg ද මොක්ද එකක් කරන්න කියල.
මම කරේ නෑ මම ජිම් ගියා දැන් දවස් දෙකක් බන් පළවෙනි දවසෙ සෙල්ලම් කරාම ටිකක් පපුව රිදෙන එක අඩු උනා ඊයෙත්සෙල්ලම් කරාම ගොඩක් අඩු උනා දැන් නම් නැතිම තරම්.
ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. බ්ලොක් වලො තිබ්බ තෙල් ගුලිය ගැලවිලා ගියාද දන්නෑනේ?