මගේ පෑඩ් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    .
    .
    .
    .
    ආට් වක් දැක්කට අදින්නෙ මොකෙන්ද කියල දැක්කෙ නෑනෙ. :yes::yes::yes:
    දන්නව උබල එන්නෙ කන්පියුස් උන්ග බුන්ගා වෙලා කියල. එහෙනම් ශෙයා කරලා සපොට් එකක් දීල යන්න මචන්ලා.
    :love2: :love2: :love2:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    අඩේ උබේ අවතාරෙට එකට මොකො උනේ? :baffled: :baffled:
    මේක තමා හේතුව (ඉමේජ් එක එඩිට් කළේ නම් මම) :yes: 👇👇👇

    q7NzI8898y67mK.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    .
    .
    .
    .
    ආට් වක් දැක්කට අදින්නෙ මොකෙන්ද කියල දැක්කෙ නෑනෙ. :yes::yes::yes:
    දන්නව උබල එන්නෙ කන්පියුස් උන්ග බුන්ගා වෙලා කියල. එහෙනම් ශෙයා කරලා සපොට් එකක් දීල යන්න මචන්ලා.
    :love2: :love2: :love2:

    Can I use this to annotate during a presentation 🤔 ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අවුරුදු 12-13 පොඩි එකෙක්ට මේ වගේ පෑඩ් එකක් පාවිච්චි කරලා චිත්‍ර අදින්න පුලුවන් වෙයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,279
    113
    එකමත් එක රටක
    අවුරුදු 12-13 පොඩි එකෙක්ට මේ වගේ පෑඩ් එකක් පාවිච්චි කරලා චිත්‍ර අදින්න පුලුවන් වෙයිද?
    ඇයි බැරි ? mouse එක පාවිච්චි කරන්න පුලුවන් නම් ඉතින් මේකත් පුලුවන්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    .
    .
    .
    .
    ආට් වක් දැක්කට අදින්නෙ මොකෙන්ද කියල දැක්කෙ නෑනෙ. :yes::yes::yes:
    දන්නව උබල එන්නෙ කන්පියුස් උන්ග බුන්ගා වෙලා කියල. එහෙනම් ශෙයා කරලා සපොට් එකක් දීල යන්න මචන්ලා.
    :love2: :love2: :love2:

    Covid awa dawase idan lectures karanneth meken

    hoda product ekak
    Daraz eken oder kare, kokatath kiyala 2k gaththa
    2ma 10,000/=
    pen 1ta battery danna ona
     
    • Love
    Reactions: pathaleiretta

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ela bro
    like karaa
    nib ekada nip ekada mokakdo kiyala chuti kuurak pennuwa
    eeka mokakda kiyala nam therune nee
    pad ekai pen ekai mokakda kiyala therunaa
    eeth IT gena mukuthma nodanna kenek hitiyoth
    melo deyak therenne nethi wei
    thawa tikak detail kiyala denna puluwan nam watinawa

    eg
    mouse ekata wadaa thiyana waasi awaasi monawada wage dewal

    mata aapu prashnayak
    word wage adaala nathi software ekak aran
    ooken andinna giyoth monawa wei da
     
    • Love
    Reactions: pathaleiretta