එලනෙ
බණ්ඩාර නිළමෙ;16567355 said:
එල මචන්ලා awesome collection, umba coins collect karanawada, nathnam business ekatada karanne, ?
සැහෙන පෝසත් කෙනෙක් වෙන්න පුළුවන්...එත් දෙන්න එපා
එච්චර වටිනා කමක් නම් නැතුව ඇති මන් හිතන්නේ,
ඒක ඇත්ත "මැස්ස" newi yakooo "මස්ස" kiyala kiyanne
mama gawt tyenawa 200 k witara. මස්ස nam naa,,metana nati eewa seehenna tiyenawa.
mage seeya tama mata dunne
upload කරහන්කෝ අපිටත් බලන්න 
