මගේ පාස්වර්ඩ් එක දෙනවා

wademan

Member
Feb 26, 2016
11
1
0
මගේ පාස්වර්ඩ් එක දෙනවා

මගේ පාස්වර්ඩ් එක ඉල්ලන කෙනෙකුට නොමිලේ දෙනවා. කාටද ඕනෙ? කාටවත් එපානම් මම නිකන් ඇස් වහගෙන අකුරු ටිකක් ගහල අලුත් පාස්වර්ඩ් එකක් දානවා, මටවත් ආයෙ ලොග් වෙන්න බැරි වෙන්න. මොකද මේකට ආවම වෙලාව නාස්ති වෙන එක විතරයි වෙන්නේ.
 
  • Like
Reactions: Anti BBS

wademan

Member
Feb 26, 2016
11
1
0
හරි. කාටවත් එපානම් මම අහක බලාගෙන නිනම් අකුරු ටිකක් ගහල පාස්වර්ඩ් එක වෙනස් කරල දානවා. එතනොට මටවත් ආයෙ ලොග් වෙන්න බෑ. මම නිදහස්.
 

wademan

Member
Feb 26, 2016
11
1
0
පාස්වර්ඩ් එක මමවත් දන්නෙ නැති අකුරු ටිකකට මම දැන් වෙනස් කරා. දැන් ලොග් අවුට් උනාට පස්සේ මේ වෙලාව නාස්ති කරන විනාශ මුඛයෙන් මම නිදහස්. ආයෙ කවදාවත් මේකට මම අහු වෙන්නෙ නෑ.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පාස්වර්ඩ් එක මමවත් දන්නෙ නැති අකුරු ටිකකට මම දැන් වෙනස් කරා. දැන් ලොග් අවුට් උනාට පස්සේ මේ වෙලාව නාස්ති කරන විනාශ මුඛයෙන් මම නිදහස්. ආයෙ කවදාවත් මේකට මම අහු වෙන්නෙ නෑ.


    Password eka change karanna ayet gahanna oni bro :lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    slide_297993_2462836_free.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලුත්ම ජාතියෙ ආතල් එකක් :lol: :lol:
    කමක් නෑ සති අන්තෙනෙ ඔන්න ඔහෙ සබ්ස්ක්‍රයිබ් :lol: :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    100 කාඩ් එකක් දැම්මොත් පාස්වර්ඩ් එක ගන්නව
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මුගේ වැඩ නිසා මගේ කාලෙත් නාස්ති වුනා.