මගේ පිසි එකෙ පවර්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්ලා.
    මගේ පිසි එකෙ පවර් 400V සප්ලයි එක එක පාර වැඩ කරන්නෙ නැතිව ගියා. මම පවර් සප්ලයි එක ගලවලා චෙක් කරා.4 පින් සෙට් වලින් 5V හා 12V out වෙනවා. නමුත් මදෙර් බොර්ඩ් එකට සෙට් කරාම වැඩ කරන්නේ නැත. ඇයි එහෙම වෙන්නෙ. මට පවර් සප්ලයි එකක් අලුතින් දාන්න වෙයි ද?